කෝටි ගණන් වටින BMW i8

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මරු මචං. පට්ට. සිරාවටම සතුටුයි මේ වාහන දකිද්දී.
 
manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    සල්ලිකාරයො උනත් එක පාර ගෙවලා ගන්නෙ නැහැ බන් , ලීසිං තමා මොකද අතෙ තියෙන සල්ලි තමා ඔනිම මිනිහෙක්ගෙ ලයිෆ් එකට වැදගත් වෙන්නෙ
    ඉතිං ලොකු ගාණක් යටකලොත් එකපාර ඒ මාසෙ වෙනත් පැති වලින් හිර වෙන්න පුළුවන් මූල්‍යමය වශයෙන්, බොහොදුරට ලීසිං තමා,
    ටිකක් කල් පැදලා විකුණලා දානවා ,නැත්තම් ඔය මියුසික් වීඩියොස්, වෙඩිංස් වගෙ දෙවල් වලට රෙන්ට් කරනවා
    ෆිල්ති රිච් පොරක් ඇරෙන්න අනික් රිච් ඩයල්ස් එහෙම තමා කරන්නෙ

    මචං.. ඔය රිච් ඩයල් කියන්නෙ අැත්තටම රස්සාවල් කරන ඩයල් වෙන්න බැහැ නේද? පැහැදිලිවම එක්කෝ මොකක් හරි බිස්නස් එකක් ‍නැත්තං මොනාහරි ඩීල් දාන පොරක් වෙන්න ඕනෙ නේද? සාමාන්‍යයෙන් රස්සාවක් කරන එකෙක් ඔහොම වැඩ කවදාවත් කරන්නෙ නැහැනෙ... ඒක රිස්ක් එකක්නෙ. නැත්තං ඉතිං මොකක් හරි ප්ලෑන් එකක් එක්ක වැඩේට බහින්න ඕනෙ. අනික තනියම කවදාවත් කරන්න බැහැ ඔහොම වැඩ. අපි නිකමට ඔහොම වාහනයක් නෙමෙයි නිකම් සාමාන්‍ය නමුත් හොඳ අලුත් වාහනයක් ගන්න ට්‍රයි කරද්දි තියෙන ප්‍රශ්න කොච්චරක් ද? දැන් මෙහෙම අයට ඒ ප්‍රශ්න වලිං රිංගන්න ක්‍රම සහ විධි පැහැදිලිව තියෙන්නෙ ඕනෙ. අනිවාර්යෙන් ලොකු ලොකු අතු අල්ලගෙන ඉන්න හොඳම කොන්ටැක් තියෙන ඩයල් එකක් වෙන්න ඕනෙ. සමහර වෙලාවට මේ වගේ ඩයල් මේ අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එකක් නෙමෙයි ඇත්තෙ. නයිට් ක්ලබ් වල යනව ඇති.. ලොකු ලොකු හෝටල් වල ‍ඉවෙන්ට් වලට යනව ඇති. ඒවගෙ නෙ කොන්ටැක්ට් තියෙන්නෙ. සල්ලි අතේ තියෙනව නම් අර වගේ ලයිෆ් ස්ටයිල් තියෙනව නම්... ඒ වගේ ඩයල් තමයි ඔහොම ඒවට බහින්නෙ මම හිතන විදිහට.... එහෙම නෙමෙයි ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ජොබ් කර රිච් කියන්න නම් ඉතින් ඉන්නෙ ඩොකාල විතරයු, උනුත් private බෙහෙත් දෙන නිසයි.. කවදාවත් ජොබ් කරන එකෙක්ට මෙහෙම වාහන ගන්න බැ.. ජොබ් system එකෙන්ම උන්ගෙ මානසිකත්වය හදල තියෙන්නෙ හැමදාම වහල්ලු වගේ ජොබ් කරන්නම.. (දේවකාරියට වඩ උතුම් කියනවනෙ රාජකාරිය LOL,, :lol:)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ජොබ් කර රිච් කියන්න නම් ඉතින් ඉන්නෙ ඩොකාල විතරයු, උනුත් private බෙහෙත් දෙන නිසයි.. කවදාවත් ජොබ් කරන එකෙක්ට මෙහෙම වාහන ගන්න බැ.. ජොබ් system එකෙන්ම උන්ගෙ මානසිකත්වය හදල තියෙන්නෙ හැමදාම වහල්ලු වගේ ජොබ් කරන්නම.. (දේවකාරියට වඩ උතුම් කියනවනෙ රාජකාරිය LOL,, :lol:)

