කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Podi Silva - පොඩි සිල්වා;21527400 said:
    ඒ බන් මරදානට එනකොටම කට්ටිය නැගලා එන්නේ කොහොම ද බන්
    යාඩ් එකට යන්න පුලුවන් ද ඕන් සොන්නයෙක් ට
    කොහොමද හරියට කෝච්චිය හොයා ගන්නේ යාඩ් එකේ දි ඔය නැගලා එන උන්

    පාර දීගේ ඇවිදන් යනවා මචන් . එත් පට්ට අවදානම් . දන්නා උන් යන්නේ . ගොඩක් වෙලාවට එකම තැන නවත්වන්නේ . ඉතින් මිනිසු නගිනවා මචං
     
    Experience eken ban. Oya kohe idan hari apu train ekak ne yard ekata gihin Engine maru karan enne.

    පාර දීගේ ඇවිදන් යනවා මචන් . එත් පට්ට අවදානම් . දන්නා උන් යන්නේ . ගොඩක් වෙලාවට එකම තැන නවත්වන්නේ . ඉතින් මිනිසු නගිනවා මචං

    යාඩ් එකට පිට උන් ගියාට අවුලක් නැද්ද බන්
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Podi Silva - පොඩි සිල්වා;21527500 said:
    යාඩ් එකට පිට උන් ගියාට අවුලක් නැද්ද බන්

    යන්න තහනම් මචන් . එත් ඔෆිස් ටයිම් වල වැඩිය මුකුත් කියන්නේ නෑ .
    මිනිසු මැරිලා තියනවා ඔය වැඩේ හින්ද කොචි වලට යට වෙලා . මොකද ට්‍රක් ගොඩක් තියන නිසා එන්ජින් මොකෙන් එනවද කියල දුරට පෙන්නේ නෑ . එන්ජිම කිට්ටු වෙද්දී කලබල වෙනවා . කකුල් පැටලිලා වැටිලා මිනිසු මැරිලා තියනවා මචං .

    එක නිසා පරිස්සම් වෙන්න යනවනම්
     
    හ්ම්ම්
    ගිහිල්ලා වැඩක් නෑ වගේ බන්
    කෝච්චිය මොකද්ද කියලා හොයාගන්න බෑ නේ :baffled::baffled:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Podi Silva - පොඩි සිල්වා;21527577 said:
    හ්ම්ම්
    ගිහිල්ලා වැඩක් නෑ වගේ බන්
    කෝච්චිය මොකද්ද කියලා හොයාගන්න බෑ නේ :baffled::baffled:

    ඔව් මචන් , නොදැන වෙන එකකට නැග්ගොත් අවුල් තමයි .
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මචන් . ගොඩක් එන්ජින් වල අබ්යන්තර කොටස් ජර්මන් තමයි . එත් එහෙම්පිටින්ම නෙවේයි . චීන පිරිවැය අඩු වෙන විදියට එන්ජිම හදල තියෙන්නේ . :nerd:

    ආහ එක තමා

    මචන් ඔය එන්ජින් ඔක්කොම වගේ අයින් කරන්න උනා කැලි නැතුව හදන්න . ඊට පස්සේ තමයි CAT සමාගමේ - Marine Engines අලුතෙන් දාල ලංකාවේම අත් වලින් අයෙත් හදල ධාවනයට යොදවල තියෙන්නේ .
    මේවා රබුක්කනින් එහාට උඩරට මාර්ගයේ ලොකු සේවාවක් අදටත් කරනවා .
    ලංකාවේ ඕනෑම පාරක යන්න පුළුවන් (අවිස්සාවේල්ල පාර මාතලේ පාර එහෙම )
    ඉන්දියාවෙන් ගෙන්නපු අලුතෙන් ගෙනාපු M10A ඒව 2300HP තමයි . අවුරුදදු 10 පැන්නම වේග සිමා දායි මචන් .

    ඒ වේග සීමා දාන්නේ අයි බන් එන්ජිම ඉක්මනට සවුත්තු වෙන හින්දද
    ස්සමන්යෙන් locomotive එන්ජින් එකක් හදන්නේ දවස් ගානක් හරි එකපිට දුවන්න රේඩි පිට නේද

    Podi Silva - පොඩි සිල්වා;21527577 said:
    හ්ම්ම්
    ගිහිල්ලා වැඩක් නෑ වගේ බන්
    කෝච්චිය මොකද්ද කියලා හොයාගන්න බෑ නේ :baffled::baffled:

    උබ නගින්නේ මාතරද?

    මාතර රතු s11 නම් ගහන්නේ ගොඩක් වෙලවට දෙමටගොඩ යාර්ඩ් එකේ station එක කිට්ටුව
    පොල්ගහවෙල පැත්තට යන එහෙකින් දෙමටගොඩ ට ගිහින් බැහැල රේල් පාර අයිනේ මරදාන පැත්තට යමන්
    ගොඩක්වෙල්වට engine ගහන පැත්තේ මැද තියෙන එකක තම ගහල තියෙන්නේ main line එකට අල්ලල වගේ තියෙන ට්‍රක් එකක
    එහෙම නැත්නම්
    ට්‍රෙන් පේන්ට් කරන අනිත් පැත්තේ බිල්ඩින්ග් එක ලග අයිනේ ට්‍රක් එකේ තම ගහල තියෙන්නේ

    ඔෆිස් කපල් එහෙම ඇවිල්ලා බබල් ට්‍රෙන් එකේ ප්ට්පස්සෙම පෙට්ටියක තොල් දනවත් දවසක් එහෙම ඇවිත් නගිද්දී :eek::eek:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ආහ එක තමා

    ඒ වේග සීමා දාන්නේ අයි බන් එන්ජිම ඉක්මනට සවුත්තු වෙන හින්දද
    ස්සමන්යෙන් locomotive එන්ජින් එකක් හදන්නේ දවස් ගානක් හරි එකපිට දුවන්න රේඩි පිට නේද

    ඔව් මචන් . හරියට හරි .

    locomotive වල මුලික අරමුණ එක තමයි මචන් . ඇම් ක්ලාස් වල ගොඩක් එන්ජින් වලට වේගසිමා දාල තියෙන්නේ ගොඩක් කල් අමතර කොටස් මාරු නොකර දුවාගන්න .

    හැබැයි මේ ක්‍රමය නිෂ්පාදකය කොහොමත් ම අනුමත කරන්නේ නෑ . ඇම් 4 ක්ලාස් වල තමයි මුලින් ම මේ ක්‍රමය අත්හදා බැලුවේ . එක එදවස් වල සර්හක උන නිසා අද වෙද්දී උඩරට මැණිකේටත් වේග සිමා දාල තියෙන්නේ .

    උබ නගින්නේ මාතරද?

    මාතර රතු s11 නම් ගහන්නේ ගොඩක් වෙලවට දෙමටගොඩ යාර්ඩ් එකේ station එක කිට්ටුව
    පොල්ගහවෙල පැත්තට යන එහෙකින් දෙමටගොඩ ට ගිහින් බැහැල රේල් පාර අයිනේ මරදාන පැත්තට යමන්
    ගොඩක්වෙල්වට engine ගහන පැත්තේ මැද තියෙන එකක තම ගහල තියෙන්නේ main line එකට අල්ලල වගේ තියෙන ට්‍රක් එකක
    එහෙම නැත්නම්
    ට්‍රෙන් පේන්ට් කරන අනිත් පැත්තේ බිල්ඩින්ග් එක ලග අයිනේ ට්‍රක් එකේ තම ගහල තියෙන්නේ

    ඔෆිස් කපල් එහෙම ඇවිල්ලා බබල් ට්‍රෙන් එකේ ප්ට්පස්සෙම පෙට්ටියක තොල් දනවත් දවසක් එහෙම ඇවිත් නගිද්දී :eek::eek:

    ඔව් මචන් . හරියට හරි .

    locomotive වල මුලික අරමුණ එක තමයි මචන් . ඇම් ක්ලාස් වල ගොඩක් එන්ජින් වලට වේගසිමා දාල තියෙන්නේ ගොඩක් කල් අමතර කොටස් මාරු නොකර දුවාගන්න .

    හැබැයි මේ ක්‍රමය නිෂ්පාදකය කොහොමත් ම අනුමත කරන්නේ නෑ . ඇම් 4 ක්ලාස් වල තමයි මුලින් ම මේ ක්‍රමය අත්හදා බැලුවේ . එක එදවස් වල සර්හක උන නිසා අද වෙද්දී උඩරට මැණිකේටත් වේග සිමා දාල තියෙන්නේ .
     
