කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Koti 2k dela wahane genne repair walata wiyadam kranna bari minissu wenna ba. Second hand markt eka balala thama godk ewn ganne, habai dan a ganta ita wada hoda ewa tiyena nisa issarahata premio gaththa ewanta kela wenwa.
    ගොඩක් උන් cash ගෙවලා ගන්නෙ නෑනෙ බන්, ඔක්කොම යන්නෙ ලෝන්/ලීසින්. උන්ට ගොඩක් වෙලාවට එක පාර ලොකු ගානක් දෙන්න බෑ. නිකන් හිතපන්කො මාසෙකට ලක්ශෙක විතර ලීසින් එකකුත් ගෙවලා තව ලක්ශ 2 3ක repair එකක් සෙට් උනොත් ආතල් එක.
    අනිත් එක බන්, හැම මගුලම හදන්න කම්පනි දුවන්න එපැයි. අනිත් පෙට්‍රල් වාහන ගොඩක් වෙලාවට ගමේ ඉන්න මකබාස්ට කියලා ගොඩ දාන්න පුලුවන්. කොස්ට් එක අඩුයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    උබලට පිස්සු බන්. අතේ පිච්චියක් නැති උන්ගෙ කමෙන්ට්. කිරියෙන් ජිවිතේ ප්ලෑන් කරන්න එපා කියන එකට මේවගේ ත්‍රෙඩ් හොදම උදාහරන.
    2010 ආපු ප්‍රිමියෝ තියෙනව අදවෙනකම් රෙපයාර් වලට ලක්ශ 5ක් වියදම් කරන්නෙ නැතුව ලක්ශ 3ට වඩා පැදපුව. ටයර්, සර්විස් වියදම් නැතුව. පට්ටම රිලයබල් සුපිරිම හැන්ඩ්ලින් පිකප් එකක් තියෙන තවත් හොදම වාහනයක් ටොයොට එකේ තියෙන.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    handling/pickup nam athi supiriyak ne. reliable, spacious, family vehicle ekak hatiyata godak galapena wahane. aeth dan yana ganan watinne ne. engima sludge wela aththe godak ewage. ehema nethi ewa wikunanne ne.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,255
    15,355
    113
    උබලට පිස්සු බන්. අතේ පිච්චියක් නැති උන්ගෙ කමෙන්ට්. කිරියෙන් ජිවිතේ ප්ලෑන් කරන්න එපා කියන එකට මේවගේ ත්‍රෙඩ් හොදම උදාහරන.
    2010 ආපු ප්‍රිමියෝ තියෙනව අදවෙනකම් රෙපයාර් වලට ලක්ශ 5ක් වියදම් කරන්නෙ නැතුව ලක්ශ 3ට වඩා පැදපුව. ටයර්, සර්විස් වියදම් නැතුව. පට්ටම රිලයබල් සුපිරිම හැන්ඩ්ලින් පිකප් එකක් තියෙන තවත් හොදම වාහනයක් ටොයොට එකේ තියෙන.
    :yes: :yes:

    Wahana seen ekema inna minissuth dewathwayen adahana wahanayak thamai Premio kiyanne. Internet eken wahana wala price balala paare yana waahana dakala thamange ideas kiyana un wage nemei.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    2010 ආපු ප්‍රිමියෝ තියෙනව අදවෙනකම් රෙපයාර් වලට ලක්ශ 5ක් වියදම් කරන්නෙ නැතුව ලක්ශ 3ට වඩා පැදපුව.

    And this is why you SHOULD NOT buy a Premio in 2025 unless the complete service history of the vehicle is documented and can be verified

    The car is great but most Sri Lankan owners are not when it comes to proper maintenance
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උබලට පිස්සු බන්. අතේ පිච්චියක් නැති උන්ගෙ කමෙන්ට්. කිරියෙන් ජිවිතේ ප්ලෑන් කරන්න එපා කියන එකට මේවගේ ත්‍රෙඩ් හොදම උදාහරන.
    2010 ආපු ප්‍රිමියෝ තියෙනව අදවෙනකම් රෙපයාර් වලට ලක්ශ 5ක් වියදම් කරන්නෙ නැතුව ලක්ශ 3ට වඩා පැදපුව. ටයර්, සර්විස් වියදම් නැතුව. පට්ටම රිලයබල් සුපිරිම හැන්ඩ්ලින් පිකප් එකක් තියෙන තවත් හොදම වාහනයක් ටොයොට එකේ තියෙන.
    උබ කියන්නෙ ෆිනෑස් නැතුව මේක අලුතින් ගන්න එක වෝර්ත් කියලා ද
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    Hari iti. Ehemai kyala me dan yana ganan walata komath watin nane oka
     
