කෝටි ගණන් මැණික් කථා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
7.8 ct pasingalayaka price kiyapanko ube danuma anuwa ? :yes:
100% quality n color changing, no errors
Mamath oyagen prasnayak ahannam. Mea video eke ena stones deka China vala value karana Jadette gems da? Eva Jadette gem nam, mea vala price eka kiyadha for one carat?
 

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    4.මුක්ක්රු

    මැණික් මතුවන අඩවියේ දී ‘මුක්කරු’ නමින් හැඳින් වෙන්නේ, අදින් වසර 600-700කට පමණ ඉහත මැණික් ගැරීම පිණිස ලංකාවට පැමිණි විදේශික ජන වර්ගයකි. ජන ප‍්‍රවාදවල එන හැටියට නම්, ඔවුන් අරාබි ජාතික මැණික් වෙළෙන්දන් වෙති.

    එකල ඔවුන් මැණික් ගරා ඇත්තේ අද මෙන් ‘ගැරුම් වට්ටියෙන්’ නොවේ. ඒ සඳහා සකසා ගත් ‘මැටි නෑඹිලිවලිනි’. ඒවායෙහි කැබලි රත්නපුරය සහ මැණික් ලැබෙන සෙසු ප‍්‍රදේශවලින් හමු වීම සුලභ කාරණයකි.

    එබඳු ස්ථාන, මැණික් ගරන්නන් අතර ‘මුක්කරු ගොඩැලි’ යනුවෙන් ප‍්‍රසිද්ධ ය. ‘මුක්කරු ගොඩැල්ලක්’ යනු මැණික් ඉල්ලම් ද සමග පැරණි මැටි වළං කැබලි හමු වන ස්ථාන වේ. එබඳු තැනක් පාදා ගත හොත් වාසි ගොඩකි. එයින් වෛරෝඩි හෝ ආර්නූල් මැණික් හමු වීමට ඉඩ තිබීම, ඊට හේතුවයි. ජන වහරේ කියැවෙන හැටියට, එකල මුක්කරු ජනයා එබඳු මැණික් ‘පණුවන් ගැසූ ගල්’ යයි කියා ඉවත දමා ඇත!


    walan-02.jpg


    වලස්පතිගේ අඩවිය

    මෙහෙමයි මම දන්න විදියට. මුක්කරු ලෝකෙ පුරාම ගිහින් හොයල තියෙන්නේ නිල් මැණික් විතරයි. ලැබෙන අනිත් මැණික් සියල්ලම නැවතත් පතලටම දාල වහනවලු. පස්සේ කාලෙක් ඒ වගේ තැනක් ලැබෙන කෙනෙකුට ඉතින් කල්ල මරේ. හැබැයි නිල් මැණික් නෑ. මට මතක විදියට නිල් මැණික් තමයි එයාල හොයල තියෙන්නේ.
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    5.වසර මිලියන ගණනක් පැරණි වතුර

    clip_image002.jpg


    බදුල්ල ප‍්‍රදේශයේ ඉල්ලමකින් හමුවූ මෙය කෙස් පළිඟු වර්ගයට අයත් මැණිකකි.
    එහි විශාලත්වය අර්තාපල් අලයක් තරම් වේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ මැණික ඇතුළත ජලය ස්වල්පයක් එක් රැස්වී තිබීමයි. ගල ඇතුළට ජලය ගලා යා හැකි තරම් සිදුරු හෝ පැලූම්ද නැත. මෙහි ඇති ජලය වසර මිලියන ගණනක් පැරණි බව නිසැකය. ගල සොලවන විට, එහි ඇතුළත ඇති ජලය සෙලවෙන හඬ ද ඇසේ! එය රත්නපුරයේ, ‘මිණිපුර මිනි මියුසියම්’ කෞතුකාගාරයේ දී දැක ගන්නට පුළුවන.


    වලස්පතිගේ අඩවිය

    අම්මට සිරි.. මාරයිනේ බ්‍රෝ....

    :confused::confused::confused: