කෝච්චි_උදව්වක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
කෝච්චි_උදව්වක්

මම මේ මාසේ මැද විතර දළදා මාලිගාවට යන්න හිතන් ඉන්නවා.
මට දැන ගන්න ඕන කොලඹීන් නුවරට යන්න උදේ වරුවේ කෝච්චි තියෙන වේලාවන්..ඒ වගේම සෙනසුරාදා ඉරිදා දිනවල යන වේලාවන් වෙනස් වෙනවද කියලත්..උදේ 10 වගේ ඉදලා සවස 2 විතර වෙලාව ඇතුලත කොළඹින් නුවරට යන කෝච්චි ගැන දන්නා අය උදවු කරන්නකෝ.
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
තැන්ක්ස් මචන්.මේකේ තියෙන වේලාවන් හරිද බන්.අවුරුදු ගානකට කලින් දාපුවද දන්නේ නැහැනේ.

තැන්ක්ස් මචන්.මේකේ තියෙන වේලාවන් හරිද බන්.අවුරුදු ගානකට කලින් දාපුවද දන්නේ නැහැනේ.
කෝච්චි සම්බන්ධව ඉතිං පෙරා තමා අමතන්න වෙන්නේ......... ;)
ඒ කවුද බන්?

DqJ11j1.jpg
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    e time ekata nan danne na machan.......ude 5.50tai 7tai train 2k thiyenawa Kandy yanna...........
    5.50 Podi Manike
    7 Kandy Intercity
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ara daala tiyana welawal hari ban apee tahtha oke wada karanne lagadi wenas unee naha ...intercity ekak tiyanawa eekath supiri..balahan..
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    hodama de Kandy Station ekatai Colombo fort ekatai dekatama call karala ahaganna :rolleyes:

    Unta wada danna kawruth na thithatama kiyayi ena welawa..
    dekatama call karanna :P