    • Like
    Reactions: MihiCherub

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,902
    113
    And this is why you SHOULD NOT buy a Premio in 2025 unless the complete service history of the vehicle is documented and can be verified

    The car is great but most Sri Lankan owners are not when it comes to proper maintenance
    100%
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,902
    113
    chinese papadamata mokda welaa tiyenne?

    benz vibe ekak tiyenne byd chinese papadam wage nemei
    ------ Post added on Apr 26, 2025 at 9:46 AM
    කනුවක වද්දගෙන තිබ්බෙ ටර්නින් සර්කල් එක මිස් වෙලා කලබල වෙලා මම හිතන්නෙ. සාපේක්ශව අනිත් වාහන වල වගේම තමයි බෆර් එකයි සයිඩ් පැනල් එකයි ලෙෆ්ට් වලා තිබ්බා, එයාබෑග් නම් ඔන් වෙලා නෑ. මේක මම දැක්ක විදියට දඩෝං ගාලා හැපිච්ච එකක් නෙමෙයි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කනුවක වද්දගෙන තිබ්බෙ ටර්නින් සර්කල් එක මිස් වෙලා කලබල වෙලා මම හිතන්නෙ. සාපේක්ශව අනිත් වාහන වල වගේම තමයි බෆර් එකයි සයිඩ් පැනල් එකයි ලෙෆ්ට් වලා තිබ්බා, එයාබෑග් නම් ඔන් වෙලා නෑ. මේක මම දැක්ක විදියට දඩෝං ගාලා හැපිච්ච එකක් නෙමෙයි
    adow airbags wada karannet nadda danne naa :rofl: :rofl:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,902
    113
    adow airbags wada karannet nadda danne naa :rofl: :rofl:
    නෑ බං ඒ අද අකුලගෙන යන ඇක්සිඩන්ට් එකක් පොඩි පැනල් ඇමිණිලා ගැලවිලා තියෙන්නෙ. ඒ වගේ. එයාබෑග් ඇදෙන එකක් නෙමෙයි . ෆොටෝ ගත්තෙ නෑ පව් නෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    handling/pickup nam athi supiriyak ne. reliable, spacious, family vehicle ekak hatiyata godak galapena wahane. aeth dan yana ganan watinne ne. engima sludge wela aththe godak ewage. ehema nethi ewa wikunanne ne.
    රේන්ජ් එකේ තියෙන වාහන වලින් ඉතින් ඔයිට වඩා හැන්ඩ්ලින් පිකප් අමුතු හොදක් නෑ එකකවත්

    :yes: :yes:

    Wahana seen ekema inna minissuth dewathwayen adahana wahanayak thamai Premio kiyanne. Internet eken wahana wala price balala paare yana waahana dakala thamange ideas kiyana un wage nemei.
    ඔවු බන් වාහන තියෙන පැදපු උන්ගෙන් තමා අදහස් ගන්න ඕනෙ. මේකෙ ගොඩක් කම්නෙට් වැටෙන්නෙ සර්වයිවල් ටයිප් එකේ බෙයා මිනිමම් කම්නෙට්z.

    And this is why you SHOULD NOT buy a Premio in 2025 unless the complete service history of the vehicle is documented and can be verified

    The car is great but most Sri Lankan owners are not when it comes to proper maintenance
    ඔහොම මහලොකු මේන්ටෙනන්ස් ඕනෙ නෑ බන්. හරි කිලෝමීටර් ගානෙන් ඔයිල් ටික මාරු කරල ටාන්ස්මිශන් ඔයිල් එක හරියට මාරු කරනවනම් ඇති. අනික වාහන විකුනද්දි බිස්නස් එකටම වාහන ගන්න එන උන් බොඩිය විතරයි බන් බලන්නෙ. උන්ට වෙන මුකුත් වැඩක් නෑ. ඔය කිරියෙ කමෙන්ට් බලල එන බක පණ්ඩිතයො තමා වාහන ගන්න ඇවිත් වාත වෙන්නෙ.

