මහ බැංකුවේ බැඳුම්කර ගන්න පුළුවන් එකෙක්ට දෙනවා ආයෝජනය කරන්න කියල.

රිස්ක් එකක් තියෙනව නේද පහලොවම බැඳුම්කරන ගන්න වෙන්කලොත්?![]()
dollars fd danna ba neda puthiDollar walata maru karala fixed deposit daanna puluwan.
Gold aran thiyaganna puluwan.
Bank ekaka wage shares ganna puluwan.
උබලට රුපියල් කෝටි පහළොවක් විතර ලැබුනොත් කෝමද ඒවා ආයෝජනය කරන්නෙ?![]()






ඒ සල්ලි ආරක්ෂිතව තියන්න කෝටි පහළොවම එක බැංකුවක තැන්පත් කරනවද?
නැත්නම් ලංකාවෙ තියෙන හැම බැංකුවකම අදාළ මුදළ කොටස් වශයෙන් තැන්පත් කරනවද?![]()
කෝටියක් දිගටම ඩිපොසිට් දානවා ලක්ෂයක් වගේ මාසෙට පොලිය එනවා ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ හොඳට..ඕන නම් නෝනගෙ නමින් තව කෝටියක් දානවා..එතකොට මාසෙට ලක්ෂ දෙකයි..හොද වාහනයක් ගන්නවා..ගෙයක් හදා ගන්නවා..ලෝන් ගන්නත් ඕනේ..බීච් සයිඩ් එකේ ඉඩමක් අරන් හොටෙල් එකක් ගහලා රෙන්ට් කරන්න පුලුවන්..පට්ට සල්ලි ඉතින් උබම කරොත්..අනිවාර්යයෙන්ම දේශපාලඥ්යෙකුට ලක්ෂ දහයක් විතර ඡන්දෙට වියදම් කරත් පාඩුවක් නෑ ශේප් එකේ උඹට ඕනේ බිස්නස් එකකට සපෝර්ට් එකක් ගන්න පුළුවන්..මොනවා හරි එක්ස්පෝට් කරන්න පුලුවන් ප්‍රඩක්ට් එකක් පටන් ගන්න පුළුවන්..මේ පැති වල නම් ටිකක් දියුණු උන ගමන් කප්පම් කාරයෝ තර්ජනය කරලා මුදල් ගන්න බලනවා..පාඩුවෙ ජීවත් වෙන්න බලන්න ඕනෙ පුළුවන් තරම්..අනිත් දේ කුරුදු වගේ වගාවක්..කෙසෙල් වගාවක්..ඒ වගේ වගා කිහිපයක් පටන් ගන්න පුළුවන් උඹටම කියලා ඉඩම් අරගෙන..සල්ලි තියෙනවා නම් සල්ලි හොයන එක ගේමක් නෙවෙයි..පස්සෙ පොඩි පදනමක් හදලා දුප්පත් ලමයිට අවශ්‍ය දේවල් දීලා පිනේ දහමේ වැඩ ටිකක් කරගන්න තියෙන්නේ..හැමදේටම මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනෙ..මම නම් කෝටියක් විතර වියදම් කරලා ඊ මනි වලට බහිනවා මට තියෙන අත්දැකීම් වලට අනුව ඉතින් ලොවෙත් නැති ගේමක් ගහනවා මම නම්![]()

uba koheda machan![]()
