කෝට්ටේ-ඉඩම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan rent karana idea eken gannawanam homagama paththen wadi perch ganak ganin.. Hihglevel ekata 500m wath aduwen ganin.. asse ganna epa.. Kotte ekath not bad.. habai oya para mata mathaka widihata hena patui.. oywa long term mala anee..

    මචන් වාහන දෙකකට යන්න පුළුවන් මම ගුගල් මැප් එකේ බැලුවා. හැබැයි මුඩුක්කු ගෙවල් තියෙනවා :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉඩම් හෙවිල්ල එපා වෙලා බන් .......:growl::growl::growl::growl::growl::growl::growl:

    හෝමාගම , පිටිපන පැත්තේ ඉඩමක් තිබ්බොත් පර්චස් 30ක වගේ ලක්ෂ 40-50 කට මටත් කියපල්ලකෝ

    හොර ඔප්පු ද බන් ??:rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    කෝට්ටෙ :rolleyes:

    පිට කෝට්ටෙ කියලත් එකක් තිනෙවද?

    කොට්ටාව. කොටුව :angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝට්ටෙ :rolleyes:

    පිට කෝට්ටෙ කියලත් එකක් තිනෙවද?

    කොට්ටාව. කොටුව :angry:

    එළියේ කෝට්ටේ හරි ඇතුලේ කෝට්ටේ හරි කෝට්ටෙන් නේ බන්. :P
     
    • Like
    Reactions: AnuradhaRa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉඩම් හෙවිල්ල එපා වෙලා බන් .......:growl::growl::growl::growl::growl::growl::growl:

    හෝමාගම , පිටිපන පැත්තේ ඉඩමක් තිබ්බොත් පර්චස් 30ක වගේ ලක්ෂ 40-50 කට මටත් කියපල්ලකෝ

    පිටිපන බලපන් දොළහෙන අතපත්තුගොඩ හරියෙ .
    එ පැත්තෙ නම් පර්චස් එක ලක්ෂ එකහමාරයි
    කාලයක් ඔය යායම අපෙ නැදෑයන්ගෙ . දරු මුණුපුරො විනාස කරා විකුණන් කාලා. අද තිබ්බානම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිටිපන බලපන් දොළහෙන අතපත්තුගොඩ හරියෙ .
    එ පැත්තෙ නම් පර්චස් එක ලක්ෂ එකහමාරයි
    කාලයක් ඔය යායම අපෙ නැදෑයන්ගෙ . දරු මුණුපුරො විනාස කරා විකුණන් කාලා. අද තිබ්බානම්

    අපෙත් ඔච්චර තමා බන් කුරුණෑගල පොල් අක්කර 14යි. මාතෙලේන් බාගයක්ම තිබිලා..:baffled: ඒවා ඔක්කොම නිකන් බෙදලා :angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    එළියේ කෝට්ටේ හරි ඇතුලේ කෝට්ටේ හරි කෝට්ටෙන් නේ බන්. :P

    ඒකත් ඇත්ත, හරියට පාන් බාග දෙක පාන් රාත්තල වගේ :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අපෙත් ඔච්චර තමා බන් කුරුණෑගල පොල් අක්කර 14යි. මාතෙලේන් බාගයක්ම තිබිලා..:baffled: ඒවා ඔක්කොම නිකන් බෙදලා :angry::angry:
    එ කාලවල් වල ඉඩම් ගැන එච්චර ගාණක් තිබිලා නැහැ බන් මිනිස්සුන්ට.
    රට එන්න එන්න ධනවාදි උනහම තමා වටිනාකම් එන්න ගත්තෙ .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :):):):) පට්ට ලාබයි ලසන්තයියෙ.....

    ලොකු සල්ලියක් වියදම් කරන්න නෑ නේ.එකයි පොඩි ඉඩමක් ගන්න උනේ :(. තියෙන ඒවා ඔක්කොම දාල නේ ගන්නේ. පාඩුවක් නැත්තම් එච්චරයි :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එ කාලවල් වල ඉඩම් ගැන එච්චර ගාණක් තිබිලා නැහැ බන් මිනිස්සුන්ට.
    රට එන්න එන්න ධනවාදි උනහම තමා වටිනාකම් එන්න ගත්තෙ .

    :( උබ දන්නවද බන් කුරුණෑගල යද්දී එහෙම පෙන්නනවා අර පොල් ඉඩම වික්කේ අක්කර 14ම 1990වේ 150,000ට කියලා. :baffled: අනේ මන්දා සල්ලි මැල්ලුම් හදලා කාලද අහන්න හිතෙන්නේ ඒ වෙලේ බන්. අද පර්චස් 10 , 20 කැලි වල අපිට ඉන්න වෙලා.