කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    එක එක කොම්පැනි කාරයෝ බිල්ඩින් හදන ඒවා දැකල ඒවාට සංවර්දන News කියන මිනිස්සු ඉන්න රටකට ප්‍රවාහනයේත් දියුණුවක් හිතන්න බෑ.. හැමදාම පරක්කු වෙලා එන, කට කපල සෙනග ඉන්න කොච්චි වලට ඉන්දියන් ඒවා මිසක් හොද බඩු අපරාදයක්.. කොච්චර කොච්චි ගත්තත් වැඩක් නෑ ඒවාට හරියන්න දුම්රිය මාර්ග, පද්දති, දුම්රිය ස්ථාන දියුණුවක් නැත්නම්.. මොන කෝච්චිය ගෙනාවත් සතියෙන් ඕව අනාත සිංහලු විනාස කරනවා

    අපේ උන්ගේ වරද බන් , අපේ සේවාව දෙන්නේ ඉතා සුළු මුදලකට , සාපේක්ෂව අනිත් රට වලට.
    අනික ගොඩක් ය රාජ්‍ය අංශයේ යන්නේ වාර ප්‍රවේශපත් වලට . ඒ මිල ගොඩක් අඩුයි . නීති තද නැති නිසා හොරන් යනවා . සමහර අය . දඩය පවා ඉතාම සුළු නේ . මැදිරි වලට හානි කරනවා , බලි ලියනවා , සීට් ඉරනවා . ඉස්සරහ සීට් එකේ කවුරුත් නැත්තම් කකුල් දෙක උද ගෙන යනවා , ක්ලාස් ඇස් 12 jaffna ac train එකේ ඖටෝ දොර බ්ලොක් වෙන්න බෝතල් තියල තියනවා . පාරේ යන උන් ගල් ගහනවා කොචියට , විදුරු බිදෙනවා .නයිට් පාර්ක් වලදී හොරු පැනල ෆෑන් , ටැප් ගලවනවා . ඔය වගේ කි නොකී ගොඩක් දේවල් නිසා අපේ දුම්රිය සේවය ස්වුතු වෙලා තියනවා .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    කතා කරලා වැඩක් නෑ බන් :no:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Langadi Giya Rotterdam indala Amsterdam walata 2nd class ticket eken Euro 24 ticket eka. kilometer 40k athi. Lankawe yapanets yannatha euro 3 yanne.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Langadi Giya Rotterdam indala Amsterdam walata 2nd class ticket eken Euro 24 ticket eka. kilometer 40k athi. Lankawe yapanets yannatha euro 3 yanne.

    ekane machan , ape rates godak adui . ithin meka labha labana ayathanayak widiyata thiya ganna puluwan hodatama , unnduwak thiyanawanam :D
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    එක හදල තියෙන්නේ බන් මහනුවර බදුල්ල ඉන්ටර්සිටි වගේ දුවන්න
    නමුත් දැන් යාපනෙත් යනවද කොහෙද එකක්
    වෙලා තියෙන්නේ බන් යන වාර ගණන අඩුවීම සහ මිනිස්සු වැඩි වීම

    මචෝ යාපනේ දුවන්න දාල තියෙන සෙට් එකයි උඩරට මැණිකේ , පොඩි මැණිකේ සෙට් එකයි 2 කක් .

    යාපනේ දුවන්න දාල තියෙන සෙට් එක ෆුල් ac .1ස්ට් ක්ලාස් විතරයි. මේවගේම සෙට් එකක් සිකුරාදාට කොටුවෙන් 5:20 ට නුවර යනවා
    උඩරට මැණිකේ , පොඩි මැණිකේ සෙට් 1 ,2න්ඩ් ,3ර්ඩ් තියන විදියට හදල තියෙන්නේ .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Bnsf6615.jpg

    BNSF ekak wage genwanna bari weida
    :D:D:D:D
    issara Train simulator gahanakota pattama enigine eka..

    පුළුවන් මචන් ,

    විකුණුම් මිල අපි වගේ රටකට දරන්න අමාරුයි .

    නිකමට හරි ගෙනාවොත් දුවන්න් වෙන්නේ කොලබ - පොල්ගහවෙල
    අම්බලන්ගොඩ - මාතර
    වවුනියාව- කන්කසන්තුරේ
    මැදවච්චිය - මන්නාරම Talaimannnar Pier East
    විතරයි .

    ට්‍රක් අවුල් නිසා අනිත් පාරවල යන්න බෑ .
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    පුළුවන් මචන් ,

    විකුණුම් මිල අපි වගේ රටකට දරන්න අමාරුයි .

    නිකමට හරි ගෙනාවොත් දුවන්න් වෙන්නේ කොලබ - පොල්ගහවෙල
    අම්බලන්ගොඩ - මාතර
    වවුනියාව- කන්කසන්තුරේ
    මැදවච්චිය - මන්නාරම Talaimannnar Pier East
    විතරයි .

    ට්‍රක් අවුල් නිසා අනිත් පාරවල යන්න බෑ .

