කෝට්ටේ-ඉඩම

  • Jul 12, 2012
    447
    74
    28
    එන් එස් බී එම් එක නිසා බන් ඔය.
    දැන් ලේන් 4ට ගහන්න බන් හදන්නෙ. එතකොට තව් මාකට් වැඩි වෙන්ව. පනාගොඩ පන්සල හරියෙ නම් දැනටම කඩල. මම දැක්ක ඊයෙ මනිනව පාර
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    858
    1,734
    93
    කෝට්ටේ පැත්තේ තියෙනවා කුඩ්ඩෝ විමාන. ජයවර්ධනපුර කිට්ටුව නම් කිඹුලාවල, ප්‍රගතිපුර ස්කීම් එක ගාව නම් වැරදිලාවත් ගන්නෙපා. ඒ වගේ තමයි ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, ශ්‍රී ලංකා නිපොන් මාවතේ සමහර තැන්, පිටකෝට්ටේ රජමහවිහාර පාරේ ඇතුලටම ගියාම මිරිහාන ෂෙඩ් එක පැත්තට යන පාර (නම මතක නෑ), මිරිහාන පොලිසිය ළඟ සමහර පාරවල්... ඕවයේ පුදුම හොරු තොගයක් ඉන්නේ. අපි හිතුවට උන් පැත්ත දියුනුවෙනකොට ඉඩම් විකුණලා යයි කියල උන්ව දුම්මල ගහලවත් එලවගන්න බෑ.ඒ හින්ද හොඳට හොයල බලල ගනින්.ගණන් අඩුවුණ පලියට ගන්න එපා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    කොට්ටෙ වගෙ පැත්ත්කින් ඔය ගාන හරි බන්. හොමාගම පැත්තෙත් විකිණුවා මෙ ලඟදි ගෙයක් තට්ටුදෙකෙ පර්චස් 7 ක විතර .පර්චස් 7 ම ගෙ හදලා හැබැයි. කොටි එකහාමාරක් විතර උනා.ශනුද්‍රි ප්‍රියසාද් ඉන්නෙ එකෙ.
    උන් ගත්තෙ එ ගෙ .

    ඔය මට පෙන්නෙ හදිසියකට විකුණන එකක් වෙන්න ඇති. අරගනින්. අරගෙන ඔනෙ නම් ගෙ කඩලා ඉඩම සුද්ද කරලා තියාගනින් අනාගතෙට විකුණලා දාන්න. එහෙමත් නැත්තම් කුලියට දීපන්

    මීට අවුරැදු 15කට විතර කලින් හෝමාගම හෙන කැලේ . තේ එකක් බොන්න හරියට කඩයක් නැ. පර්චස් 1ක් 28,000ක් විතර, ඒකට දැන්....???
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කෝට්ටේ පැත්තේ තියෙනවා කුඩ්ඩෝ විමාන. ජයවර්ධනපුර කිට්ටුව නම් කිඹුලාවල, ප්‍රගතිපුර ස්කීම් එක ගාව නම් වැරදිලාවත් ගන්නෙපා. ඒ වගේ තමයි ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, ශ්‍රී ලංකා නිපොන් මාවතේ සමහර තැන්, පිටකෝට්ටේ රජමහවිහාර පාරේ ඇතුලටම ගියාම මිරිහාන ෂෙඩ් එක පැත්තට යන පාර (නම මතක නෑ), මිරිහාන පොලිසිය ළඟ සමහර පාරවල්... ඕවයේ පුදුම හොරු තොගයක් ඉන්නේ. අපි හිතුවට උන් පැත්ත දියුනුවෙනකොට ඉඩම් විකුණලා යයි කියල උන්ව දුම්මල ගහලවත් එලවගන්න බෑ.ඒ හින්ද හොඳට හොයල බලල ගනින්.ගණන් අඩුවුණ පලියට ගන්න එපා.
    sirawata mokak hari awlk athi methanath..pattama adui
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    umba ganne nattam mata details PM karapan land eka mata watinawa.