    :yes::yes::yes::yes::yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ජොබ් කර රිච් කියන්න නම් ඉතින් ඉන්නෙ ඩොකාල විතරයු, උනුත් private බෙහෙත් දෙන නිසයි.. කවදාවත් ජොබ් කරන එකෙක්ට මෙහෙම වාහන ගන්න බැ.. ජොබ් system එකෙන්ම උන්ගෙ මානසිකත්වය හදල තියෙන්නෙ හැමදාම වහල්ලු වගේ ජොබ් කරන්නම.. (දේවකාරියට වඩ උතුම් කියනවනෙ රාජකාරිය LOL,, :lol:)

    අන්න හරි මචං... ඒක තමයි ඇත්තම කතාව. :yes::yes::yes:
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    මචං.. ඔය රිච් ඩයල් කියන්නෙ අැත්තටම රස්සාවල් කරන ඩයල් වෙන්න බැහැ නේද? පැහැදිලිවම එක්කෝ මොකක් හරි බිස්නස් එකක් ‍නැත්තං මොනාහරි ඩීල් දාන පොරක් වෙන්න ඕනෙ නේද? සාමාන්‍යයෙන් රස්සාවක් කරන එකෙක් ඔහොම වැඩ කවදාවත් කරන්නෙ නැහැනෙ... ඒක රිස්ක් එකක්නෙ. නැත්තං ඉතිං මොකක් හරි ප්ලෑන් එකක් එක්ක වැඩේට බහින්න ඕනෙ. අනික තනියම කවදාවත් කරන්න බැහැ ඔහොම වැඩ. අපි නිකමට ඔහොම වාහනයක් නෙමෙයි නිකම් සාමාන්‍ය නමුත් හොඳ අලුත් වාහනයක් ගන්න ට්‍රයි කරද්දි තියෙන ප්‍රශ්න කොච්චරක් ද? දැන් මෙහෙම අයට ඒ ප්‍රශ්න වලිං රිංගන්න ක්‍රම සහ විධි පැහැදිලිව තියෙන්නෙ ඕනෙ. අනිවාර්යෙන් ලොකු ලොකු අතු අල්ලගෙන ඉන්න හොඳම කොන්ටැක් තියෙන ඩයල් එකක් වෙන්න ඕනෙ. සමහර වෙලාවට මේ වගේ ඩයල් මේ අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එකක් නෙමෙයි ඇත්තෙ. නයිට් ක්ලබ් වල යනව ඇති.. ලොකු ලොකු හෝටල් වල ‍ඉවෙන්ට් වලට යනව ඇති. ඒවගෙ නෙ කොන්ටැක්ට් තියෙන්නෙ. සල්ලි අතේ තියෙනව නම් අර වගේ ලයිෆ් ස්ටයිල් තියෙනව නම්... ඒ වගේ ඩයල් තමයි ඔහොම ඒවට බහින්නෙ මම හිතන විදිහට.... එහෙම නෙමෙයි ද?
    :yes::yes::yes::yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ජොබ් කර රිච් කියන්න නම් ඉතින් ඉන්නෙ ඩොකාල විතරයු, උනුත් private බෙහෙත් දෙන නිසයි.. කවදාවත් ජොබ් කරන එකෙක්ට මෙහෙම වාහන ගන්න බැ.. ජොබ් system එකෙන්ම උන්ගෙ මානසිකත්වය හදල තියෙන්නෙ හැමදාම වහල්ලු වගේ ජොබ් කරන්නම.. (දේවකාරියට වඩ උතුම් කියනවනෙ රාජකාරිය LOL,, :lol:)

    ඩොකාලගෙනුත් පොඩි පිරිසක් තමා බන් ලොකුවට හම්බ කරන්නෙ ,සමහර ඩොකාලා ඉන්නවා එච්චර හම්බ කරන්නෙ නැහැ
    එකත් ඉතිං රස්සාවෙන් නම් නෙමෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස්,
    එකක් බෙහෙත දීලා ගන්න සල්ලි වලින් ,බෙහෙත ලියනවාට බ්‍රැන්ඩ් එකෙන් ගන්න සල්ලි වලින් ,වෙනත් ෆාමසියක් රෙකමන්ඩ් කරනවානම් එකෙන් එන සල්ලි වලින් ඔන්න ඔය ආදි වශයෙන් ඩොකෙක්ට ඉන්කම් එක එනවා ප්‍රයිවට්

    ඒකත් ඉතිං අඩු වයසෙන් නම් බැහැ, වයස 40 වත් පනින්න ඔනි,
    අඩුවයසෙන් නම් අදකාලෙ ෆ්‍රී ලාන්ස් ,යු ටියුබ් තමා මට හිතෙන විදියට