    ඒ දවස් වල වැඩිම කතාබහක් උන මගේ වාහෙන් ගත්ත එකා කිසිම දෙයක් බැලුවෙ නෑ. ලක්ශ 3.5ක් පැදල තිබ්බෙ. රෑ 9ට ඉක්මන් එකේ ඇඩ් එක පෝස්ට් උනේ. 9.15ට කෝල් එකක් ආව ඌ උදේ 6ට එනව කිව්ව. තව එකෙක්ගෙන් 9.20ට විතර කෝල් එකක් ආව පොරත් 6ට ඇවිත් පලවෙනි කෙනා 6ටම ආවොත් ඌ බැලුවට පස්සෙ බලන්නම් කිව්ව. ඒ කියල පලවෙනි එකා උදේ 5.30 ඉදන් ගේට්ටුව ලග. ඌ 6ට ආව ඇතුලට. වාහනේ ස්ටාර්ට් කෙලෙත් නෑ. බොනට් එකවත් ඇරියෙ නෑ. බොඩි කන්ඩිශන් විතරයි බැලුවෙ. වාහනේ කෑශ්ම දීල අරන් ගියා. වාහනේ ගත්තටත් පස්සෙ ඌ සටාර්ට් කලේ. දෙවෙනි එකාට බලන්න හම්බුනෙත් නෑ. පොරත් 6 ඉදන් ගේට් එක ලඟ. ඇතුලට ආවෙ නෑ. පලවෙනි කෙනාගෙ ඩීල් එක කලෝස් කරනකම් වාහනෙ බලන්නවත් බෑ කිව්ව. උන් බලන්නෙ සෙලර් ජෙනුවින්ද (හොර පොත් නෙමේද) කියලයි බොඩි කන්ඩිශනුයි විතරයි. වාහන විකුනද්දි එන්ජින් කන්ඩිශන් බලෙන්නෙ හරිම අඩුවෙන් බන්.

    උබ කියන්නෙ ෆිනෑස් නැතුව මේක අලුතින් ගන්න එක වෝර්ත් කියලා ද
    2ක්ම නම් ටිකක් ප්‍රයිසි. ඒත් රේන්ජ් එකේ වෙන මාක්ට් වාහන නෑනේද බන්. අක්සිඩන්ට් එකක් වෙන්න ඕනෙ වාහනේ තියෙන ලෙඩ අදුන ගන්න. ඔය අලුත් අටමගල් වල කෑලි හොයන්නයි අනික කල් යද්දි සෙන්සර් ප්‍රශනයි ඔය ඔක්කොම එකතු උනාම අලුත් ඒව ගන්න එක පට්ටම රිස්කි. ස්පෙශලි ලන්කාවෙ ඉන්න මකබාස් ගැරිජ්කාරයො එක්කයි. උන් ගොඩක් දේවල් ඉගෙන ගන්න වාහනේ හදන්න එන එකාගෙ වාහනෙන්. පිස්සු හැදෙනව ගැරිජ් වලට ගියාම.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Ubala mokda hithanne primio ekak ganna ekei byd ekak ganna ekai gana

    Premio සවුත්තු ද? මගේ ගාවත් තියෙනවා එකක් තවම around 46k click කරලා තියෙන්නෙ, මම X3 ගන්න තමයි බැලුවේ, අපි ඉන්න පලාත අනුව repairs වලට කරදර නිසා තමයි Toyota එක ගත්තේ, මට නම් set වෙනවා, මාසෙකට 2k වත් පදින්නෙ නෑ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    රේන්ජ් එකේ තියෙන වාහන වලින් ඉතින් ඔයිට වඩා හැන්ඩ්ලින් පිකප් අමුතු හොදක් නෑ එකකවත්
    naththe ne. Toyota ekema Axio ekath okata wada pickup. Civic/Lancer/Mazda 3 wage ewa ithin kohomath fast. (man compare karanne 260 series eka)

