කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා 2

GMC

Member
Sep 13, 2017
1,193
234
0
අන්න අරු උදේ පාන්දර දාපු ත්‍රෙඩ් එක මකලා.....:lol:

මකන්නේ නැතුව කොහොමද බං ඌව එක්ස්පෝස් උනානේ අන්තිමේදී:lol: ඌ මට හෙන තග දාලා පී ඇම් එකක් දාලා තිබ්බා වැඩේ ගොඩින් බේරමු කියලා. පව් බං සමනලයෙක් වගේ කොල්ලෙක් නිසා මම ආයේ ත්‍රෙඩ් එකට රිප්ලයි කලෙත් නෑ:lol: පොරගේ නම තමයි නුවන්. පොරම තමා සීඩී වැඩේ කරන්නෙත්. නමේ හැටියට මොලේ තිබ්බනම් මේ වගේ ගොං වැඩක් කරයිද බං:lol:

27xf7ns.jpg

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මෙත්තා පදනමේ නිර්මාතෘ, සද්ගුණවත්,සකල කළා වල්ල (එක්කෝ ඒක ඕනේ නැහැ) කෝටිපති ව්‍යාපාරික, නුවන් චතුරංග වර්ණකුලසූරිය මැතිතුමා නානවා නෑමක් ආයේ නෑ නැට්ටේ ඉඳන් ගොම....:lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සුමිත්500 අර thread එක දාපු එකේ හොදකුත් තියෙනවා :lol:

    tfs ++
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචෝ මේ ලින්ක් කොච්චර දවස් වෙනකන් තියේද ?

    උන්ගේ ඩොමේන් එක්ස්පයර් වෙනකම් තියේවි. රිසිට් එකේ තියෙන්නේ lifetime access / 30 days money back guaranteed කියලා :lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Machan uba me methods try karala thiyanawada ban. Mama video tikak ba gaththa. Anik tikat ganna one. Thanks +++.

    ඕක ගත්තට තාම බලන්න වෙලාවක් ලැබුනේ නෑ මචං:rofl:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සුපිරි coin එකක් මේක දැනටමත් Trading සයිට් වලට ඇඩ් වෙලා ඉවරයි
    ඉක්මනට reg වෙන්න දැන් උනත් රෙජ් වෙලා හම්බෙන කොයින් ටික විකුනලා දාන්න පුලුවන්

    එත් මම කියන්නේ දැන්ම විකුනන්න එපා hold කරන් ඉන්න release වෙන්න කලින්ම මෙහෙම යනවනම් release උනාට පස්සේ කොහොම යයිද? තව දවස් 6ක් තියෙනවා release වෙන්නත්

    දැන්ම රෙජිස්ටර් වෙලා නොමිලේ දෙන ටික ගන්න යාලුවන්ටත් පේන්න ෂෙයාර් කරන්න

    register
     
    Ref links and Thread hijacking are not allowed.​
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    එලකිරියේ මම දන්න එකෙක් ඉන්නවා. වැඩිය මේකට එන්නේ නෑ. ඌ Affiliate marketing වලින් මාසෙට 40000$- 50000$ අතර හොයනවා. දැන් නම් ඊටත් වැඩි ඇති.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    එලකිරියේ මම දන්න එකෙක් ඉන්නවා. වැඩිය මේකට එන්නේ නෑ. ඌ Affiliate marketing වලින් මාසෙට 40000$- 50000$ අතර හොයනවා. දැන් නම් ඊටත් වැඩි ඇති.

    කවුද බං ඒ? මොකක්ද යූසර් නේම් එක?:shocked:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    13 videos තියෙනවලු .. සල්ලි ගෙව්ව අයට වීඩියෝ 13 ක් දෙනවලු ... ඌ free videos 3 ක් නිකන් දුන්නලු .. එතකොට මේ ඒ තුන වෙන්න ඇති නෙහ්? එතකොට උඹ කවද්ද අපිට ඔක්කොම වීඩියෝ දෙන්නෙ? ෆ්‍රී වීඩියෝ වැඩක් නෑනෙ මචෝ ..