කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,590
    1,463
    113
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;21504254 said:
    Me widiyata thyena eka neda
    Oke ida thyenawa bn
    Oya S10 eka wenna athi ehenam
    S12 eke thyenne thuna deka seat

    Na bun.
    kelaniweli line eka thiyenne s12 oya seat thiyana ewa.
    s10 ekath oya wage. ath s10 eka duwanna me line eka.
    s8i s12i witharai.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Bnsf6615.jpg

    BNSF ekak wage genwanna bari weida
    :D:D:D:D
    issara Train simulator gahanakota pattama enigine eka..

    oya BNSF kiyanne machan railway company eka
    oya jathiye engine hadanne genaral motors eke sub division ekak wana genarl electric eken
    oya jathiye engine ekak meheta kohomatwath galapenne naha
    gennuwath e eka engimak mehe indian DMU 3-4 ka ganak wath weyi
    anika oya single engine ekaka power output eka 6000HP
    mehe danta thiyena powerfulma ekath 1800 ho 2200HP:D:D

    me engine use karanne godaak bara adinna
    minissu geniyanna petti couple karala hariyanne naha

    Podi Silva - පොඩි සිල්වා;21504254 said:
    Me widiyata thyena eka neda
    Oke ida thyenawa bn
    Oya S10 eka wenna athi ehenam
    S12 eke thyenne thuna deka seat

    S12 eke warga dekak thiyenwa ban
    Intercity ha commuter service kiyala

    commuter~keti dura minissu wadi pramanayak geniyanna

    eke thiyenne ara parana kaha set wala thiyena krameta seat
     
    S12 eke warga dekak thiyenwa ban
    Intercity ha commuter service kiyala

    commuter~keti dura minissu wadi pramanayak geniyanna

    eke thiyenne ara parana kaha set wala thiyena krameta seat

    Dura duwana eke ida na bn
    wadak na eka

    Commuter eka nam shape

    Na bun.
    kelaniweli line eka thiyenne s12 oya seat thiyana ewa.
    s10 ekath oya wage. ath s10 eka duwanna me line eka.
    s8i s12i witharai.

    oya 8 ta kotuwata ena ekada bn
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔය M8,M10, S11,S12, වගේ class ඔක්කොම ලංකාවවේ විතරද බං තියෙන්නේ .
    wikipedia නම් කියන්නේ ලංකාවේ විතරයි කියල.
    ප්‍රංශ එන්ජින් නම් වෙනත් රටවලත් තියෙනවා.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,590
    1,463
    113
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;21504698 said:
    Dura duwana eke ida na bn
    wadak na eka

    Commuter eka nam shape

    oya 8 ta kotuwata ena ekada bn
    ow. kosgamin patan ganna eka. issaranam kiwwe wage express kiyala.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21504698 said:
    Dura duwana eke ida na bn
    wadak na eka

    Commuter eka nam shape

    oya 8 ta kotuwata ena ekada bn

    එක හදල තියෙන්නේ බන් මහනුවර බදුල්ල ඉන්ටර්සිටි වගේ දුවන්න
    නමුත් දැන් යාපනෙත් යනවද කොහෙද එකක්
    වෙලා තියෙන්නේ බන් යන වාර ගණන අඩුවීම සහ මිනිස්සු වැඩි වීම
     
    ow. kosgamin patan ganna eka. issaranam kiwwe wage express kiyala.

    hmm

    එක හදල තියෙන්නේ බන් මහනුවර බදුල්ල ඉන්ටර්සිටි වගේ දුවන්න
    නමුත් දැන් යාපනෙත් යනවද කොහෙද එකක්
    වෙලා තියෙන්නේ බන් යන වාර ගණන අඩුවීම සහ මිනිස්සු වැඩි වීම

    හ්ම්ම්
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    මේ තියෙන්නේ දිනපතා ප්‍රවාහන සේවා වලට ලංකාවට මුලින්ම ගෙනාපු ඩිසල් එන්ජින් එක .
    සුද්දාගෙන් පස්සේ ලංකාවේ පළමු සාමාන්‍ය අධිකාරිවරයා සහ ප්‍රධාන යාන්ත්‍රික එන්ජිනේරුවරයා වූ B. D. Rampala මහත්තය (https://en.wikipedia.org/wiki/B._D._Rampala ) තමයි මේක ගෙන්න මුල් උනේ . මුලින්ම එන්ජින් 24 /25 ගෙන්නුවා ලංකාවට . මේවා 1953 ඉදන් 1984 වගේ වෙනකම් උපරිම සේවාවක් කරා .
    කඩුගන්නාව දුම්රිය railway museum එකේ අදටත් මෙයින් එකක් ප්‍රදර්ශනය සදහා තියල තියනවා .
    එංගලන්තයෙන් ලංකාවට ගෙනල්ල තියෙන්නේ
     