    උබ නගින්නේ මාතරද?

    මාතර රතු s11 නම් ගහන්නේ ගොඩක් වෙලවට දෙමටගොඩ යාර්ඩ් එකේ station එක කිට්ටුව
    පොල්ගහවෙල පැත්තට යන එහෙකින් දෙමටගොඩ ට ගිහින් බැහැල රේල් පාර අයිනේ මරදාන පැත්තට යමන්
    ගොඩක්වෙල්වට engine ගහන පැත්තේ මැද තියෙන එකක තම ගහල තියෙන්නේ main line එකට අල්ලල වගේ තියෙන ට්‍රක් එකක
    එහෙම නැත්නම්
    ට්‍රෙන් පේන්ට් කරන අනිත් පැත්තේ බිල්ඩින්ග් එක ලග අයිනේ ට්‍රක් එකේ තම ගහල තියෙන්නේ

    ඔෆිස් කපල් එහෙම ඇවිල්ලා බබල් ට්‍රෙන් එකේ ප්ට්පස්සෙම පෙට්ටියක තොල් දනවත් දවසක් එහෙම ඇවිත් නගිද්දී :eek::eek:

    ටෞකන්ඩ උබත් යන්නේ ඒව ද ??
    පොඩ්ඩක් Google Map වල ඔය Place එක Mark කරලා දාපන්කෝ
    ගිහිල්ලම නෑ යාඩ් එකට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21528007 said:
    ටෞකන්ඩ උබත් යන්නේ ඒව ද ??
    පොඩ්ඩක් Google Map වල ඔය Place එක Mark කරලා දාපන්කෝ
    ගිහිල්ලම නෑ යාඩ් එකට

    ඔන්න ඔය මාර්ක් කරලා තියෙන තැන දෙක බලහන්කො
    ස්ට්‍රීට් විව් පෙන්නේ නැහැ

    ආ මේකේ බලහන්

    Code:
    https://drive.google.com/open?id=14J4ZxGnKQFhhzme3z5XssVmTySc&usp=sharing

    මන් දවස් දෙකතුනක් ගියා බන්
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මචන් . හරියට හරි .

    locomotive වල මුලික අරමුණ එක තමයි මචන් . ඇම් ක්ලාස් වල ගොඩක් එන්ජින් වලට වේගසිමා දාල තියෙන්නේ ගොඩක් කල් අමතර කොටස් මාරු නොකර දුවාගන්න .

    හැබැයි මේ ක්‍රමය නිෂ්පාදකය කොහොමත් ම අනුමත කරන්නේ නෑ . ඇම් 4 ක්ලාස් වල තමයි මුලින් ම මේ ක්‍රමය අත්හදා බැලුවේ . එක එදවස් වල සර්හක උන නිසා අද වෙද්දී උඩරට මැණිකේටත් වේග සිමා දාල තියෙන්නේ .

    අපේ උන්දැලත් වැඩකරුවෝ ඉන්නව නෙහ්
    මොකක් හරි කරලා රෝල ගහල ගෙනියන්න
    :D:D
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    අපේ උන්දැලත් වැඩකරුවෝ ඉන්නව නෙහ්
    මොකක් හරි කරලා රෝල ගහල ගෙනියන්න
    :D:D

    ඔව් මචන් . කොහොමත් අපේ උන් වැඩකරුවෝ . දෙයක් කියල දුනොත් අයෙත් කියන්න ඕනේ නෑ . සුපිරියට වැඩේ දෙනවා .
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඒවා ගෙනාපු කාලෙම traction motor අවුල් වෙලා කෙලියක් වුනා නේද

    Today i was coming in parallel to a S11 on marine drive. It was vibrating like nothing, i had to stop the calling( inside car) as could not hear anything.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලදී ගත්ත ඒවගෙන් චීන S 12 තමයි හොද. S11 නම් මලජරවත් හැබැයි නඩත්තු අඩුයි .

    S 11 නඩත්තුව වැඩි මචං . ගෙවී යාම් ප්‍රතිශතය S 12 වලට සාපේක්ෂව 34% .

