කෝච්චි වලට ගල් ගහන්නෙ ඇයි?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කෝච්චි වලට ගල් ගහන්නෙ ඇයි?

    මේක එක තැනක විතරක් නෙවෙයි ලංකාව පුරාම සිද්ධ වෙනව.

    මට හිතෙනව මෙතන මොකක් හරි organize වෙච්ච දෙයක් තියනවද කියල, අර ඉස්සර ග්‍රීස් යක්කු හිටියා වගේ

    මොකද හිතන්නෙ?​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ උන් ගන්න පොන්න ආතල් බං
    දැක්කනේ අල්ලපු උන්ගේ පොඩි
    උන් ඕව තමා බං දැන් ආතල් එකට කරන්නේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලංකාවේ උන් ගන්න පොන්න ආතල් බං
    දැක්කනේ අල්ලපු උන්ගේ පොඩි
    උන් ඕව තමා බං දැන් ආතල් එකට කරන්නේ

    rallata gihillada
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    ඕව තම්බින් ගේ වැඩ

    දැක්කනේ මාලිගාවත්තේ කෙස් එක තම්බි සෙට් එකක්
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මොන හේතුවෙන් කරත් තරාතිරම බලන්නේ නැතිව දඩුවම් දෙන්න ඕනේ.....පහුගිය දවස් වල ඔහෝම වුන දෙයක් කෙලවර වුනේ අහිංසක දරු පවුලක් අනාත කරලා......
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ සොලූෂන් එක තමයි කෝච්චියේ තුවක්කු එක්ක පොලිස්, ආමි දෙතුන් දෙනෙක් යවන්න ඕනේ වෙඩි තියන්න. නැතුව උන් අල්ලන්න බෑ.
     
    මගේ අදහස් උස්සන්න එපා යකූ.
    http://nethnews.lk/article/10902
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෝඩ මීහරක්.කෝච්චියට ගල් ගහනවා.කෝච්චි පාර අයිනේ ගෙවල් හදනවා,ගස් වවනවා.එක්කෝ රේල් පාරට ලංකරලා වාහන නවත්වනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර ක්ලාස් යන කාලේ බේස්ලයින් මුඩුක්කු හරියේදී පොඩි වෙසිගේ පුතෙක් දැම්ම කියහන්කෝ රතින්නයක්.:angry::angry: ෆුට් බෝඩ් ගියේ, තව ඩින්ගෙන් අතැරෙනවා.:angry::angry: මුඩුක්කුවේ සමහර ගෙවල් වල ටකරන් වහලවල් කෝච්චියේ ගෑවෙන නොගෑවෙන ගානට තියෙන්නේ, දවසක් වැලක රෙද්දක් මුනේ වැදිලා කන්නාඩි දෙක බිම වැටුන. :angry::angry:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉස්සර ක්ලාස් යන කාලේ බේස්ලයින් මුඩුක්කු හරියේදී පොඩි වෙසිගේ පුතෙක් දැම්ම කියහන්කෝ රතින්නයක්.:angry::angry: ෆුට් බෝඩ් ගියේ, තව ඩින්ගෙන් අතැරෙනවා.:angry::angry: මුඩුක්කුවේ සමහර ගෙවල් වල ටකරන් වහලවල් කෝච්චියේ ගෑවෙන නොගෑවෙන ගානට තියෙන්නේ, දවසක් වැලක රෙද්දක් මුනේ වැදිලා කන්නාඩි දෙක බිම වැටුන. :angry::angry:

    :sorry::eek::shocked::shocked::shocked: මේවා කරන එවුන්ට නම් දඬුවම් දෙන්න ඕනේ අමතක නොවෙන්නම...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඉස්සර ක්ලාස් යන කාලේ බේස්ලයින් මුඩුක්කු හරියේදී පොඩි වෙසිගේ පුතෙක් දැම්ම කියහන්කෝ රතින්නයක්.:angry::angry: ෆුට් බෝඩ් ගියේ, තව ඩින්ගෙන් අතැරෙනවා.:angry::angry: මුඩුක්කුවේ සමහර ගෙවල් වල ටකරන් වහලවල් කෝච්චියේ ගෑවෙන නොගෑවෙන ගානට තියෙන්නේ, දවසක් වැලක රෙද්දක් මුනේ වැදිලා කන්නාඩි දෙක බිම වැටුන. :angry::angry:

    සුවර් එකට ජන්ගියක් වෙන්න ඕනේ
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ඉස්සර ක්ලාස් යන කාලේ බේස්ලයින් මුඩුක්කු හරියේදී පොඩි වෙසිගේ පුතෙක් දැම්ම කියහන්කෝ රතින්නයක්.:angry::angry: ෆුට් බෝඩ් ගියේ, තව ඩින්ගෙන් අතැරෙනවා.:angry::angry: මුඩුක්කුවේ සමහර ගෙවල් වල ටකරන් වහලවල් කෝච්චියේ ගෑවෙන නොගෑවෙන ගානට තියෙන්නේ, දවසක් වැලක රෙද්දක් මුනේ වැදිලා කන්නාඩි දෙක බිම වැටුන. :angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඉස්සර ක්ලාස් යන කාලේ බේස්ලයින් මුඩුක්කු හරියේදී පොඩි වෙසිගේ පුතෙක් දැම්ම කියහන්කෝ රතින්නයක්.:angry::angry: ෆුට් බෝඩ් ගියේ, තව ඩින්ගෙන් අතැරෙනවා.:angry::angry: මුඩුක්කුවේ සමහර ගෙවල් වල ටකරන් වහලවල් කෝච්චියේ ගෑවෙන නොගෑවෙන ගානට තියෙන්නේ, දවසක් වැලක රෙද්දක් මුනේ වැදිලා කන්නාඩි දෙක බිම වැටුන. :angry::angry:

    වේලාවට රෙද්දක් මුනේ වැදුනේ. ජංගියක් එහම මුනට වැටුනානම් අනාතයි නේ. :lol::lol::lol:
    14y8fg1.jpg
     
    Last edited: