කෝටියක්

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    mage adahasa num, hoda artika expert kenek gen hari hoda business management consultant kenek wa hari meet weyan. uta wistare kiyahan mata kootiyak hadaganna puluwan unoth mama karanna ona hodama ayojanaya mokakda a gena igenaganne kohenda wage wistara ... ekek neway 2 ,3 denek ekka hodata kataa karala wisadaganin...
    meke un daanne un aasa business godak welawata hariyata car ekak gana ahuwama kiyanne taman kamati waahane tamai hoda anik a wa chora kiyanawa wage..
    hariyata ayojanaya karala goda yaman
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හොදම දේ තමයි මාලඹේ SLIIT, SAITM, CINEC පැත්තෙන් ඉඩමක් අරන් boarding එකක් හදපන්. කැම්පස් එකට ලග වෙන තරමට ගොඩක් හොදයි. දෙන්නෙක් ඉන්න කාමරයක් අඩුම 5000ට දෙන්න පුළුවන්. light bill/ වතුර bill ඉන්න අයට බෙදාගන්න කියපන්. 12 දෙනෙක් හිටියොත් මාසෙට 60ක් හම්බෙනවා කිසි වියදමක් නැතුව.​
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේ ත්‍රෙඩ් එකේම හොඳ බිස්නස් අයිඩියා ගොඩක් තියෙනවා, තවමත් බිස්නස් එකක් කරන්න වටපිට බලමින් ඉන්න මමත් මොකක් හරි කියන්න ඕනෑ :D එත් මම කියන මොන බිස්නස් එක කලත් ගණුදෙනුකරුවන්ට ප්‍රමුඛතාව දීල සලකන්න, ඔබ ජීවත්වෙන්නේ උපයන්නේ ඔබ ලඟට එන ගණුදෙනුකරුවන් නිසා බව මතක තියාගන්න, පළමුවෙන් කරන බිස්නස් ඒක ඔබ හොඳින්ම දන්නා ක්‍ෂේත්‍රයකින් පටන්ගන්න, සේවාවක් දෙන බිස්නස් එකක් නම් පළමුව පැමිණි තැනැත්තාට පළමු වාරය, රජෙක් ආවත් පෝලිම් පනින්න බැහැ, බිස්නස් එකෙන් හොයන සල්ලි ආපහු බිස්නස් එකට දාන්නත් ඕනෑ, ඒක විට ඒක බිස්නස් එකකට ඔබ ළඟ තියෙන ඔක්කොම මුදල් යට කරන්නත් එපා. ගඟට බැස්සත් කකුලක් ඉවුරේ තියාගන්න කියල වයසක උදවිය කියනවා. අන්තිම සහ වැදගත් කාරණය මොන බිස්නස් එක කලත් පළමුව එන්නේ දුෂ්කර කාලයක්, වියදමවත් හොයන්න බැහැ. එහෙම අමාරු චාටර් කාලයක් ඇදගෙන යන්න ෛධර්යය තියෙන්න ඕනෑ, මේක දරාගන්න බැරි උදවිය මාස දෙකෙන් 3න් බිස්නස් ඒක වහල දාල යනවා දැකල තියෙනවා. මේ elakiri එකේම බිස්නස් ගැන වටිනා ත්‍රෙඩ් කීපයක්ම තියෙනවා, ඒවාත් කියවා බලන්න. ඔබට මගේ සුබ පැතුම්. :)
     
