කෝටි ගණන් වටින BMW i8

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ජොබ් කර රිච් කියන්න නම් ඉතින් ඉන්නෙ ඩොකාල විතරයු, උනුත් private බෙහෙත් දෙන නිසයි.. කවදාවත් ජොබ් කරන එකෙක්ට මෙහෙම වාහන ගන්න බැ.. ජොබ් system එකෙන්ම උන්ගෙ මානසිකත්වය හදල තියෙන්නෙ හැමදාම වහල්ලු වගේ ජොබ් කරන්නම.. (දේවකාරියට වඩ උතුම් කියනවනෙ රාජකාරිය LOL,, :lol:)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    ඩොකාලගෙනුත් පොඩි පිරිසක් තමා බන් ලොකුවට හම්බ කරන්නෙ ,සමහර ඩොකාලා ඉන්නවා එච්චර හම්බ කරන්නෙ නැහැ
    එකත් ඉතිං රස්සාවෙන් නම් නෙමෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස්,
    එකක් බෙහෙත දීලා ගන්න සල්ලි වලින් ,බෙහෙත ලියනවාට බ්‍රැන්ඩ් එකෙන් ගන්න සල්ලි වලින් ,වෙනත් ෆාමසියක් රෙකමන්ඩ් කරනවානම් එකෙන් එන සල්ලි වලින් ඔන්න ඔය ආදි වශයෙන් ඩොකෙක්ට ඉන්කම් එක එනවා ප්‍රයිවට්

    ඒකත් ඉතිං අඩු වයසෙන් නම් බැහැ, වයස 40 වත් පනින්න ඔනි,
    අඩුවයසෙන් නම් අදකාලෙ ෆ්‍රී ලාන්ස් ,යු ටියුබ් තමා මට හිතෙන විදියට

    :yes::yes::yes::yes:
    doca una gaman salli tamai kiyala hitan hitiyata ehema na.

    godak hamba karana docs la specialist la. ekata witarak awrudu keeyak katta kanna onada. godak aya 40 panapu aya.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතන එක්කෙනෙක් ගේ වාහනේ නෑ. පොර ඔය දවස්වල spain ගිහින් හිටියේ. පොර ඩොකෙක්. නමුත් මෙඩිසින් ප්‍රක්ටිස් කරන්නේ නෑ. තේ බිස්නස් කරන තරුණ හාදයෙක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඩොකාලගෙනුත් පොඩි පිරිසක් තමා බන් ලොකුවට හම්බ කරන්නෙ ,සමහර ඩොකාලා ඉන්නවා එච්චර හම්බ කරන්නෙ නැහැ
    එකත් ඉතිං රස්සාවෙන් නම් නෙමෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස්,
    එකක් බෙහෙත දීලා ගන්න සල්ලි වලින් ,බෙහෙත ලියනවාට බ්‍රැන්ඩ් එකෙන් ගන්න සල්ලි වලින් ,වෙනත් ෆාමසියක් රෙකමන්ඩ් කරනවානම් එකෙන් එන සල්ලි වලින් ඔන්න ඔය ආදි වශයෙන් ඩොකෙක්ට ඉන්කම් එක එනවා ප්‍රයිවට්

    ඒකත් ඉතිං අඩු වයසෙන් නම් බැහැ, වයස 40 වත් පනින්න ඔනි,
    අඩුවයසෙන් නම් අදකාලෙ ෆ්‍රී ලාන්ස් ,යු ටියුබ් තමා මට හිතෙන විදියට

    ඔහොම ඔෆර් එන්නේ නෑ බං.....:dull::dull::dull:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔතන එක්කෙනෙක් ගේ වාහනේ නෑ. පොර ඔය දවස්වල spain ගිහින් හිටියේ. පොර ඩොකෙක්. නමුත් මෙඩිසින් ප්‍රක්ටිස් කරන්නේ නෑ. තේ බිස්නස් කරන තරුණ හාදයෙක්.

    Really? That's weird. :eek:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔහොම ඔෆර් එන්නේ නෑ බං.....:dull::dull::dull:

    මට HEMAS මෙඩිකල් රෙප් හිටිය එකෙක් විස්තර කරා ඩොකෙක්ට income එක එන විදිය ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලින් ,ඌ බෙහෙත් ප්‍රමොට් කරන්න ගිය වෙලාවෙ ඩොකා ඇහැව්වාලු ඔයගොල්ලොන්ගෙන් මෙ අහවල් බ්‍රැන්ඩ් එක ලියනවාට මට මොනවාද හම්බ වෙන්නෙ කියලා :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මචන් මමත් software industry එකට අමතරව medical ෆිඑල්ඩ් එකෙත් හිටපු කෙනෙක් ....තාවකාලිකව medical ෆිඑල්ඩ් එකෙන් අයින් උන....(ප්‍රාග්ධන ප්‍රශ්නයක් හේතු කරගෙන...)

    දොස්තරලා වර්ග දෙකක් ඉන්නව....private practice කරන අය නොකරන අය....ඔය pool එකෙන් pp කරන අය බොහොම පොඩි ප්‍රමාණයක්....ඉතාමත් පොඩි ප්‍රමාණයක්....

    ඔය pp කරන කට්ටියත් කොටස් දෙකකට බෙදෙනවා.....(01) General MBBS doc ලා .. (02) Consultant ල

    එතකොට MBBS කෙනෙක් ලගට medical rep බෙහෙත් එකක් ප්රෝමොටේ කරන්න යනවනම්....ඒවා රෝග වලට ස්විශේෂී බෙහෙත් නෙමෙයි....ඒවා නිකම් multivitamin ...එහෙමත් නැත්නම් දැනට already තියෙන බෙහෙත්...

    අනිත් එක තමයි දැන් අලුතෙන්ම එන බෙහෙත් එකක් හැරෙන්න...Nutraceutical හැරෙන්න බෙහෙත් register කරන්න බ....මොකද ලිස්ට් එක full වෙලා තියෙන්නේ....(ලංකාවේ හදනවනම් register කරන්න පුළුවන්..)

    එක නිසා ඔය MBBS ල ලගට ගිහින් ප්රෝමොටේ කරන්නේ එකකේ තාවකාලිව පන්නපු drugs load එකක්...එහෙමත් නැත්නම් දැනට කරගෙන යන එකක් නැවත නැවත ප්රෝමොටේ කිරීමක්....(පොඩි visit එකක් දාලා එනවා...)

    එක නිසා ඩොකාට කියනවා doctor මෙන්න මේ බෙහෙත ලියන්න කියල......අපි doctor ට පොඩි sample ටිකක් දෙන්නම් කියනවා...

    එච්චරයි....ඊට පස්සේ ඒ drug එක ඒ dispensary එක වටේ තියෙන phamacy ටිකට දානවා....(පොඩි ප්‍රමාණ වලින්...RS.5000 වගේ )

    එක නිසා MBBS කෙනෙක්ට ලොකු බෙනිෆිට් එකක් ලැබෙන්නේ නැ...

    සාමාන්යෙන් MBBS කෙනෙක් ව drug එකක් ප්රෝමොටේ කරන්න මිලදී ගන්නේ නැ...

    -----------------------------------------------------------------------------------------------------------------

    ඊලග ඉන්නවා conso ....මෙන්න මුන් තමයි අමාරු කාරයෝ....

    මේ අයටත් අර උඩින් කිව්වා marketing strategy එකම apply වෙනවා....(හැබැයි එකේ ලොකු effect එකක් නැ ...)

    මෙන්න මේ අයව තමයි.....drugs company වලින් මිලදී ගන්නේ....

    මෙහෙමයි...අපි හිතමුකෝ.....

    heart එක සම්බන්ධව...අලුතෙන් හොයාගත්ත හෝ....වැඩි දියුණු කරපු drug එකක් import කරනවා...එතකොට මේ drug එක promote කරන්න පුළුවන් එකම කොටස cardilogist ලා ....මොකද අලුත් drug එකක් ගෙනත් phamacy වල එබුවා..කියල එක විකින්නේ නැ...කවුරුවත් එක ලියන්නේ නැත්නම්...

    එක නිසා මේ company එක වැඩියෙන්ම සහ හොදට pp කරන cardilogist ල ටිකාව හොටෙල් එකක එන්න කියල හොද dinner party එකක් organize

    කරනවා....ඊට පස්සේ drugs එක introduce කරලා දෙනවා....සහ එයාලගේ තෑගි බෝග ටිකත් දෙනවා...cake පෙට්ටියක් වගේ එකක්ද....නැ දරුවෝ....පොඩි BMW car කටුවක්....audi කටුවක් වගේ පොඩි තෑග්ගක් දෙනවා....