    KAlutharat enakan haduwa neda mathara indan para?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචෝ යාපනේ දුවන්න දාල තියෙන සෙට් එකයි උඩරට මැණිකේ , පොඩි මැණිකේ සෙට් එකයි 2 කක් .

    යාපනේ දුවන්න දාල තියෙන සෙට් එක ෆුල් ac .1ස්ට් ක්ලාස් විතරයි. මේවගේම සෙට් එකක් සිකුරාදාට කොටුවෙන් 5:20 ට නුවර යනවා
    උඩරට මැණිකේ , පොඩි මැණිකේ සෙට් 1 ,2න්ඩ් ,3ර්ඩ් තියන විදියට හදල තියෙන්නේ .

    ඔව් මචන්
    එත් train engine වෙනසක් නැ එකමයි ඒ සෙට් ටිකේම
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    පුළුවන් මචන් ,

    විකුණුම් මිල අපි වගේ රටකට දරන්න අමාරුයි .

    නිකමට හරි ගෙනාවොත් දුවන්න් වෙන්නේ කොලබ - පොල්ගහවෙල
    අම්බලන්ගොඩ - මාතර
    වවුනියාව- කන්කසන්තුරේ
    මැදවච්චිය - මන්නාරම Talaimannnar Pier East
    විතරයි .

    ට්‍රක් අවුල් නිසා අනිත් පාරවල යන්න බෑ .

    ado mewage hena barak daagena yanawa ban.
    balapan wallpapers wala patta petti thogayak aragena yanawa..
    colombo idanma matarata yanna bari ai ban..
    paara haduwa neda..
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    ඔව් මචන්
    එත් train engine වෙනසක් නැ එකමයි ඒ සෙට් ටිකේම

    ඔව් මචන් , හරියට හරි .

    එකම එන්ජින් තමයි මේ දෙවර්ගේම සෙට් වල තියෙන්නේ .
    :yes::yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    KAlutharat enakan haduwa neda mathara indan para?

    ඔව් මචන් ,

    එත් කළුතර ඉදන් අම්බලන්ගොඩට වෙනකම් පාරේ තැත් තැන් වල අවුල් තියනවා . වරන්ටි ක්ලෙම් කාරම උන් රිප්ප්ලේස් කරනවා කිව්වට තම නෑ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    macho Kurunegala to POlgahawela double line plan ekak thiyenwada? karanne koi kaleda?

    පටන් අරන් තියෙන්නේ මචන් .

    ටෙන්ඩර් එක ඉන්දියාවට ගියේ . තම උන් පස් පරික්ෂ කරනවලු
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ado mewage hena barak daagena yanawa ban.
    balapan wallpapers wala patta petti thogayak aragena yanawa..
    colombo idanma matarata yanna bari ai ban..
    paara haduwa neda..

    ඔව් මචන් .

    මේවා logistic වැඩ වලට පාවිචි කරන්නේ .
    නෑ මචන් කොලබ -කළුතර හදල නෑ .

    වැල්ලවත්ත පාලම් අංක 01 උඩින් ගියොත් පාලම එක්ක මේක අර ඇලට කඩන වැටෙයි
    :no::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔව් මචන් , හරියට හරි .

    එකම එන්ජින් තමයි මේ දෙවර්ගේම සෙට් වල තියෙන්නේ .
    :yes::yes:

    මචන් එතකොට චීනෙන් ගෙන්නන කොට මේවා ගෙන්නුවේ විශේෂයෙන් උඩරට මාර්ග වල දුවවන්න කියල නේද
    S12 engine 2 DMU එක
     
    ඔව් මචන් .

    මේවා logistic වැඩ වලට පාවිචි කරන්නේ .
    නෑ මචන් කොලබ -කළුතර හදල නෑ .

    වැල්ලවත්ත පාලම් අංක 01 උඩින් ගියොත් පාලම එක්ක මේක අර ඇලට කඩන වැටෙයි
    :no::no:

    උබ Railway ද බන් ??
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    මචන් එතකොට චීනෙන් ගෙන්නන කොට මේවා ගෙන්නුවේ විශේෂයෙන් උඩරට මාර්ග වල දුවවන්න කියල නේද
    S12 engine 2 DMU එක

    ඔව් මචන් .

    4000 hp බල සැපයුමක් තියනවා . උඩරටට තමයි නියමෙටම හරියන්නේ ,

    මේවගේ සැහැල්ලු බව නිසා , බලවත් කම නිසා මැණිකෙලා දෙන්නගේ ප්‍රමාදය අඩු අඩුකරවන එක මුලික අරමුණ උනේ . අනික බදුලු යන මැණිකෙලා දෙන්නටම මහනුවරට යන්න පුළුවන් වෙචි එක අමතර වාසියක් මගීන්ට .

    සම්පුර්ණ වායුසමීකරණ සෙට් දෙක ගෙනාවේ අවශ්‍යතා මත ධාවනය කරවන්න ,එත් ගෙනාවට පස්සේ ඒ අදහස වෙනස් උනා .