කෝටි ගණන් වටින BMW i8

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    danna ekek kiyapalla mun dn me wahana aran tinne ekapara full amount ekama gewalada nathnan leasing dalada?

    loku salli karayoth godak welawata full cash wahana gannawa adui ban. Godak aya karanne (company ownersla) company eke namata lease karala vehicles ganne.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔවා ගන්න නම් කොලබම ඉන්න ඕනේ බං , මේ පැත්තේ ඉදන් ඔවා ගත්තොත් , ඉදලා හමාරහ්යි , අහල පහල උන් ඉරිසියාවේ පැලෙයි ,
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ඔවා ගන්න නම් කොලබම ඉන්න ඕනේ බං , මේ පැත්තේ ඉදන් ඔවා ගත්තොත් , ඉදලා හමාරහ්යි , අහල පහල උන් ඉරිසියාවේ පැලෙයි ,

    :lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අන්තිම 4to එකේ රතු පාට t shirt එක ඇදපු එකා කවිද බං?

    Manjula Senanayaka... filthy rich hugak super cars import kranne pora.. Dammika Pererage Bently G wagon import kleth eya
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    41889069_1940905542642272_5945704200594784256_o.jpg


    :love::love:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    danna ekek kiyapalla mun dn me wahana aran tinne ekapara full amount ekama gewalada nathnan leasing dalada?

    සල්ලිකාරයො උනත් එක පාර ගෙවලා ගන්නෙ නැහැ බන් , ලීසිං තමා මොකද අතෙ තියෙන සල්ලි තමා ඔනිම මිනිහෙක්ගෙ ලයිෆ් එකට වැදගත් වෙන්නෙ
    ඉතිං ලොකු ගාණක් යටකලොත් එකපාර ඒ මාසෙ වෙනත් පැති වලින් හිර වෙන්න පුළුවන් මූල්‍යමය වශයෙන්, බොහොදුරට ලීසිං තමා,
    ටිකක් කල් පැදලා විකුණලා දානවා ,නැත්තම් ඔය මියුසික් වීඩියොස්, වෙඩිංස් වගෙ දෙවල් වලට රෙන්ට් කරනවා
    ෆිල්ති රිච් පොරක් ඇරෙන්න අනික් රිච් ඩයල්ස් එහෙම තමා කරන්නෙ
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නම් කියන එක හරි නැහැ නෙ
    තව ඩයල් එකක් ඉන්නවා කිරිබත්ගොඩ හොටෙල් එකක් එහෙම තියෙන
    කටුනායකත් හොටෙල් එකක් තියෙනවා පොරට




    අහ් මන් හිතුවෙ යු ටියුබ් වී ලොගර් කෙනෙක් වගෙ එකෙක් කියලා එකයි