කෝටි දෙදාහේ මැණික් ගල් පොකුර බොරුවක් ලූ වටිනාකම ලක්ෂ 4යිලූ

10ben

Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    මේකත් තව ස්කිප්ට් එකක් වෙන්න බැරිද
    Ube Wife Mokada kiyanne ?? ( "Mage Wife ge munath mehema thamai.. Nill manikak wage.. Mamai gani ekata idan pathal haranawa balanne" ko uba thama ehema kiuwe nahene???);):lol:
     

    AnuradhaRa

    Well-known member
  • මට නම් ඕකෙ මැණික් කෑල්ලක්වත් පේන්නෙ නෑ. මොකක් හින්දද මේ ගල්ගෙඩියට මැණිකක් කියන්නෙ
    ඒක තමා

    ohoma thama ban manik hambenne :P uba hithanne kapala opa daapuwa thiyanwa kiyalada polawe :rofl:
    කපල ඔප දැම්මෙ නැති වුණාට මැණික් ගලක් වගේ පේනවනෙ
    මේක තනිකර හොරි හැදිච්ච තිරිවාණ ගලක් වගේ
    ------ Post added on Jul 29, 2021 at 8:41 AM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    ඒක තමා


    කපල ඔප දැම්මෙ නැති වුණාට මැණික් ගලක් වගේ පේනවනෙ
    මේක තනිකර හොරි හැදිච්ච තිරිවාණ ගලක් වගේ
    ------ Post added on Jul 29, 2021 at 8:41 AM
    Ehema penne na ban hama ekama. Oka star sapphire ekak. Oka hoyanna puluwan light eka watunama hadena star pattern eken. Polish karama thama paata mathu wenne gale. Oke godak aththe marichcha gal. Ekai gediya pitin wikunanna hadanne. Maruna unath ohoma ewwa hambenne nathi hinda loku value ekak thiyanawa.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    oke okkoma manik nemeyi ,
    oya price eka kiwwe estimation ekak widiyata
    at least me gana wati kiyala,

    dan oya kiyana ayata wada manik ha sarnabarana adi karaiya oka
    pariksha karalane kiwwe . oya kiyanna un photo balala kiyana ekata
    wada eka apita wishwasa karanna wenawa.

    boruwak nam anduwath ekka ratama pacha wewi.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    මේකත් තව ස්කිප්ට් එකක් වෙන්න බැරිද
    Of course it's a script... This rock has been in the hiding for nearly an year. Now Lohan R is involved in the deal.
    Since when did the World Gem or Diamond trade moved into China?... but

    This will eventually be purchased by an undisclosed Chinese buyer for a hefty sum. He doesn't want his name in public. So let's call him Mr "Sino"
    The funds will end up in SriLanka in somebody's account. If you are clever enough now you can guess what's involved here. :P
    That's my take on it.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mekath nikan "Dammika Paniya"
    wage Trojan Horse kenekda kiyalath mata hithenawa :confused::confused:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,632
    6,182
    113
    serendipity-sapphire.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මටත් ඕක ගැන ලොකු සැකයක් තියෙනව..ඵකෙක්‍ කියනව ඕක හම්බවෙලා මාස 8ක් ලු තව ඵකෙක් කියනව අවුරුද්දක්ලු..අනික තමා අර ඕක ගැන ලොකු ටෝක්ස් දීපු පොර උෟ කියනව ඔය ගල් තව අැතිලු ඒව විකුණල රටේම ණය ගෙවන්න පුළුවන් කථාවක්.මට මතක් වුනේම පැණි ධම්මිකයව..හිරු දෙරණ තමා ඒක වගේම මේකත් මාකට් කරේ..අාණ්ඩුවේ මොකක්හරි ලොකු ගේමක් ඕක..කැළණිය නාගයා, මුට්ටිය ගඟට දැම්ම,කොරෝනා වලට පැණි හදපු උන් මේවගේ දෙයක් ඵක පාරටම ගෙනාවේ නිකන් නම් වෙන්න බෑ..


    BA3D9D09-85B6-4500-9A60-C1FE34A80135.jpeg