කෝටියක් හම්බු කලාද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    දැන් සුයිප් ටිකට් එකක් පටන් ගන්නෙත් කෝටි 50 න් විතර නේද? :D
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    Capture.PNG

    2.PNG



    ඔබ හිමි උනා නොවෙයි,මට ඔබ හිමි කළා ....
    උන්ඩියල් කළා වැඩි ටික ෆික්ස් කළා ....
    කළු පාට අඩු උනා කොළ ටික කහ උනා....
    කොළ පාට කිරින්චිත් කෝටිය පැන්නුවා....
     
    • Love
    Reactions: Jihadi john

    Morbius

    Well-known member
  • salary + bonus eka thamai. Amaru ne. Shape eke career eka develop karagena yanna. Minissunta katha karala connection maintain karanna igena ganna. Godak un oka neglect karanawa.
    ඔබ හරි. සමහර කනෙක්ශන් කෝටියකට වඩා වටිනවා. ඒ කියන්නේ ඒ ඒ කනෙක්ශන් වලින් සෙට් වෙලා එන බිස්නස් කෝටි ගනන් හොයන්න ඉඩ සලසනවා. (සැ.යු. කෝටිය මාසෙන් දෙකන් නෙවේ. අවුරුද්දකින් දෙකකින්)
     
    • Like
    Reactions: RandomGuy

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    දැන් මේකේ කෝටිපතියෝ ටික bank balance eke screen shot ටිකත් ගෙන යන බලන්න
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,596
    643
    113
    Aurudu 31. Koti 8k tiye.

    Savings and investment thamai. Investment nam crypto and stock market (sp500, nasdaq and dow jones wage)

    Compound interest nisa palaweni kotiyen passe nikan ma salli tika grow wenawa
    umbage crypto portfolio eka kiyapanko. math umbage wayasa thamai.