dan ethakota laksha ganan wiyadam karala ticket gatthhu ewunta wenne puk gahanna thamayi.
mama ganne sathiyatama ekayi. e nisa dukak naha.
pin thiyenna ona koyi detath.


adila tiyenne ctb conducter kenekuta kiyala kiyanawa...


ඊයේ අදුරන එකෙක්ට මම ගොවිසෙත දෙකක් අරන් දුන්නා.![]()
සහතික ඇත්ත බන්. ගොඩක් උන් සල්ලි ගොඩක් ලැබිච්ච ගමන් කරන්න දෙයක් නැතිකමට,තමන්ගේ ආශාවන් පස්සේ ගිහින් වලේ වැටෙනවා. මම නම් මට කෝටියක් ඇදුනොත් කරන්නේ, සල්ලි ටික බැංකුවේ ගිහින් දානවා ෆීක්ස් ඩිපෝසිට් විදියට. ඊට පස්සේ හොද පොළියක් ගන්නවා, පොළියෙන් නෝර්මල් විදියට ජීවත් වෙනවා, හොද කෝස් ටිකක් කරලා අධ්‍යාපනය ඉහළ දාගන්නවා, මාස්ටර් ඩිග්රි එකක් කරනවා, බිස්නස් එකක් පටන්ගන්නවා, මිනිස්සු ටිකක් දම්මලා කොහොම හරි ඒක ඉහළට දාගන්නවා, ඊට පස්සේ වෙන රටවලත් බිස්නස් කරනවා, ඉන්දියාවේ වගේ බිස්නස් එකක් පටන්ගත්තා නම් සුපිරි සල්ලි තමයි, මිනිස්සු ලාභෙට මැරිලා වැඩ කරනවා, ජනගහනය වැඩි නිසා හොදට සල්ලි හොයන්න පුලුවන් සර්විස් එක හොද නම්.








ඒකත් බත් තියන තැනටම කොස්ද දන්නේ නැ.. රත්නපුරේ මැනික් මුදලාලියෙකුට වගේ..
![]()
kohomada eka adunanm
අඩේ මට 20000 ක් තිබ්බ බං... ඉංගීසි අක්ෂරයි. නම්බර් 3 නයි.. කලබලේට් පොටෝ එකක් වත් ගහගන්න බැරි උනා.. උදේ පාන්දර ගිහිං ඒජන්සියෙන් සල්ලි ගත්තා ... එතනදී කිව්ව කෝටි 13 නම ගියා කියලා... දුකේ බෑ.. ලක් එකේ හිලක්... මොනවා කරන්නද... ඔ්ය 20000 ට මං 3000 ක විතර ටිකක් ගත්තා...
kooti 13 aduna eka kohoma adda dan