කෝච්චි බස් එකේ ගියාද?~RAIL BUS

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    නියමයි මමනම් අදමයි බස් කොච්චි ලංකාවෙ තියනව කියල දැක්කෙ... :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ මොකද්ද බන් එතකොට , මේක එන්ජිමක් වගෙත් නෑ බස් එකක් වගෙත් නැද්ද මන්ද පිටිපස්සෙ ටිකක් ඉඩත් තියෙනව :P
    මේ මම නුවර යනකොට ගත්තෙ (මේ වගේ ලස්සන පොටෝ දාන්න ලස්සන කැමර් එකක් ගනින් ලොල් )

    dscn2990j.jpg

    dscn2991p.jpg
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ මොකද්ද බන් එතකොට , මේක එන්ජිමක් වගෙත් නෑ බස් එකක් වගෙත් නැද්ද මන්ද පිටිපස්සෙ ටිකක් ඉඩත් තියෙනව :P
    මේ මම නුවර යනකොට ගත්තෙ (මේ වගේ ලස්සන පොටෝ දාන්න ලස්සන කැමර් එකක් ගනින් ලොල් )

    dscn2990j.jpg

    dscn2991p.jpg

    මේකට නමක් තිබේ.:D
    පෙරාගෙන් අසා දැන ගන්න :yes::yes:
    මේක කෝච්චි බස් එකක් නෙමෙයි ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේකට නමක් තිබේ.:D
    පෙරාගෙන් අසා දැන ගන්න :yes::yes:
    මේක කෝච්චි බස් එකක් නෙමෙයි ;)
    මොකට ගන්න එකක්ද මේ? කැඩුන කෝච්චි අදින්නද :P