machan land eka koi hariyeda thiyenne.
Broker kenek da set kare.. mamath me dawas wala land ekak balanawa.. visthara thiyenawa nam PM ekak dapan
Uba kohenda hoyanne.... budget eka kiyada ?
machan land eka koi hariyeda thiyenne.
Broker kenek da set kare.. mamath me dawas wala land ekak balanawa.. visthara thiyenawa nam PM ekak dapan
දැන් ලේන් 4ට ගහන්න බන් හදන්නෙ. එතකොට තව් මාකට් වැඩි වෙන්ව. පනාගොඩ පන්සල හරියෙ නම් දැනටම කඩල. මම දැක්ක ඊයෙ මනිනව පාරඑන් එස් බී එම් එක නිසා බන් ඔය.
කොට්ටෙ වගෙ පැත්ත්කින් ඔය ගාන හරි බන්. හොමාගම පැත්තෙත් විකිණුවා මෙ ලඟදි ගෙයක් තට්ටුදෙකෙ පර්චස් 7 ක විතර .පර්චස් 7 ම ගෙ හදලා හැබැයි. කොටි එකහාමාරක් විතර උනා.ශනුද්‍රි ප්‍රියසාද් ඉන්නෙ එකෙ.
උන් ගත්තෙ එ ගෙ .
ඔය මට පෙන්නෙ හදිසියකට විකුණන එකක් වෙන්න ඇති. අරගනින්. අරගෙන ඔනෙ නම් ගෙ කඩලා ඉඩම සුද්ද කරලා තියාගනින් අනාගතෙට විකුණලා දාන්න. එහෙමත් නැත්තම් කුලියට දීපන්
sirawata mokak hari awlk athi methanath..pattama aduiකෝට්ටේ පැත්තේ තියෙනවා කුඩ්ඩෝ විමාන. ජයවර්ධනපුර කිට්ටුව නම් කිඹුලාවල, ප්‍රගතිපුර ස්කීම් එක ගාව නම් වැරදිලාවත් ගන්නෙපා. ඒ වගේ තමයි ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, ශ්‍රී ලංකා නිපොන් මාවතේ සමහර තැන්, පිටකෝට්ටේ රජමහවිහාර පාරේ ඇතුලටම ගියාම මිරිහාන ෂෙඩ් එක පැත්තට යන පාර (නම මතක නෑ), මිරිහාන පොලිසිය ළඟ සමහර පාරවල්... ඕවයේ පුදුම හොරු තොගයක් ඉන්නේ. අපි හිතුවට උන් පැත්ත දියුනුවෙනකොට ඉඩම් විකුණලා යයි කියල උන්ව දුම්මල ගහලවත් එලවගන්න බෑ.ඒ හින්ද හොඳට හොයල බලල ගනින්.ගණන් අඩුවුණ පලියට ගන්න එපා.
umba ganne nattam mata details PM karapan land eka mata watinawa.
Mama hoyanne machan Kotte, Thalawathugoda, thalapathpitiya, pita kotte, baththaramulla, thalahena, oya wage side eken tikak athulata wenna unath aulak na Hondata parak thiyenawa nam
කොච්චර විතර ඉඩමක්ද හොයන්නෙ?? කීයකට වගේද??
අපොයි ඔව් හොමාගම තමා දැන් කුලියට දෙන එව්වායෙන් නැගලාම යන්නෙ .අළුතෙන් කැම්පස් දෙකක් ගැහැව්වානෙ ? NSBM එකයි ,NDT එකයි. ඉතිං ඔවායෙ ඉගෙන ගන්න එන කොල්ලො කෙල්ලො නවතින්න තැන් හොයනවානෙ .පට්ට බිස්නස් එක.

Bump

ganin yako
කවුද බෝයි;22192775 said:මීගොඩ,ගොඩගම පැත්තෙ හයිලෙවල් පාර අයිනෙ දැන් පර්චස් එක නම් ලක්ශ 10ට යන්නෙ. කෝට්ටෙ නම් ඔය ගානට වටිනව
මීගොඩ එච්චර ගණන්ද බන්කෝට්ටේ පැත්තේ තියෙනවා කුඩ්ඩෝ විමාන. ජයවර්ධනපුර කිට්ටුව නම් කිඹුලාවල, ප්‍රගතිපුර ස්කීම් එක ගාව නම් වැරදිලාවත් ගන්නෙපා. ඒ වගේ තමයි ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, ශ්‍රී ලංකා නිපොන් මාවතේ සමහර තැන්, පිටකෝට්ටේ රජමහවිහාර පාරේ ඇතුලටම ගියාම මිරිහාන ෂෙඩ් එක පැත්තට යන පාර (නම මතක නෑ), මිරිහාන පොලිසිය ළඟ සමහර පාරවල්... ඕවයේ පුදුම හොරු තොගයක් ඉන්නේ. අපි හිතුවට උන් පැත්ත දියුනුවෙනකොට ඉඩම් විකුණලා යයි කියල උන්ව දුම්මල ගහලවත් එලවගන්න බෑ.ඒ හින්ද හොඳට හොයල බලල ගනින්.ගණන් අඩුවුණ පලියට ගන්න එපා.
පර්චස් 15-10 අතර තමා මචං.ඉඩමට උපරිම කෝටියක් වගේ තමා
කෝට්ටෙ නම් 15ක් ගන්න අමාරු වෙයි නේද ඒ ගානට. තිබුනොත් කියන්නම්කො... සොයන්නාට සම්බවේ...හොයල බලමු ඉතින්..