කෝච්චි වලින් බඩු?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    >
    >
    >
    >
    >
    >

    කොච්චි වලින් භාණ්ඩ ප්‍රවහානය කරන්නේ කොහොමද බන්? ප්‍රොසෙස් එක දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ... මට ගාල්ලෙන් මරදානට බෑග් වගයක් ගෙන්න තියෙනවා...

    ක්‍රමේ කියන්න පුළුවන් ද?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Station ekata call ekak deela ahanna me dawas wala yawanna puluwanda kiyala. Mama yauwa last week.

    Bara anuwa thamai charge karanne. Loku deyaknam 25kg wage wen karala gooni walata dala hodata gata gahala/ mahala baara denna station ekata. Bag eke gahanna permanent marker ekakin namai, badu ganna ekkenage address ekai.

    Un reciept ekak denawa details tika dala. Ganna ekkenata gannakota details tika deela ehen ganna puluwan. Dawas 1/2/3 kin wage yanawa
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පලතුරු නම් ගෙන්නගෙන තියනවා සතියකට සැරයක්
    අනිත් බඩු ගැන නම් දන්නෙ නෑ. සිකියුරිටි එකක් නෑ වගෙයි පේන්නෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    bump

    pack karaddi hondata pack karanna. maalu kali visikaranna wage pkg visi kranne kochchi walata
    permant marker eken station ekayi baraganna kenayi dethun thanaka lokuwata liyanna.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    බරට අය කරන්නෙ,
    පාර්සල් කරල තිබුණොත් එතනදි කඩල බලනව..
    එක පැක් එකක තියෙන්න පුලුවන් බර සීමාවක් තියෙනව, කිලෝ 20 වගේ මතක.. ඊට වැඩි වුනොත් පැක් එක කඩල වෙන් කරල බර අඩු පැක් කීපයක් විදිහට හදන්න ඕනෙ...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    බෑග් ටික පෝර උරයක වගේ දාලා මහලා දෙන්න පොඩි ගානක් යන්නේ (මාතර ඉඳන් දෙහිවල යවන්න මට ගියේ රු 80 වගේ 20KG)

    Package එකේ නම තියෙන කෙනාම යන්න ඕන බඩු ටික ගන්න id එක පෙන්නලා release කර ගන්න ඕන
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    • station එකට බාර දෙන්න තියෙන්නේ
    • බොහොම පොඩි ගානක් යන්නේ.
    • boxes වගේනම් බලනවා මොනවද කියල. හාල් පොල් ok
    • Permanent Marker Pen එකක් අරන් යන්න
    • අනිත් Station එකෙන් ID පෙන්නලා ගන්න පුළුවන්

    ඕක දියුණු කරලා ගත්තනම් . අපිට යාපනේ , පොළොන්නරුවේ හදන දේවල් අනිත් පළාත් වලට ලේසියෙන් යවන්න තිබ්බා Direct to Consumer model එක
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඕක දියුණු කරලා ගත්තනම් . අපිට යාපනේ , පොළොන්නරුවේ හදන දේවල් අනිත් පළාත් වලට ලේසියෙන් යවන්න තිබ්බා Direct to Consumer model එක
    ඉස්සර මස් වලට හරක් ගෙනියන්නෙත් කෝච්චියෙලු. අනුරාදපුර පැත්තෙ ඉදන් කොලබට හරක්ව දාගෙන යන්න පුලුවන් විදිහට පෙට්ටි හදපු වෙනම කෝච්චියකුත් ගියාලු. පව් ඉතින්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ඉස්සර මස් වලට හරක් ගෙනියන්නෙත් කෝච්චියෙලු. අනුරාදපුර පැත්තෙ ඉදන් කොලබට හරක්ව දාගෙන යන්න පුලුවන් විදිහට පෙට්ටි හදපු වෙනම කෝච්චියකුත් ගියාලු. පව් ඉතින්
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹගන්නේ
    උදයම මේ කය නිසසල වන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹගන්නේ
    උදයම මේ කය නිසසල වන්නේ
    අඩෝහ්. ඒක ගැන කවිත් ලියවිල තියෙනවා නේ. පිටරට container පෙට්ටි හිටන් ගෙනියන්නෙත් කෝච්චිවල. ඒකට අපේ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඉස්සර මස් වලට හරක් ගෙනියන්නෙත් කෝච්චියෙලු. අනුරාදපුර පැත්තෙ ඉදන් කොලබට හරක්ව දාගෙන යන්න පුලුවන් විදිහට පෙට්ටි හදපු වෙනම කෝච්චියකුත් ගියාලු. පව් ඉතින්
    හෙන ගණන් අඩුයි මචන්. අපි අපේ නෑදෑයන්ට පොල් හාල් යවන්නේ train එකේ කිලෝ 40 විතර යන්නේ රු 160 විතර හිතනකො පට්ට ලාබයි. ගොඩක් spare parts කඩවල් ඕක use කරනවා. යාපනෙන් යට Mangoes busines එකක් කරන්න තිබ්බා නියමෙට . දවසින්, දෙකෙන් එනවා ගොඩක් වෙලවාවට . හිතහන් ඕක එක දවසින් එන්න optimize කරානම් වැඩේ close

