math beluwa 4 parak vtra habei comment nokalata
කමෙන්ට් නොකරපු අය තමයි වැඩිය ඉන්නේ බං
math beluwa 4 parak vtra habei comment nokalata
පට්ට බං. මාර තාත්විකයි. මෙන්න අපේ සර් CD විකුණන්න කෝල් එනකන් ඉන්නවා.


පට්ට බං. මාර තාත්විකයි. මෙන්න අපේ සර් CD විකුණන්න කෝල් එනකන් ඉන්නවා.




)


මෙහෙම සමුහ දුෂණය වෙන එකෙක් ලගදී දැක්කාමයි.
(අර නඩුවක කිව්වේ රන්චුගැසී දුෂණය කරනවා කියලා)
මු දැන් ගෙදරට වෙලා ඇත්තෙත් කොයි වෙලාවේ හරි එළකිරි එකෙක් ගෙදරට එයි කියලා බයෙන්
කවුරුහරි එනවා දැක්කහම කලිසමේම මල පහ වෙනවා ඇති
මුට පව් කියන්ඩත් බැ මු මාර පොර ටෝක්ස් ගොඩක් නේ දුන්නේ
![]()
මූ වෙන ත්රෙඩ් වලත් ගිහින් මේක කියනවා මම බලාන![]()

අර CD එක අහපන් ඒකෙ ඇති ඕකටත් උත්තරේelection lagai yako publicity ekai wadagath.
matath crazybuddy ta wage insomniada koheda bn ninda yanne na![]()
මූ වෙන ත්රෙඩ් වලත් ගිහින් මේක කියනවා මම බලාන![]()


අම්මෙ, තාත්තේ, අයියේ, අක්කේ,
ස්මිත් අයියා වැඩ්ම මනාපයෙන් මාතලේ ප්රාද්ශීය සභාවට පත්කර ගනිමු.
පොල් ලෙල්ලට () මනාපයදී කෝටිපතියෙක් වන්න.
ස්ම්ත් අයියා,
ස්ටේට් ස්මිත්ගෙ හොරකොපික් වේ.