    • Like
    Reactions: netsurfer

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොදම දේ තමයි මාලඹේ SLIIT, SAITM, CINEC පැත්තෙන් ඉඩමක් අරන් boarding එකක් හදපන්. කැම්පස් එකට ලග වෙන තරමට ගොඩක් හොදයි. දෙන්නෙක් ඉන්න කාමරයක් අඩුම 5000ට දෙන්න පුළුවන්. light bill/ වතුර bill ඉන්න අයට බෙදාගන්න කියපන්. 12 දෙනෙක් හිටියොත් මාසෙට 60ක් හම්බෙනවා කිසි වියදමක් නැතුව.​
    මමත් කියන්ඩ හැදුවේ මේක. ඉඩම අරන් rooms හැදුවට පස්සේ ආයේ කිසි වියදමක් නෑ. හොඳ ආදායම්.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    mage adahasa num, hoda artika expert kenek gen hari hoda business management consultant kenek wa hari meet weyan. uta wistare kiyahan mata kootiyak hadaganna puluwan unoth mama karanna ona hodama ayojanaya mokakda a gena igenaganne kohenda wage wistara ... ekek neway 2 ,3 denek ekka hodata kataa karala wisadaganin...
    meke un daanne un aasa business godak welawata hariyata car ekak gana ahuwama kiyanne taman kamati waahane tamai hoda anik a wa chora kiyanawa wage..
    hariyata ayojanaya karala goda yaman

    :rofl::baffled:
     
    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    hikkaduwe purch eka 2.75 aran dennam purch 15 thiyenawa tourist area eken. call 0776 734734
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කොටින් ඉඩම් අරන් දල , ගම්මිරිස් , කරාබු , පොල් පැල කරපන් ... මතක ඇතුව ඉඩම් ගද්දි පාරක් ලගින් ගනින් කැලැ ඇතුලට නොවී .. එතකොට තමයි අවුරුදු 3,4 කින් හොද ගානකට ඉඩම විකුණලා ලොකු ලාබයක් ගන්න පුළුවන් .. උබ ගොවිගම හරි රදල නම් pm එකක් දාපන් මන් තව විස්තර ඇතුව කියල දෙන්නම්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මාසේකට උඹ කීයක් බලාපොරොත්තු වෙනවාද ?
    රු.99,000 ක් තිබ්බොත් ඇති ද ? එහෙම නම් ලේසි වැඩක් තියෙනවා. සල්ලි නැති වෙන්නෙත් නෑ, ඊට අමතරව මාසෙන් මාසේට මේ ගාණ ලැබෙනවා.
    උඹ එල්.ඕ.එල්.සී එකෙන් විස්තර අහපන්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    සල්ලි ටිකට කෙලවෙන්නේ නැති හොද ආදායමක් එන බිස්නස් ගැන අයිඩියාස් ගොඩාක් දාලා තියෙනවනෙ මෙතන..... බලල හොදම එකක් කරන්න ජය වේවා...!
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    Isellama hoda finance company ekak balala FD ekak dapan,me daws wala rate ekka ubata 13% wage daganna puluwan wei (14%k or 15% wage ewath thiynwa) a ganaata dammoth ubata maseta athata enwa 108000 k wage.. normal widiyta masayak jeewwath wennanan me gaana hodatama athi,kisima risk ekakuth na ube salli nathi wenneth na,,uba ehemwath madi wage nan FD eka daala FD against loan ekak ganin a finace ekenma ekalla a loan eken business ekak karahan..FD eke interst eken loan eka gewenna dapn..ethkota ube kotiya nathi wenneth na business ekakata ona sallith thiynwa.
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    man gawath 6million tiyenawa .. karanna deyak netuwa inne .. den pol idamak hoyanawa loan ekakuth gahala ganna .. tawama hari yana ekak hamba une na ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොටින් ඉඩම් අරන් දල , ගම්මිරිස් , කරාබු , පොල් පැල කරපන් ... මතක ඇතුව ඉඩම් ගද්දි පාරක් ලගින් ගනින් කැලැ ඇතුලට නොවී .. එතකොට තමයි අවුරුදු 3,4 කින් හොද ගානකට ඉඩම විකුණලා ලොකු ලාබයක් ගන්න පුළුවන් .. උබ ගොවිගම හරි රදල නම් pm එකක් දාපන් මන් තව විස්තර ඇතුව කියල දෙන්නම්

    :dull::dull::dull:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මමනම් කරන්නේ FD දාල, එකෙන් එන පොලියෙන් මොනවා හරි කරනව.
     
    Last edited: