හොදම දේ තමයි මාලඹේ SLIIT, SAITM, CINEC පැත්තෙන් ඉඩමක් අරන් boarding එකක් හදපන්. කැම්පස් එකට ලග වෙන තරමට ගොඩක් හොදයි. දෙන්නෙක් ඉන්න කාමරයක් අඩුම 5000ට දෙන්න පුළුවන්. light bill/ වතුර bill ඉන්න අයට බෙදාගන්න කියපන්. 12 දෙනෙක් හිටියොත් මාසෙට 60ක් හම්බෙනවා කිසි වියදමක් නැතුව.







එත් මම කියන මොන බිස්නස් එක කලත් ගණුදෙනුකරුවන්ට ප්‍රමුඛතාව දීල සලකන්න, ඔබ ජීවත්වෙන්නේ උපයන්නේ ඔබ ලඟට එන ගණුදෙනුකරුවන් නිසා බව මතක තියාගන්න, පළමුවෙන් කරන බිස්නස් ඒක ඔබ හොඳින්ම දන්නා ක්‍ෂේත්‍රයකින් පටන්ගන්න, සේවාවක් දෙන බිස්නස් එකක් නම් පළමුව පැමිණි තැනැත්තාට පළමු වාරය, රජෙක් ආවත් පෝලිම් පනින්න බැහැ, බිස්නස් එකෙන් හොයන සල්ලි ආපහු බිස්නස් එකට දාන්නත් ඕනෑ, ඒක විට ඒක බිස්නස් එකකට ඔබ ළඟ තියෙන ඔක්කොම මුදල් යට කරන්නත් එපා. ගඟට බැස්සත් කකුලක් ඉවුරේ තියාගන්න කියල වයසක උදවිය කියනවා. අන්තිම සහ වැදගත් කාරණය මොන බිස්නස් එක කලත් පළමුව එන්නේ දුෂ්කර කාලයක්, වියදමවත් හොයන්න බැහැ. එහෙම අමාරු චාටර් කාලයක් ඇදගෙන යන්න ෛධර්යය තියෙන්න ඕනෑ, මේක දරාගන්න බැරි උදවිය මාස දෙකෙන් 3න් බිස්නස් ඒක වහල දාල යනවා දැකල තියෙනවා. මේ elakiri එකේම බිස්නස් ගැන වටිනා ත්‍රෙඩ් කීපයක්ම තියෙනවා, ඒවාත් කියවා බලන්න. ඔබට මගේ සුබ පැතුම්. 
මමත් කියන්ඩ හැදුවේ මේක. ඉඩම අරන් rooms හැදුවට පස්සේ ආයේ කිසි වියදමක් නෑ. හොඳ ආදායම්.හොදම දේ තමයි මාලඹේ SLIIT, SAITM, CINEC පැත්තෙන් ඉඩමක් අරන් boarding එකක් හදපන්. කැම්පස් එකට ලග වෙන තරමට ගොඩක් හොදයි. දෙන්නෙක් ඉන්න කාමරයක් අඩුම 5000ට දෙන්න පුළුවන්. light bill/ වතුර bill ඉන්න අයට බෙදාගන්න කියපන්. 12 දෙනෙක් හිටියොත් මාසෙට 60ක් හම්බෙනවා කිසි වියදමක් නැතුව.
mage adahasa num, hoda artika expert kenek gen hari hoda business management consultant kenek wa hari meet weyan. uta wistare kiyahan mata kootiyak hadaganna puluwan unoth mama karanna ona hodama ayojanaya mokakda a gena igenaganne kohenda wage wistara ... ekek neway 2 ,3 denek ekka hodata kataa karala wisadaganin...
meke un daanne un aasa business godak welawata hariyata car ekak gana ahuwama kiyanne taman kamati waahane tamai hoda anik a wa chora kiyanawa wage..
hariyata ayojanaya karala goda yaman


Illegal නැද්ද?Annually 60% dena Forex group ekak thiyenawa ,oni nam set karannam
Illegal නැද්ද?
5 M FD dapan. 10 gaane unath maseta 50 k tiyenawane. Ithiri 50 n hoda Excavator ekak aran rent ekata deepan. Sata sata gaala sallu. But maintanance walata yanawa namuthh hariyata kalith maseta shuddha labe 2 k vithara gathahaki.




කොටින් ඉඩම් අරන් දල , ගම්මිරිස් , කරාබු , පොල් පැල කරපන් ... මතක ඇතුව ඉඩම් ගද්දි පාරක් ලගින් ගනින් කැලැ ඇතුලට නොවී .. එතකොට තමයි අවුරුදු 3,4 කින් හොද ගානකට ඉඩම විකුණලා ලොකු ලාබයක් ගන්න පුළුවන් .. උබ ගොවිගම හරි රදල නම් pm එකක් දාපන් මන් තව විස්තර ඇතුව කියල දෙන්නම්