    ඉඩම තමා මචන් මම හොයන්නේ.මම තියෙන තැන නම් දන්නේ නෑ.එකෙක් එක්ක බලන්න යන්න එන්නම් කිවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mama hoyanne machan Kotte, Thalawathugoda, thalapathpitiya, pita kotte, baththaramulla, thalahena, oya wage side eken tikak athulata wenna unath aulak na Hondata parak thiyenawa nam

    තලාහේන නම් තියෙනවා බන් බතලවත්ත පාර ගාව එත් කෝටියක් වගේ වෙනවා නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොච්චර විතර ඉඩමක්ද හොයන්නෙ?? කීයකට වගේද??

    පර්චස් 15-10 අතර තමා මචං.ඉඩමට උපරිම කෝටියක් වගේ තමා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    අපොයි ඔව් හොමාගම තමා දැන් කුලියට දෙන එව්වායෙන් නැගලාම යන්නෙ .අළුතෙන් කැම්පස් දෙකක් ගැහැව්වානෙ ? NSBM එකයි ,NDT එකයි. ඉතිං ඔවායෙ ඉගෙන ගන්න එන කොල්ලො කෙල්ලො නවතින්න තැන් හොයනවානෙ .පට්ට බිස්නස් එක.

    නුගේගොඩට ලග තමා මචන් බලන්නේ හැබැයි. එකනේ සින් එක.. හෝමාගම ඉදන් ටිකක් වෙලා යනවා නේ??? නුගේගොඩට එන්න එහෙම? හෝමාගම පැත්තේ කොහොමද ගණන් යන්නේ ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කවුද බෝයි;22192775 said:
    මීගොඩ,ගොඩගම පැත්තෙ හයිලෙවල් පාර අයිනෙ දැන් පර්චස් එක නම් ලක්ශ 10ට යන්නෙ. කෝට්ටෙ නම් ඔය ගානට වටිනව
    :shocked: මීගොඩ එච්චර ගණන්ද බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝට්ටේ පැත්තේ තියෙනවා කුඩ්ඩෝ විමාන. ජයවර්ධනපුර කිට්ටුව නම් කිඹුලාවල, ප්‍රගතිපුර ස්කීම් එක ගාව නම් වැරදිලාවත් ගන්නෙපා. ඒ වගේ තමයි ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, ශ්‍රී ලංකා නිපොන් මාවතේ සමහර තැන්, පිටකෝට්ටේ රජමහවිහාර පාරේ ඇතුලටම ගියාම මිරිහාන ෂෙඩ් එක පැත්තට යන පාර (නම මතක නෑ), මිරිහාන පොලිසිය ළඟ සමහර පාරවල්... ඕවයේ පුදුම හොරු තොගයක් ඉන්නේ. අපි හිතුවට උන් පැත්ත දියුනුවෙනකොට ඉඩම් විකුණලා යයි කියල උන්ව දුම්මල ගහලවත් එලවගන්න බෑ.ඒ හින්ද හොඳට හොයල බලල ගනින්.ගණන් අඩුවුණ පලියට ගන්න එපා.

    එක නම් ඇත්ත හොස්පිටල් එක පිටිපස්සේ ටකරන් ගෙවල් එහෙම සෙට් එකක් තියෙනවා නේ බන්.
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    පර්චස් 15-10 අතර තමා මචං.ඉඩමට උපරිම කෝටියක් වගේ තමා

    කෝට්ටෙ නම් 15ක් ගන්න අමාරු වෙයි නේද ඒ ගානට. තිබුනොත් කියන්නම්කො... සොයන්නාට සම්බවේ... 😎😎😎හොයල බලමු ඉතින්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝට්ටෙ නම් 15ක් ගන්න අමාරු වෙයි නේද ඒ ගානට. තිබුනොත් කියන්නම්කො... සොයන්නාට සම්බවේ... 😎😎😎හොයල බලමු ඉතින්..

    දැනට කොහේ වගේද තියෙන්නේ???