කෝටිපතියෙක් වුනොත්?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    I'm a kindle user myself :yes: but there's nothing like reading a physical book :love:

    see-told-ya-16701074.png
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම අහලා තියෙන විදිහට රත්තරන් ගන්න එක ඊට වඩා රිස්කි බන්. :sorry:

    ඉඩම් ටිකක් ගන්න.
    ටුවරිසම් වගේ ‌දෙයකට ආයෝනය කරන්න.
    සල්ලි (රුපියල්)වල අගය එන්න එන්නම අඩුවෙනවා බං. FD දාල නම් ටිකක් පාඩුව මගහරවා ගන්න පුලුවං.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඉඩම් ගන්න එක එච්චර smart වැඩක් නෙමෙයි මචන්. ගත්තා වගේ නෙමෙයි ඕවා විකුනන්න ගියාම.

    Ganna one hoda thanakin. Kalen aran ba.
    Vikunaddi develop karala vikunnana one.
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඉඩම් ගන්න එක එච්චර smart වැඩක් නෙමෙයි මචන්. ගත්තා වගේ නෙමෙයි ඕවා විකුනන්න ගියාම.

    ඉඩම් කොහෙන් ගත්තත්, ගත්තු ගානට වැඩිය විකුනන්ඩ පුළුවන්.....:yes:

     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මේ අවුරුද්ද ඔහොම යන්න දීපන්. ජනවාරි වගේ වෙනකොට ගෝල්ඩ් ගන්න පුළුවන් වෙයි ඉන්ටනෂල් මාකට් එකේ අඩුවට. ලංකාවේ නම් රුපියල වැටෙන නිසා ගෝල්ඩ් කොහොමත් අරගත්තට ලොකු ලොස්ට් එකක් වෙන්නේ නැහැ ෆිසිකලි. ඔන්ලයින් නම් බයි කරන්න එපා දැන්.

    kohomada bn online gold ganne? monawada sure site? gold aran ewallet ehekada thiyanne?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Paarak ayinen idam kellak aran gahanawa kada kamara pelak. gahala rent ekata deela innawa apathaya gahala.
    Tikak Ithuru karanawa FD danawa
    Podi Car ekak aran danawa company rent ekata without lease eken maseta ena eka
    Hithunoth Loku risk ekak nathi ude 9. am to 5 p.m wage jobak karanawa
    Passive income 3 or ita wada wediyen hadaganna thama try karanne.. mama nam business karanna yanne naa

    Fd Interest + Rent income (Shop) + Rent Income(Vehicle ) + Salary Income= full marvelous.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    මචන්ලා! මට උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න කැමතියි.

    උබලට දැනට බැංකුවේ දාලා රුපියල් කෝටියක් තියෙනවා. ඊට අමතරව මාසේට අනිවාර්යෙන්ම ලක්ෂ 8ක් හම්බ කරනවා. ඒකෙන් උබලා ලක්ෂෙකින් ලයිට් බිල්, වතුර බිල් ගෙවලා හොදට කන්න බොන්න වියදම් කලාම ලක්ෂ 7ක්ම ඉතුරු වෙනවා, කැමති ඕන දෙයක් කරන්න.

    ඒ වගේම උබලට තමන්ගෙම කියලා ගේකුයි කාර් එකකුයි තියෙනවා. ඉස්සරහට සල්ලි ගැනනම් කිසිම බයක් නෑ.

    උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?


    පාරක් ලග ඉඩමක් අරන් තව කීයක් හරි දාල කඩයක් ගහල rent එකට දෙන්න .

    ඔයාගේ business එක මොකක්ද ?මාසෙට 8 lakh හොයන්න :D
    ?
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    What did you mean bro? :eek:
    රුපියල් කෝටියක් කියන්නේ ලංකාවේ ලොකු සල්ලියක් නෙමෙයි බන්. එකෙන් කරන්න පුළුවන් වැඩ අනුව වැලියු එකක් නැහැ. KDH එකක්, ප්‍රියස් එකක් වගේ වාහනවලට ගෙවන මුදල ඇත්තටම වටින්නේ නැහැ.. ලංකාවේ එත් තාමත් වෙහිකල් ප්‍රයිස් එක ලාබයි කරන්සියට අනුව.. එහෙම වෙලා තියෙන්නේ වටිනාකමක් නැති නිසා.. ණය බර වැඩි නිසා.. ලංකාවේදී කෝටියකින් උපරිම පලයක් ගන්නනම් එක්කෝ ඉඩමක් ගනින්. නැතිනම් සල්ලි ඩොලර් එන දේකට යොදවපන්. ටුවරිසම්, මැණික්, හොටෙල් වගේ..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම නම් අධ්‍යාත්මික පැත්තට බර වෙනවා බන්
    සල්ලි තියෙනවා නම් ඇති වෙන්න තව වෙන මොනවද
    බණක් බවානාවක් කරනවා
    ආගම ප්‍රචාරය කරනවා
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මම නම් අධ්‍යාත්මික පැත්තට බර වෙනවා බන්
    සල්ලි තියෙනවා නම් ඇති වෙන්න තව වෙන මොනවද
    බණක් බවානාවක් කරනවා
    ආගම ප්‍රචාරය කරනවා
    උඩ ස්ලැබ් එකේ ඉදන් අල්ලපු ගෙදර එකී දිහා බලාගෙනද බාවනාව දාන්නේ.. :sorry::sorry::sorry::sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බැදල නැත්තම් ඉස්සෙල්ලම ඔය සල්ලි ටික පෙන්නල ඒ වගේම සල්ලි තියන කෙල්ලෙක් බැදගන්නව . ආයෙ තවත් සල්ලි හොයන්න මහන්සි වෙන්නෙ නෑ මන් නම් . අපි ජීවත් වෙන අවුරුදු 60 -70 අතුලත ජීවිතේ විදින්න සල්ලි තියනවනම් විදිනව .හැබැයි කම්මැලියෙක් වගේ නිකන් කකුල් දෙක උඩ තියාගෙන නෙමෙයි උදවු කරන්න පුලුවන් විදිහට ඒවත් කරල .(ඒ වගේම සල්ලි තියන කෙල්ලෙක් බදින්නෙ එහෙම නැති ගොඩක් උන්ට උබේ කෝටිය මාසෙන් වියදම් කරහැකි :rofl::rofl::rofl:)
     
    Last edited: