අන්න අරු උදේ පාන්දර දාපු ත්රෙඩ් එක මකලා.....![]()
මකන්නේ නැතුව කොහොමද බං ඌව එක්ස්පෝස් උනානේ අන්තිමේදී
ඌ මට හෙන තග දාලා පී ඇම් එකක් දාලා තිබ්බා වැඩේ ගොඩින් බේරමු කියලා. පව් බං සමනලයෙක් වගේ කොල්ලෙක් නිසා මම ආයේ ත්රෙඩ් එකට රිප්ලයි කලෙත් නෑ
පොරගේ නම තමයි නුවන්. පොරම තමා සීඩී වැඩේ කරන්නෙත්. නමේ හැටියට මොලේ තිබ්බනම් මේ වගේ ගොං වැඩක් කරයිද බං


