Suzuki Fronx ගෙවන ගානට වටිනවා
කල්පැවැත්ම spare parts එහෙමත් කිසිම අවුලක් වෙන්නේ නැහැ
කල්පැවැත්ම spare parts එහෙමත් කිසිම අවුලක් වෙන්නේ නැහැ
AMW eke nam parts naha 10 year wage yanakota. Duplicate thamai.Suzuki Fronx ගෙවන ගානට වටිනවා
කල්පැවැත්ම spare parts එහෙමත් කිසිම අවුලක් වෙන්නේ නැහැ
Kiyakda kiyanne bam sundarayo..කිව්වම මතක් උනේ බම් සුන්දරයෝ මම දන්න එකෙක් Honda Vezel එකක් බාගේ price එකට මගේ ඇඟේ ගහන්න හදනවා මේ දිනවලඅලුත්ම වන්ඩිය හැබැයි කිරියේ උත්තමයන්ට අනුව Vezel එක කියන්නේ අඩුකුලේ වාහනයක් නෙව
නූලක් දාලා කිරියේ උත්තමයන්ගෙන් ගන්නද එපාද කියලා විමසන්න හිතුනත් ඔහේ නිකන් හිටියා මට මොන Vezel ද කියලා බම්
![]()
garage wala ona tharam Suzuki parts thiyenawaAMW eke nam parts naha 10 year wage yanakota. Duplicate thamai.
අලුත් Vitz පෙට්රෝල් කරනවා කියලා උඹට කව්ද කිව්වේ.....පැට්රල් නං vitz , EV නං Seagull.
ප්‍රයිස් එකෙන් බාගෙකට දෙන්නද අහන්නෙ?කිව්වම මතක් උනේ බම් සුන්දරයෝ මම දන්න එකෙක් Honda Vezel එකක් බාගේ price එකට මගේ ඇඟේ ගහන්න හදනවා මේ දිනවලඅලුත්ම වන්ඩිය හැබැයි කිරියේ උත්තමයන්ට අනුව Vezel එක කියන්නේ අඩුකුලේ වාහනයක් නෙව
නූලක් දාලා කිරියේ උත්තමයන්ගෙන් ගන්නද එපාද කියලා විමසන්න හිතුනත් ඔහේ නිකන් හිටියා මට මොන Vezel ද කියලා බම්
![]()
දැන් මාකට් එකේ යන ගානෙන් බාගයක් කියලා හිතපං බම් සුන්දරයෝKiyakda kiyanne bam sundarayo..
ඔව් බම් සුන්දරයෝ එහෙම සිද්ධියක් තමයි හිටු මම නූලක් දාන්නම් තව ටිකකින්ප්රයිස් එකෙන් බාගෙකට දෙන්නද අහන්නෙ?
උදා කෝටීයේ එක ලක්ශ 50ට?
ගණින් මචන් ලෝන් එකක් වෙලා හරි, එපා නම් මට දියන්ඔව් බම් සුන්දරයෝ එහෙම සිද්ධියක් තමයි හිටු මම නූලක් දාන්නම් තව ටිකකින්
Hammata elane sudarayo...uba ganne natnam kiyapan wena ekekta set krla kiyak hari gamuදැන් මාකට් එකේ යන ගානෙන් බාගයක් කියලා හිතපං බම් සුන්දරයෝ
ඔව් බම් සුන්දරයෝ එහෙම සිද්ධියක් තමයි හිටු මම නූලක් දාන්නම් තව ටිකකින්
RANGE ROVER EVOQUE PURE AKA My Red Bitchකෝටියකුත් තියේනම්
වාහනයක් ගන්නත් ඕනිනම්
මොකක්ද ඔබතුමන්ලා යන්න හිතන වාහනය.![]()
Apita owwa padinna kepa ne kukulohRANGE ROVER EVOQUE PURE AKA My Red Bitch
warningthis is a legendary thread with a surprising plot twist
![]()


same here banඋඹල කොහොමද බම් කෝටියක් දීල වාහනයක් ගන්න හිත හදාගන්නෙ
සුපිරි වාහනයක්නම් ඒත් කමක් නෑ ගන්න වෙන්නෙ වෙන රටවල ලාබම වාහනයක්නෙ.![]()



dan kotiya kiyanne 50 laks walata puthaa, tiyena ganata ganin naththm ithn hulla hulla inna wenne.උඹල කොහොමද බම් කෝටියක් දීල වාහනයක් ගන්න හිත හදාගන්නෙ
සුපිරි වාහනයක්නම් ඒත් කමක් නෑ ගන්න වෙන්නෙ වෙන රටවල ලාබම වාහනයක්නෙ.![]()

හිත හදාගන්න වෙනවා කරන්න දෙයක් නෑ දැන්. පරණ වාහන නන් දන්නේ නෑ. අලුතින් එන හොඳ වාහනයක් ගන්න අඩුම ලක්ෂ 80ක් වත් දෙන්න වෙනවා.උඹල කොහොමද බම් කෝටියක් දීල වාහනයක් ගන්න හිත හදාගන්නෙ
සුපිරි වාහනයක්නම් ඒත් කමක් නෑ ගන්න වෙන්නෙ වෙන රටවල ලාබම වාහනයක්නෙ.![]()