සල්ලි ටිකක් හොයාගෙන ගොඩයන්න කල්පනා කරන එවුන්ට ගොඩක් වැදගත් කාරණයක් මේක..මේ හෑන්ඩ් බිල අපේ ගෙවල් පැත්තේ ටවුන් එකේ බෙදල තිබුන එකක් .මගේ යාලුවෙකුට හම්බවෙලා පොර මේ නම්බර් එකට කතාකරල මේ කියන CD එක ගෙන්නාගෙන තිබුන .පොර අහල මටත් දුන්න අහන්න .මමත් ඇහුවා .මේ සර්ගේ වැඩසටහන් ප්රසිද්ද ටවුන් වල තිබිල තියනවා .හැබැයි ගිය එකෙක් මලාට කියන්නේ නැ .ඒක තමයි අපේ කුහක සිංහල එවුන්ගේ හැටි .මම වයස විසිඅට වෙද්දී ණය නොවී මටම කියල ගේකුත් හදාගෙන ..ණය නොවී වාහනෙකුත් අරගෙන පිළිවෙලක් වෙච්ච එකෙක් එක හින්ද මට තව එකෙක් දියුණු වුනා කියල ඉරිසියාවක්වත් .ප්රශ්නයක්වත් නැ එකයි මේක එළකිරියේ දාන්න හිතුවේ.
මේ සර් ලංකාවේ සල්ලි ටිකක් හොයාගෙන දියුණු වෙන්න පුළුවන් ගොඩක් එවුන් වැඩිය හිතන්නේ නැති ක්රම ගොඩක් කියල දෙනවා .මම මේ කියන CD එක ඇහුව .සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?ගොඩයන්නේ කොහොමද ?කියල කල්පනා කර කර ඉන්න එවුන්ට ගැලපෙන පට්ටම ක්රම කියල දෙනවා .සල්ලි තියන එවුන්ටත් වටිනවා . සමහර එවුන් හිතන් නැති ක්රම වලින් අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියෝ වෙච්ච හැටි කියනවා .ගොඩක් එවුන් හිතන්නෙවත් නැති ඒවා .අහන එවුන්ට පුළුවන් එවගෙන්ම හරි . තමන්ටම ක්රමයක් හදාගෙන හරි ගොඩයන්න ..උදාහරණයක් විදියට රස්සාවක් හොයන එකා ඒකම හොයනවා මිසක් තමන්ගේ අතලග තියන සල්ලි හොයන ක්රමේ අතහරිනවා .ඉස්සරහට ලංකාවේ ගොඩයන්න පුළුවන් වෙන්නේ අලුත් දෙයක් හිතල විතරමයි .එක හින්ද එකට ලෑස්ති වෙයල්ලා .එලකිරියේත් ත්රෙඩ් වැටෙනවා නිතරම සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?සල්ලි ටිකක් තියනවා මොනවද කරන්න හොද බිස්නස් කියල අහල .ඒ හැම එකෙකුටම මාරම වැදගත් වෙයි කියල හිතනවා .හොර ඊ මනි ක්ලාස් කරන එවුන්ටයි,පිරමිඩ් කාරයෝන්ටයි .ඉන්ටර්නෙට් එකේ ඩොලර් සතේ සතේ හොයන හැටි උගන්නන එවුන්ටයි හාර පන්දාහ ..දහදාහ පුදන්න ඉස්සරවෙලා .තමන්ගේ අවට පරිසරයේම හරියට ගේම ගැහුවොත් ගොඩයන්න පුළුවන් ක්රම අදුනගන්න මේක හොද චාන්ස් එකක් .ලංකාවේ කොල්ලෙක් ලක්ෂ දෙකකට පරණ කාර් එකක් ගෙනල්ල ඒක ලාබ තියාගෙන විකුණලා ටික ටික සල්ලි හොයල අවුරුදු එක හමාරකින් වාහන සේල් එකක් දාපු හැටි කතාවක් කියනවා ඕනිම එකෙකුට ගොඩයනවානම් ඕනි තරම් දේවල් එකේම තියනවා.නිකම්ම ගෙවල්වල ඉන්න එවුනුයි ,දවසම නැහිලා රස්සාවක් කරලා සොච්චමක් ගන්න එවුනුයි කවදාවත් ගොඩයන්න බැරිවෙයි කියල හිතන් ඉන්න එවුනුයි බිස්නස් එකක් කියල එකක් පටන් අරන් මුළු දවසම එක තැනකට ලැගල ඉදල පොඩි ගානක් හොයන එවුනුයි අනිවා මේක ගෙන්නාගෙන අහපල්ලා .සල්ලි තියන එවුනුත් ගොන් විදියට ආයෝජන කරන්න කලින් මේක අහල හිටපල්ලා.බඩු ගහන්ඩ.අරක්කු බොන්ඩ ,සල්ලි කපාගෙන නෙට් ඇවිල්ල ගැනුන්ගේ පුකවල් දිහා බලාන ඉන්ඩ වියදම් කරන සල්ලි වලින් රුපියල් දාහක් වියදම් කරලා කැමැති එවුන් ජිවිතේ වෙනසක් කරගනිල්ලා ගෙවන රුපියල් දාහට එකෙන්ම වටිනවා .ඕනිම එකෙකුට ගොඩයන්න හරියන ක්රමයක් අනිවා තියනවමයි මට මේකේ ගොඩක්ම වැදගත් වුනේ සල්ලි කියක් හරි ලැබුනම එක මොනවටහරි යොදවන්නේ කොහොමද කියල කියල දෙන කරුණු ටික .මොලෙන් ගේම ගහල ඇග වැඩිය මහන්සි කරන්නේ නැතුව සල්ලි හොයන ක්රම ගොඩක් මේකේ පැය තුනක් විතර එක දිගට කියල දෙනවා
මේ ටිකත් කියන්නම ඕනි ..මේ එලකිරියේත් ඇතුළුව ගොඩක් එවුන් ඉන්නවා කුහකයෝ .ටික දෙනයි ඉන්නේ තව එකෙකුට දියුණු වෙන්න කියල දෙනකොට සතුටු වෙන එවුන් මට එකපාරක් ඕනි උනා මගේ කාර් එක ටුවරිස්ට් කරන්න දාගන්නේ කොහොමද කියල දැනගන්න එළකිරියේ එක අහල දැම්මම එකෙක් දෙන්නෙක් ඇර දකින එවුන් කියන්නේ ඕක හරියන්නේ නැ ..ඕක කරන්න බැ කියල ..ඒ උනාට පාරට බැස්සම පරණ කාර් වලිනුත් පට්ට විදියට ටුවරිස්ට්ල අදිනවා.එකට හේතුව තමයි මේකේ ඉන්නවා ටුවරිස්ට් කරන එවුන් උන් කැමැති නැ උන්ගේ ෆීල්ඩ් එකට වෙන එකෙක්වත් එනවට.උන් දුවගෙන ඇවිල්ල බොරු ගහල,වැඩේ එපා කරවනවා ..ටික දෙනෙක් ඉන්නවා එළකිරියේ අවංකව උදවු කරන යාලුවෝ .එක හින්ද බුද්දීමත්ව වැඩ කරපල්ලා.මම මේක මහන්සිවෙලා ටයිප් කරලා දැම්මෙම මම අවුරුදු ගානක් එළකිරියේ පල්වෙලා හොදටම දන්නවා එළකිරියේ ඉන්නවා අවන්කවම ගොඩයන්න උත්සහ කරන අහිංසක කොල්ලෝ සෙට් එකක්.අන්න උන් වෙනුවෙන් .
අනික තමන්ගේ දියුණුව වෙනුවෙන් කියක්වත් වියදම් කරන්නේ නැතුව ඕනිම එකක් හොරෙන් ගන්න බලාගෙන ඉන්න එවූනුයි . හැමදේම නිකම් හම්බවෙනකම් බලාගෙන ඉන්න එවුනුයි මේවා අහල තේරුමක් නැ ..උන්ට කවදාවත් ගොඩයන්නත් අමාරුයි ..එක හින්ද කවුරුහරි ගොඩයයිනෙ කියල හිතන එවුන් බම්ප් එකක්වත් දාල පලයල්ලා ..
උබල ඔක්කොටම ජයවේවා ...!!!
(හෑන්ඩ් බිල scan කරලා දැම්මේ ටිකක් size වැඩි ඇති )
![]()
හොඳට නිකන් ඩිසයින් කරලා ගත්ත ඉමේජ් එකක් වගේ කොලිටියට එන්න උඹල දන්නේ නැද්ද වර්ගයක් අනේ කියපල්ලකෝ
මට ස්කෑනරයක් ගන්න කියපන්කො වර්ගයක්හොඳට නිකන් ඩිසයින් කරලා ගත්ත ඉමේජ් එකක් වගේ කොලිටියට එන්න උඹල දන්නේ නැද්ද වර්ගයක් අනේ කියපල්ලකෝ
![]()