    ගොඩක් දෙනෙකෙට දෙන්න වෙඉනේ එහෙනම්.....නැ ළමයෝ....ඔය conso ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් මුළු ලංකාවටම ....

    අනිත් එක උන් ඔක්කොම වගේ අවුරුදු 40 පැනපු එවුන්...

    උන් වෙනුවෙන්....එක car එකක් කොටි 1 ක් කියමුකෝ....conso 10 දෙනෙකෙට් invite කරලා තියෙනවා....කොටි 10 ක් වියදම් කරලා මුන්ට car 10 ක් දුන්නට පාඩු නැ .....පලවෙනි අවුරුද්දෙම ඔය ගන cover වෙනවා....

    මේ වගේ deal අර medical rep ල කතා කරන්නේ නැ...කෙලින්ම company අය්තිකරය ගේමට බහින්නේ....wine glass එකක් බොන ගමන්....​
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    :shocked::shocked:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔය ටිකයි...laboratory report ලියන්න organize කරන dinner party දැකල තියෙනවාද ....

    උබ දන්නවද....ප්‍රදේශයයේ තරමක standard level එකේ තියෙන private හොස්පිටල් channel center වලින් laboratory එකක් තියෙනවනම්....ප්‍රදේශයන භාරව ඉන්න lab ස්මබ්බන්ද doctor (pathologist ) ට මාසෙට ගානක් ගෙවිය යුතු බව...
     
    :shocked::shocked::shocked::shocked:

    ඒ කියන්නෙ ඩොකෙක් වෙලා සල්ලිකාරයෙක් වෙන එක හිතන තරම්ම ලෙසි නැහැ වගෙ, :no::D
     
    සෙරම බිස්නස් එකක් එහෙනම්, එකෙක්වත් අපිට ආදරෙට බෙහෙත් ලියන්නෙ නැහැ,
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :shocked::shocked::shocked::shocked:

    ඒ කියන්නෙ ඩොකෙක් වෙලා සල්ලිකාරයෙක් වෙන එක හිතන තරම්ම ලෙසි නැහැ වගෙ, :no::D

    That is the point - ඩොකෙක් වෙන එකත් ලේසි නැ...ඩොකෙක් වෙලා ඒ අතරින් සල්ලි කාරයෙක් වෙන එකත් ලේසි නැ...ඔය level එකට එන්න අවුරුදු 40ක් විතර තමන්ගේ ජිවිතේ කැප කරලා තියෙන්නේ.....

    එක නිසා සල්ලි හොයන්න බලාගෙන ඩොකෙක් වෙනවට වැඩ...තමන්ගේ ආසාවට...සහ මනුස්සයෙක්ට සේවයක් කරන්න බලාගෙන එනවනම් හොදයි.....

    මොකද සල්ලි හොයන්න ඕනෙනම්...නිත්‍යානුකුලව සල්ලි හොයන්න පුළුවන් විදි...කෝටිපතියෙක් වෙන විදි ඕනේ තරම් තියෙනවා....කිසිම අද්යාපන සුදුසුකමක් නැතුව...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    .....

    මොකද සල්ලි හොයන්න ඕනෙනම්...නිත්‍යානුකුලව සල්ලි හොයන්න පුළුවන් විදි...කෝටිපතියෙක් වෙන විදි ඕනේ තරම් තියෙනවා....කිසිම අද්යාපන සුදුසුකමක් නැතුව...

    :yes::yes::yes:
    මේ ගැන මමත් එකඟ වෙනව. තමන්ගේ කැපවීම, දක්ෂතාවය තියෙනව නම් හොර වැඩ නොකර, මිනිසුන්ට හානිදායක දේවල් නොකර දියුණුවෙන්න පුළුවන් නිවැරදි විදිහට.... හැබැයි වැඩි දෙනෙක් ඉන්නේ ‍ෂෝට් කට් හොය හොය දියුණු වෙන්න දඟලන අය... ඒකයි වැඩ වරදින්නෙ... ඉවසීමත් ඕනෙ සේරටම වඩා...
     
    • Like
    Reactions: Dothraki