කෝටි ගණන් වටින BMW i8

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කෝටි ගණන් වටින BMW i8

    ලංකාවේ තියෙන කෝටි ගණන් වටින BMW i8 කොළඹට එකතු වුණු දවස - Photos

    මේ දවස්වල වාහන ගැන වැඩි සැලකිල්ලක් දක්වන අයගේ හීනයක් තමයි BMW i8 එක කියන්නේ. අලුතින්ම කරළියට ආව මේ i8 ලංකාවෙ නම් තාම තියෙන්නේ සුළු ප්‍රමාණයක්.
    සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගත් මේ දවස්වල පදින්නේ i8 එකක්. කෝටි ගාණක් වටින මේ වාහනය ගැන උනන්දුවක් දක්වන අය වගේම i8 මිලදී අරන් තියෙන ලංකාවේ කට්ටිය පහුගිය දවසකදි කොළඹට එකතු වුණා.
    තමන්ගේ වාහනය ගැන හොඳ නරක කතා කරන්න වගේම ලස්සනට ෆෝටෝ ගන්න මේ කාර් එකතුවෙලා තිබුණේ මේ විදියට..
    41903759_1940905075975652_2329914269388242944_o.jpg
    41832523_1940905195975640_6782550772602109952_o.jpg
    41839000_1940904932642333_2541198120293761024_n.jpg
    41843181_1940906922642134_5956518515929251840_o.jpg
    41844757_1940906689308824_1702733410767732736_o.jpg
    41848822_1940904775975682_9156576872971108352_o.jpg
    41869158_1940905329308960_3472165335770071040_o.jpg
    41873046_1940906792642147_5516048694643785728_o.jpg
    41878341_1940904752642351_1766766983694516224_o.jpg
    41886581_1940905775975582_6169678425729531904_o.jpg
    41889069_1940905542642272_5945704200594784256_o.jpg
    41897897_1940905259308967_8246875311887613952_o.jpg
    41900325_1940906142642212_2433486426478739456_o.jpg
    41900412_1940906012642225_3291840493897383936_o.jpg
    41902076_1940905655975594_1767955667433291776_o.jpg
    41911474_1940906249308868_8264778852996218880_o.jpg
    41922162_1940905509308942_1258651642245414912_o.jpg
    41926132_1940906889308804_6995814788114677760_o.jpg
    41932685_1940905149308978_9007477332398571520_o.jpg
    41939084_1940906219308871_5608440008185741312_o.jpg
    41946231_1940904945975665_7822440798246404096_n.jpg
    41959069_1940905442642282_4154274625628405760_o.jpg
    42059396_1940905219308971_1851584680755724288_o.jpg
    41965080_1940904985975661_4689883495848214528_o.jpg

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කුඩු වික්කනම් අපිටත් ගන්න තිබ්බ :yes:

    මු කිරියට අපු දවසේ ඉදන් රතුපාට උනාට කොටු පිරෙන්නේ කොහොමද කියලා දන්නා එකෙක් කියල දියන්කෝ..:oo:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වාහන ගැන නම් කියන්න වචන නෑ කොහොමත් හොඳයි... ලස්සනයි... සුපිරි...

    ඒත් මේවා දැක්කම හිතෙන්නෙ...

    දහ දුක් විඳගෙන උපයන සොච්චමකින් පාවිච්චි කරපු වාහන කටු ගන්න දඟලන, වාහන ගන්න බැරි අය පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වෙවී, අව්වට රස්නෙට හෙම්බත් වෙවී, බස් කෝච්චි උන්ගේ පඩි සහ ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරද්දි ඒවා නිසා යන එනමං නැතුව නන්නත්තාර වෙවී පීඩනයට පත් වෙවී ජීවත්වෙන මිනිස්සු ඉන්න රටේ... මෙච්චර කෝටි ගණන් වටිනාකම් කියන වාහන ගන්න මිනිස්සුත් ඉන්නව කියන එක...
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See

    i'm totally agree with you machn :love:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    are anthima photo eke vam patte kollata thama vayasa 20i . succesfull enterprenure kenek..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    වාහන ගැන නම් කියන්න වචන නෑ කොහොමත් හොඳයි... ලස්සනයි... සුපිරි...

    ඒත් මේවා දැක්කම හිතෙන්නෙ...

    දහ දුක් විඳගෙන උපයන සොච්චමකින් පාවිච්චි කරපු වාහන කටු ගන්න දඟලන, වාහන ගන්න බැරි අය පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වෙවී, අව්වට රස්නෙට හෙම්බත් වෙවී, බස් කෝච්චි උන්ගේ පඩි සහ ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරද්දි ඒවා නිසා යන එනමං නැතුව නන්නත්තාර වෙවී පීඩනයට පත් වෙවී ජීවත්වෙන මිනිස්සු ඉන්න රටේ... මෙච්චර කෝටි ගණන් වටිනාකම් කියන වාහන ගන්න මිනිස්සුත් ඉන්නව කියන එක...

    ඕක තමයි ඇත්ත........සිංහලු ඉල්ලගෙන විදවනවා කියන්න ඕකට තමයි..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපේ ගෙදර පාරේ එන්න බෑ යට වදිනවා නැතනම් මෙලහකට අරගෙන:P