ලංකාවේ උන් ගන්න පොන්න ආතල් බං
දැක්කනේ අල්ලපු උන්ගේ පොඩි
උන් ඕව තමා බං දැන් ආතල් එකට කරන්නේ
rallata gihillada
මගේ සොලූෂන් එක තමයි කෝච්චියේ තුවක්කු එක්ක පොලිස්, ආමි දෙතුන් දෙනෙක් යවන්න ඕනේ වෙඩි තියන්න. නැතුව උන් අල්ලන්න බෑ.

ෆුට් බෝඩ් ගියේ, තව ඩින්ගෙන් අතැරෙනවා.
මුඩුක්කුවේ සමහර ගෙවල් වල ටකරන් වහලවල් කෝච්චියේ ගෑවෙන නොගෑවෙන ගානට තියෙන්නේ, දවසක් වැලක රෙද්දක් මුනේ වැදිලා කන්නාඩි දෙක බිම වැටුන. 
ඉස්සර ක්ලාස් යන කාලේ බේස්ලයින් මුඩුක්කු හරියේදී පොඩි වෙසිගේ පුතෙක් දැම්ම කියහන්කෝ රතින්නයක්.ෆුට් බෝඩ් ගියේ, තව ඩින්ගෙන් අතැරෙනවා.

![]()

මේවා කරන එවුන්ට නම් දඬුවම් දෙන්න ඕනේ අමතක නොවෙන්නම...ඉස්සර ක්ලාස් යන කාලේ බේස්ලයින් මුඩුක්කු හරියේදී පොඩි වෙසිගේ පුතෙක් දැම්ම කියහන්කෝ රතින්නයක්.ෆුට් බෝඩ් ගියේ, තව ඩින්ගෙන් අතැරෙනවා.