    • Like
    Reactions: Vhp6385

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේ තියෙන්නේ දිනපතා ප්‍රවාහන සේවා වලට ලංකාවට මුලින්ම ගෙනාපු ඩිසල් එන්ජින් එක .
    සුද්දාගෙන් පස්සේ ලංකාවේ පළමු සාමාන්‍ය අධිකාරිවරයා සහ ප්‍රධාන යාන්ත්‍රික එන්ජිනේරුවරයා වූ B. D. Rampala මහත්තය (https://en.wikipedia.org/wiki/B._D._Rampala ) තමයි මේක ගෙන්න මුල් උනේ . මුලින්ම එන්ජින් 24 /25 ගෙන්නුවා ලංකාවට . මේවා 1953 ඉදන් 1984 වගේ වෙනකම් උපරිම සේවාවක් කරා .
    කඩුගන්නාව දුම්රිය railway museum එකේ අදටත් මෙයින් එකක් ප්‍රදර්ශනය සදහා තියල තියනවා .
    එංගලන්තයෙන් ලංකාවට ගෙනල්ල තියෙන්නේ

    Tfs rep+ brand eka mokadda kyl dannwada ?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔය M8,M10, S11,S12, වගේ class ඔක්කොම ලංකාවවේ විතරද බං තියෙන්නේ .
    wikipedia නම් කියන්නේ ලංකාවේ විතරයි කියල.
    ප්‍රංශ එන්ජින් නම් වෙනත් රටවලත් තියෙනවා.

    මචන් .

    ඔය වර්ගීකරණය 1936 ඉදන් විතර ලංකාවට අවේනික වූ වර්ගීකරණයක් . හදුනා ගැනීමේ පහසුව සහ විවිධන්ගිකරණය අවශ්‍යවූ නිසා . ලෝකේ අනිත් රටවලුත් මේ හා සමාන විදියට කරනවා .

    M8 = 1996 ලංකාවට ඉන්දියාවෙන් ගෙනාවේ . එන්ජින් 7
    M10 = 2012 ලංකාවට ඉන්දියාවෙන් ගෙනාවේ එන්ජින් 2 . (2013 ම M10A කියල එන්ජින් 5 ගේනවා ඉන්දියාවෙන්)
    S11 = 2011 ලංකාවට ඉන්දියාවෙන් ගෙනාවේ කට්ටල 19
    S12 = 2012 ලංකාවට චිනේන් ගෙනාවේ කට්ටල 22
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ තියෙන්නේ දිනපතා ප්‍රවාහන සේවා වලට ලංකාවට මුලින්ම ගෙනාපු ඩිසල් එන්ජින් එක .
    සුද්දාගෙන් පස්සේ ලංකාවේ පළමු සාමාන්‍ය අධිකාරිවරයා සහ ප්‍රධාන යාන්ත්‍රික එන්ජිනේරුවරයා වූ B. D. Rampala මහත්තය (https://en.wikipedia.org/wiki/B._D._Rampala ) තමයි මේක ගෙන්න මුල් උනේ . මුලින්ම එන්ජින් 24 /25 ගෙන්නුවා ලංකාවට . මේවා 1953 ඉදන් 1984 වගේ වෙනකම් උපරිම සේවාවක් කරා .
    කඩුගන්නාව දුම්රිය railway museum එකේ අදටත් මෙයින් එකක් ප්‍රදර්ශනය සදහා තියල තියනවා .
    එංගලන්තයෙන් ලංකාවට ගෙනල්ල තියෙන්නේ

    dan mewa wada karanne nadda ban?
    Issara ewa okkoma england wage ratawal walin.
    dan hama magulama china india..
    :(:(:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    What is the issue? I believe it comes under Megapolice Ministry.

    LOL kathawa megapolis metro rail blah blah
    ada ude S8 ekaka awa yakoo hira wela dadiya naala awe :growl:

    matanam awulak naha tshirt ekak gahala denim andala, ara formal adala ath diga adagena, kello ganu saree adagena paw ban ung :eek:

    oya mona magulakwath one na, dan tiyana railway line wala signal system eka hariyata hadala thawa train tikak danna, mun karanne alut ewa genalla parana ewa ayin karanawa, alutin kochchi genne replace karanna godak welawata.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    dan mewa wada karanne nadda ban?
    Issara ewa okkoma england wage ratawal walin.
    dan hama magulama china india..
    :(:(:(

    නෑ මචන් , වැඩ කරන්නේ නෑ .

    ඔව් ඉස්සර මිනිස්සු වර්තමානය , සහ අනාගතය යන දෙක ගැනම හිතල වැඩ කරේ . ඒකනිසා තමයි , එංගලන්තය , කැනඩාව, ජර්මනිය , රුමේනියාව වගේ රට වලින් මිලදී ගත්තේ .

    දැන් උන් හිතන්නේ සාක්කුව ගැන. දැන් දේශපාලුවෝ හැමදේටම අත දාන නිසා නිලධාරීන්ට නිවැරදි තීරණ ගන්න බෑ