    Premio සවුත්තු ද? මගේ ගාවත් තියෙනවා එකක් තවම around 46k click කරලා තියෙන්නෙ, මම X3 ගන්න තමයි බැලුවේ, අපි ඉන්න පලාත අනුව repairs වලට කරදර නිසා තමයි Toyota එක ගත්තේ, මට නම් set වෙනවා, මාසෙකට 2k වත් පදින්නෙ නෑ.
    awulak nam ne. eka digata duwanne neththan petrol wahana thama hondha. man 260 eka sell kale ground clearance case ekak nisa.
    ------ Post added on Apr 26, 2025 at 11:22 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    handling/pickup nam athi supiriyak ne. reliable, spacious, family vehicle ekak hatiyata godak galapena wahane.

    handling/pickup premio eke hodai kiyanne wena wahana padapu nethi unda
    :D

    ඔහොම මහලොකු මේන්ටෙනන්ස් ඕනෙ නෑ බන්. හරි කිලෝමීටර් ගානෙන් ඔයිල් ටික මාරු කරල ටාන්ස්මිශන් ඔයිල් එක හරියට මාරු කරනවනම් ඇති. අනික වාහන විකුනද්දි බිස්නස් එකටම වාහන ගන්න එන උන් බොඩිය විතරයි බන් බලන්නෙ. උන්ට වෙන මුකුත් වැඩක් නෑ. ඔය කිරියෙ කමෙන්ට් බලල එන බක පණ්ඩිතයො තමා වාහන ගන්න ඇවිත් වාත වෙන්නෙ.

    ඒ දවස් වල වැඩිම කතාබහක් උන මගේ වාහෙන් ගත්ත එකා කිසිම දෙයක් බැලුවෙ නෑ. ලක්ශ 3.5ක් පැදල තිබ්බෙ. රෑ 9ට ඉක්මන් එකේ ඇඩ් එක පෝස්ට් උනේ. 9.15ට කෝල් එකක් ආව ඌ උදේ 6ට එනව කිව්ව. තව එකෙක්ගෙන් 9.20ට විතර කෝල් එකක් ආව පොරත් 6ට ඇවිත් පලවෙනි කෙනා 6ටම ආවොත් ඌ බැලුවට පස්සෙ බලන්නම් කිව්ව. ඒ කියල පලවෙනි එකා උදේ 5.30 ඉදන් ගේට්ටුව ලග. ඌ 6ට ආව ඇතුලට. වාහනේ ස්ටාර්ට් කෙලෙත් නෑ. බොනට් එකවත් ඇරියෙ නෑ. බොඩි කන්ඩිශන් විතරයි බැලුවෙ. වාහනේ කෑශ්ම දීල අරන් ගියා. වාහනේ ගත්තටත් පස්සෙ ඌ සටාර්ට් කලේ. දෙවෙනි එකාට බලන්න හම්බුනෙත් නෑ. පොරත් 6 ඉදන් ගේට් එක ලඟ. ඇතුලට ආවෙ නෑ. පලවෙනි කෙනාගෙ ඩීල් එක කලෝස් කරනකම් වාහනෙ බලන්නවත් බෑ කිව්ව. උන් බලන්නෙ සෙලර් ජෙනුවින්ද (හොර පොත් නෙමේද) කියලයි බොඩි කන්ඩිශනුයි විතරයි. වාහන විකුනද්දි එන්ජින් කන්ඩිශන් බලෙන්නෙ හරිම අඩුවෙන් බන්.

    There you go lol, the driving pleasure and looks (which are only mediocre at best) weren't the reasons 98% of Premio owners (and "බිස්නස් එකටම වාහන ගන්න එන උන්") purchase this car.

    It's all about how easily the car can be resold.

    Which translates to spending absolute minimum on maintenance and repairs - reconditioned spare parts whenever possible, cheapest consumables (filters and oils) and pushing the maintenance interval to the max.

    That's why you see so many hacked up used Premios and Allions advertised for an obscene price.

    Only a few owners (the 2%) truly appreciate this car's value and inherent reliability and maintain it properly, these owners won't sell theirs how much you offer them because they won't find anything as reliable, even in the brand new market.