maxxa
අඩේ මරු බං, thanx 4 sharing.
![]()
සන්තෝසේ බැරුවා...... ලේලන්ඩ් බස් කෝචිචියක යන්න ආසාවේ බෑ ..... !!
![]()

Ela ne.meka issaranam Galle mathara giya mata mathakai.![]()


habai ewa oyawage newei... 

බොට මොන කෝච්චි බස් ද උඹෙ අර හුචක්කු බස් ටික ඇරුනමමටත් මේකක යන්න ඕනා.....![]()

මටත් මේකක යන්න ඕනා.....![]()
බොට මොන කෝච්චි බස් ද උඹෙ අර හුචක්කු බස් ටික ඇරුනම![]()


මේ මොකද්ද බන් එතකොට , මේක එන්ජිමක් වගෙත් නෑ බස් එකක් වගෙත් නැද්ද මන්ද පිටිපස්සෙ ටිකක් ඉඩත් තියෙනව![]()
මේ මම නුවර යනකොට ගත්තෙ (මේ වගේ ලස්සන පොටෝ දාන්න ලස්සන කැමර් එකක් ගනින් ලොල් )
![]()
![]()




ගෙඩිය පිටින් ලේලන්ඩ් බස් එකක් අරන් ටයර් ගලවල රිම් එකෙන් දුවවනවලේලන්ඩ් වුනත් මේව කෝච්චි![]()

ගෙඩිය පිටින් ලේලන්ඩ් බස් එකක් අරන් ටයර් ගලවල රිම් එකෙන් දුවවනව![]()


මොකට ගන්න එකක්ද මේ? කැඩුන කෝච්චි අදින්නදමේකට නමක් තිබේ.
පෙරාගෙන් අසා දැන ගන්න
මේක කෝච්චි බස් එකක් නෙමෙයි![]()