    පලතුරු නම් ගෙන්නගෙන තියනවා සතියකට සැරයක්
    අනිත් බඩු ගැන නම් දන්නෙ නෑ. සිකියුරිටි එකක් නෑ වගෙයි පේන්නෙ
    කොහෙන්ද?
    ------ Post added on Aug 1, 2022 at 9:43 AM
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Station ekata call ekak deela ahanna me dawas wala yawanna puluwanda kiyala. Mama yauwa last week.

    Bara anuwa thamai charge karanne. Loku deyaknam 25kg wage wen karala gooni walata dala hodata gata gahala/ mahala baara denna station ekata. Bag eke gahanna permanent marker ekakin namai, badu ganna ekkenage address ekai.

    Un reciept ekak denawa details tika dala. Ganna ekkenata gannakota details tika deela ehen ganna puluwan. Dawas 1/2/3 kin wage yanawa

    බඩු ටික බාර දුන්නාම දෙන බිල තියෙනවා නේ, ඒක බඩු ටික ගන්න ස්ටේෂන් එකට යන කෙනාගේ අතේ තියෙන්න ඕන ද බන්?

    හෙන ගණන් අඩුයි මචන්. අපි අපේ නෑදෑයන්ට පොල් හාල් යවන්නේ train එකේ කිලෝ 40 විතර යන්නේ රු 160 විතර හිතනකො පට්ට ලාබයි. ගොඩක් spare parts කඩවල් ඕක use කරනවා. යාපනෙන් යට Mangoes busines එකක් කරන්න තිබ්බා නියමෙට . දවසින්, දෙකෙන් එනවා ගොඩක් වෙලවාවට . හිතහන් ඕක එක දවසින් එන්න optimize කරානම් වැඩේ close

    බඩු ටික බාර දුන්නාම දෙන බිල තියෙනවා නේ, ඒක බඩු ටික ගන්න ස්ටේෂන් එකට යන කෙනාගේ අතේ තියෙන්න ඕන ද බන්?
    ------ Post added on Aug 1, 2022 at 10:26 AM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    බඩු ටික බාර දුන්නාම දෙන බිල තියෙනවා නේ, ඒක බඩු ටික ගන්න ස්ටේෂන් එකට යන කෙනාගේ අතේ තියෙන්න ඕන ද බන්?

    බඩු ටික බාර දුන්නාම දෙන බිල තියෙනවා නේ, ඒක බඩු ටික ගන්න ස්ටේෂන් එකට යන කෙනාගේ අතේ තියෙන්න ඕන ද බන්?
    ------ Post added on Aug 1, 2022 at 10:26 AM
    Na machan. Badu baraganna kenage NIC eka witharai one. Mokada api train ekata badu danakota, badu ganna kenage ID details denawa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බඩු ටික බාර දුන්නාම දෙන බිල තියෙනවා නේ, ඒක බඩු ටික ගන්න ස්ටේෂන් එකට යන කෙනාගේ අතේ තියෙන්න ඕන ද බන්?

    බඩු ටික බාර දුන්නාම දෙන බිල තියෙනවා නේ, ඒක බඩු ටික ගන්න ස්ටේෂන් එකට යන කෙනාගේ අතේ තියෙන්න ඕන ද බන්?
    ------ Post added on Aug 1, 2022 at 10:26 AM
    badu dunnama umbata denawa receipt ekak waybill eka. eke mulle waybill id eka denna. daapu date ekayi station ekayi ekka ganna yana kenata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹගන්නේ
    උදයම මේ කය නිසසල වන්නේ

    අඩෝහ්. ඒක ගැන කවිත් ලියවිල තියෙනවා නේ. පිටරට container පෙට්ටි හිටන් ගෙනියන්නෙත් කෝච්චිවල. ඒකට අපේ.

    මං ඉන්න පැත්තෙ මස් හදන ෆැක්ටරියක් තියෙනවා. ඒකට තියෙනව වෙනම කෝච්චි හදන මස් වරායට ගෙනියන්න. කන්ටේනර් පෙට්ටි 150-200 ක් විතර අරන් යන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    මං ඉන්න පැත්තෙ මස් හදන ෆැක්ටරියක් තියෙනවා. ඒකට තියෙනව වෙනම කෝච්චි හදන මස් වරායට ගෙනියන්න. කන්ටේනර් පෙට්ටි 150-200 ක් විතර අරන් යන්නෙ.
    මරු බන්. ගොඩක් බර අදින ඒවට Locomotive දෙකක් දාල අදින්නෙ. ඒත් wheelslip වෙනවා.