කෝටියක් ආයෝජන කල හැකි ක්‍රම

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දේශපාලනය.

    චන්දෙ කිට්ටු උනාම නොමිනේෂන් අරගෙන කෝටිය බෙදපන් සිල්රේදී සෙවිලි තහඩු ලැට් පෝච්චි ත්‍රිවිල් ටයර් අරක්කු බත් පැකට් වගේ දේවල් වලින්. මාස කිහිපයක් වෙනකොට ඩිවිඩන්ට් ගලන එන්නේ
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    oka x10 kara ganna puluwan me welawa crypto walata awa nam. only 3 month. Nov 1st idan 3-month altcoin bull run.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    උබට වෙලාව නැති නන් ආයෝජනය ගැන බලන්න.ටවුමක් ඉස්කෝලයක් වගේ කිට්ටුව තැනකින් කඩ කාමරය්ක් අරගෙන රෙන්ට් එකට දෙන්න.. ඉඩකඩම්,දේපල වගේ දේවල් ගන්නකොට තමන්ගේ පදිංචි තැනට ලගින් ගන්න බලන්න පුලුවන් තරන..උබ කොලඹ ඉඩම පුත්තල්මේ වගේ වුනොත් අන්තිමට ලාබයක් ගන්න බෑ...