කෝටියක් හම්බු කලාද?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හරියට බැලුවොත් දැන් කෝටියක් කියන්නෙ පහසුකම් තියෙන තැනකින් මිනිහෙක්ට හොඳ ගෙයක් හෝ ඉඩමක්, බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනයක්වත් ගන්න පුලුවන් මුදලක් නෙමෙයිනෙ බන්. රුපියල අව ප්‍රමාණ වෙලා තියෙන්නෙ.​
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කෝටියක් හම්බු කරන්න . කොච්චර කල් ගියාද?

    (සාධාරණ විදියට. ජොබ් කරලා. හරි බිස්නස් කරලා හරි)


    3 years
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    උබට කෝටියක දිණුමක් ටිකට් එකකින් ඇදුනත් ටැක්ස් එක 15-16ක් අතරේ කැපුවම අතට එන්නේ ලක්‍ෂ 85ක් වගේ ප්‍රමාණයක්.
    උබ කෝටියක් බිස්නස් කරලා හෙව්වත්, ඔන්ලයින් හෙව්වත් ටැක්ස් එහෙම කැපිලා එද්දි කෝටිය ලැබෙන්න නම් කෝටියට වඩා , බොහෝ වෙලාවට ලක්‍ෂ 20කටකිට්ටුව වැඩිපුර සල්ලි හොයන්න ඕනි.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Earn - 1 1/2 Years

    Save - තාම බැරි උනා. ඉස්සරහට කරන්නත් බැරි වේවි.
     
    • Sad
    Reactions: Shamal3001