එක එක කොම්පැනි කාරයෝ බිල්ඩින් හදන ඒවා දැකල ඒවාට සංවර්දන News කියන මිනිස්සු ඉන්න රටකට ප්රවාහනයේත් දියුණුවක් හිතන්න බෑ.. හැමදාම පරක්කු වෙලා එන, කට කපල සෙනග ඉන්න කොච්චි වලට ඉන්දියන් ඒවා මිසක් හොද බඩු අපරාදයක්.. කොච්චර කොච්චි ගත්තත් වැඩක් නෑ ඒවාට හරියන්න දුම්රිය මාර්ග, පද්දති, දුම්රිය ස්ථාන දියුණුවක් නැත්නම්.. මොන කෝච්චිය ගෙනාවත් සතියෙන් ඕව අනාත සිංහලු විනාස කරනවා
අපේ උන්ගේ වරද බන් , අපේ සේවාව දෙන්නේ ඉතා සුළු මුදලකට , සාපේක්ෂව අනිත් රට වලට.
අනික ගොඩක් ය රාජ්ය අංශයේ යන්නේ වාර ප්රවේශපත් වලට . ඒ මිල ගොඩක් අඩුයි . නීති තද නැති නිසා හොරන් යනවා . සමහර අය . දඩය පවා ඉතාම සුළු නේ . මැදිරි වලට හානි කරනවා , බලි ලියනවා , සීට් ඉරනවා . ඉස්සරහ සීට් එකේ කවුරුත් නැත්තම් කකුල් දෙක උද ගෙන යනවා , ක්ලාස් ඇස් 12 jaffna ac train එකේ ඖටෝ දොර බ්ලොක් වෙන්න බෝතල් තියල තියනවා . පාරේ යන උන් ගල් ගහනවා කොචියට , විදුරු බිදෙනවා .නයිට් පාර්ක් වලදී හොරු පැනල ෆෑන් , ටැප් ගලවනවා . ඔය වගේ කි නොකී ගොඩක් දේවල් නිසා අපේ දුම්රිය සේවය ස්වුතු වෙලා තියනවා .


