කෝටි 13 ඇදිල බන්

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
ඇදුන එකාව පෙන්නන එකක් නෑ බන් උට පහුවදාම බඩු හම්බෙනවා අපේ අය්යලාගෙන් :lol:
එහෙම න බන් nlb සයිට් එකේ පින්තූරෙත් එක්ක නම ගම දානවා.. නැත්තම් ලොතරයි මන්ඩලේ උන්ට කේස් නේ..
 
priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ow uba dannawa neh menik hambennath pina tiyenna oni ban. ;););)

    අඩේ උබ මැණික් වැඩ කරනවද මට join වෙන්න පුළුවන් එකක් නැතිද බන් bznz opportunity එකක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම න බන් nlb සයිට් එකේ පින්තූරෙත් එක්ක නම ගම දානවා.. නැත්තම් ලොතරයි මන්ඩලේ උන්ට කේස් නේ..

    නෑ බං ගන්න එකාට පුළුවන් මම හිතන්නේ ඉල්ලන්න ඌව ප්‍රසිද්ද කරන්න එපා කියල. නැත්තන් ඌ වෙස් මාරු කරගෙන එයි. මම දැකල තියෙනවා රුපවාහිනියේ එවුන් එනව තෑග්ග ගන්න අමුතු රැවුල් තොප්පි දාල :lol:.
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    අපේ පැත්තේ මිනිහෙක්ට 1998 දී එක්කෝටි දහනව ලක්ෂයක් ඇදුනා.
    1998 දී පාන් ගෙඩියක් 3.50
    හිතාගනිල්ල වමිනාකම.

    ඌ ඒ සල්ලි වලින් කලදේවල් කියන්න වෙනම පොතක් ලියන්න වෙනවා.

    දැන් පොඩි සිල්ලර කඩයක් දාගෙන ජීවත් වෙනවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ පැත්තේ මිනිහෙක්ට 1998 දී එක්කෝටි දහනව ලක්ෂයක් ඇදුනා.
    1998 දී පාන් ගෙඩියක් 3.50
    හිතාගනිල්ල වමිනාකම.

    ඌ ඒ සල්ලි වලින් කලදේවල් කියන්න වෙනම පොතක් ලියන්න වෙනවා.

    දැන් පොඩි සිල්ලර කඩයක් දාගෙන ජීවත් වෙනවා.

    :eek::eek:
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    අපේ පැත්තේ මිනිහෙක්ට 1998 දී එක්කෝටි දහනව ලක්ෂයක් ඇදුනා.
    1998 දී පාන් ගෙඩියක් 3.50
    හිතාගනිල්ල වමිනාකම.

    ඌ ඒ සල්ලි වලින් කලදේවල් කියන්න වෙනම පොතක් ලියන්න වෙනවා.

    දැන් පොඩි සිල්ලර කඩයක් දාගෙන ජීවත් වෙනවා.
    මම අදුරන කොත්තු ගහන කොල්ලෙකුට ඒ දවස්වල ලක්ශ 10යි මුල් දුනුම, ටිකට් එක රුපියල් 10යි.. ඔක ඇදුනා.. කොල්ලා කොත්තු කඩෙන් එලියට බැහැලා මුදලාලිටත් සත්තම දාලා මාස් හයක් විතර අතුරු දහන් වෙලා හිටියා.. පස්සේ මාස 7-8කට පස්සේ මම කඩේට යනකොට මූ කොත්තු ගහනවා ආයෙම, මම මුදලාලිගෙන් සීන් එක අහපුවාම සල්ලි ටික වියදම් කරලා, ගැනියෙක් මූව රවට්ටලා ඉඩමක් අරගෙන. යාලුවොත් එක්ක බීලා සූදු කෙලලා, සල්ලි ටික නාස්ති කරගෙන ආයෙම කඩේ වැඩට ඇවිත්.. ඌට ගානක් නැ. දුකකුත් නැ.. රුපියල් 10ට ගත්තු ෆන් එක ඇතිලු..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,374
    6,206
    113
    මම අදුරන කොත්තු ගහන කොල්ලෙකුට ඒ දවස්වල ලක්ශ 10යි මුල් දුනුම, ටිකට් එක රුපියල් 10යි.. ඔක ඇදුනා.. කොල්ලා කොත්තු කඩෙන් එලියට බැහැලා මුදලාලිටත් සත්තම දාලා මාස් හයක් විතර අතුරු දහන් වෙලා හිටියා.. පස්සේ මාස 7-8කට පස්සේ මම කඩේට යනකොට මූ කොත්තු ගහනවා ආයෙම, මම මුදලාලිගෙන් සීන් එක අහපුවාම සල්ලි ටික වියදම් කරලා, ගැනියෙක් මූව රවට්ටලා ඉඩමක් අරගෙන. යාලුවොත් එක්ක බීලා සූදු කෙලලා, සල්ලි ටික නාස්ති කරගෙන ආයෙම කඩේ වැඩට ඇවිත්.. ඌට ගානක් නැ. දුකකුත් නැ.. රුපියල් 10ට ගත්තු ෆන් එක ඇතිලු..
    :lol::lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලොතරැයි ඇදිලා ගොඩ ගිය අයට වඩා විනාශ වුනු අය වැඩියි.

    සහතික ඇත්ත බන්. ගොඩක් උන් සල්ලි ගොඩක් ලැබිච්ච ගමන් කරන්න දෙයක් නැතිකමට,තමන්ගේ ආශාවන් පස්සේ ගිහින් වලේ වැටෙනවා. මම නම් මට කෝටියක් ඇදුනොත් කරන්නේ, සල්ලි ටික බැංකුවේ ගිහින් දානවා ෆීක්ස් ඩිපෝසිට් විදියට. ඊට පස්සේ හොද පොළියක් ගන්නවා, පොළියෙන් නෝර්මල් විදියට ජීවත් වෙනවා, හොද කෝස් ටිකක් කරලා අධ්‍යාපනය ඉහළ දාගන්නවා, මාස්ටර් ඩිග්‍රි එකක් කරනවා, බිස්නස් එකක් පටන්ගන්නවා, මිනිස්සු ටිකක් දම්මලා කොහොම හරි ඒක ඉහළට දාගන්නවා, ඊට පස්සේ වෙන රටවලත් බිස්නස් කරනවා, ඉන්දියාවේ වගේ බිස්නස් එකක් පටන්ගත්තා නම් සුපිරි සල්ලි තමයි, මිනිස්සු ලාභෙට මැරිලා වැඩ කරනවා, ජනගහනය වැඩි නිසා හොදට සල්ලි හොයන්න පුලුවන් සර්විස් එක හොද නම්.