කෝටියක් හම්බු කලාද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    last month income

    IMG-0582.png
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,477
    8,961
    113
    salary + bonus eka thamai. Amaru ne. Shape eke career eka develop karagena yanna. Minissunta katha karala connection maintain karanna igena ganna. Godak un oka neglect karanawa.
    මෙක මන් practically experience කරන දෙයක්
     
    • Like
    Reactions: RandomGuy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝටියක් හම්බු කරන්න . කොච්චර කල් ගියාද?

    (සාධාරණ විදියට. ජොබ් කරලා. හරි බිස්නස් කරලා හරි)
    දැනට අවුරුදු 10කට ඉස්සර කෝටියක් හොයනවා කියන්නෙ දැන් කෝටි 5-6ක් හොයනවා වගේ වැඩක්
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    දැනට අවුරුදු 10කට ඉස්සර කෝටියක් හොයනවා කියන්නෙ දැන් කෝටි 5-6ක් හොයනවා වගේ වැඩක්

    Dan umbata kotiyak thiyenawada?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට අවුරුදු 15ක් ගියා. 0න් පටන්ගත්තේ. ඒ කෝටිය සල්ලි විදියට නෑ බිල්ඩින්ග් එකක් හැදුවා නිවස සහ ශොප් එක ඒකේ තියෙන්නේ. ඉඩම අම්මගෙන් ලැබුනේ.
    ඔච්චර තමයි තියෙන එකම දේ. කෝටි 2ක් වගේ වටිනවා.

    මුදලින් කෝටියක් ඉතුරුකරන්න තව අවුරුදු 8ක් වත් යයි. ගෙදර මාසික වියදමටම යනවනේ ලක්ශයකට වඩා. ඒකයි සීන් එක.
     
    • Like
    Reactions: jay-shan

    Morbius

    Well-known member
  • කෝටියක් හම්බු කරන්න . කොච්චර කල් ගියාද?

    (සාධාරණ විදියට. ජොබ් කරලා. හරි බිස්නස් කරලා හරි)
    පලවෙනි කෝටියට නම් අවුරුදු 5-6ක් ගියා. දෙවෙනි එකට අවුරුදු 2ක් වගේ. 3 වෙනි එකට අවුරුද්දක් එකහමාරක් වගේ. 4 වෙනි එකට අවුරුදු 3ක් විතර. 5 වෙනි එකටත් අවුරුදු 2ක් විතර.
    ඔක්කොම ඇසෙට් විදිහට තියෙන්නේ සල්ලි විදිහට නෑ.