    ප්‍රධාන හේතුවක් අධික භාවිතය . ඊට අමතරව
    දුම්රිය වලට කාලාන්තර විවේක නොලැබීම .
    ඉන්දියානු නිෂ්පාදන වල බාල බව ..
    ඇනවුම ඉක්මන් කිරීම නිසා නිමැවුම දෝෂ සහිත වීම .
    S 11 වලටම අවේනික අභිරහස් තිරිංග ගැටලුව . (අදටත් විසදුම් නෑ)
    ෆයිබර් මුඋනත නිසා අනතුරකදී , රියදුරු සහ සහයකගේ ජිවිත වලට ඇති අවදානම .

    වගේ දේවල් නිසා S 11 ගොඩදෙනෙක් අතර කතා බහට ලක් වෙලා තියනවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් මචන් . කොහොමත් අපේ උන් වැඩකරුවෝ . දෙයක් කියල දුනොත් අයෙත් කියන්න ඕනේ නෑ . සුපිරියට වැඩේ දෙනවා .

    na ban e ithin api hithan inna widihane apita engine ekak නිෂ්පාදන karanna
    baruwa oya ledak awahama mokak hari karana eka loku deyak neme, godak
    welawata wenne engine eka kalaaa winasha karana eka, france walin genapu
    engine hadaa ganna baruwa arthur c clarke eke thiyenawaa un ewagen pissu
    kelinawaa :baffled:
     
    waligamaya

    Well-known member
  • na ban e ithin api hithan inna widihane apita engine ekak නිෂ්පාදන karanna
    baruwa oya ledak awahama mokak hari karana eka loku deyak neme, godak
    welawata wenne engine eka kalaaa winasha karana eka, france walin genapu
    engine hadaa ganna baruwa arthur c clarke eke thiyenawaa un ewagen pissu
    kelinawaa :baffled:

    M9 තියෙන ප්‍රදානම ප්ශ්නේ උන් workshop manual දෙන්නේ නැ මම දන්න විදියට. අපිත් කාලයක් ඕකට අතගහන්න් ට්‍රියි කළා uni ඉන්න කොට නමුත් යහපත් ප්ර්තිච්රයක් ලැබුනේ නැ SLR එකෙන්
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    M9 තියෙන ප්‍රදානම ප්ශ්නේ උන් workshop manual දෙන්නේ නැ මම දන්න විදියට. අපිත් කාලයක් ඕකට අතගහන්න් ට්‍රියි කළා uni ඉන්න කොට නමුත් යහපත් ප්ර්තිච්රයක් ලැබුනේ නැ SLR එකෙන්

    workshop manual eka neme prashne france engine wala circuit rath welaa winasha wenawaa lankavata gala pen nathi awulak thiyenne, circuit hadaa ganna ba lankave ayata :baffled: circuit galawalaa kalaa dalaa hadanna kiyalaa
    dunnama un parikshana karaa ochcharai melo hasarak danna un nemene owage inne :dull:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    workshop manual eka neme prashne france engine wala circuit rath welaa winasha wenawaa lankavata gala pen nathi awulak thiyenne, circuit hadaa ganna ba lankave ayata :baffled: circuit galawalaa kalaa dalaa hadanna kiyalaa
    dunnama un parikshana karaa ochcharai melo hasarak danna un nemene owage inne :dull:

    මචන් ලංකාව මුලින්ම එන්ජින් හැදුවේ 1956 රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී .එකට මුල් උනේ ප්‍රධාන එන්ජිනේරු රාජ් ගෝපාල් මහත්තය (ශ්‍රී ලාංකිකයෙක්) අපි එන්ජින් ලංකාවේ හදද්දී අසල්වැසි ඉන්දියාව එන්ජිමක් වත් හදල තිබුනේ නෑ . මේ එන්ජිම හදන්න සම්පත් දායකත්වය ,දිරිමත් කිරීමි ලබල දුන්නේ ඒකාලේ ප්‍රවාහන ඇමති මෛත්‍රිපාල සේනානායක මහත්තය . එක M3 මාදිලියට අයිති වෙන්නේ . මේකයි ඉතිහාසය .
    ඔයගොල්ලෝ මේක දන්නේ නැත්තේ මේ ඔක්කොම එන්ජින් 2002 දී පරණ යකඩ වලට කපල විකුනපු නිසා .

    එන්ජින් කලා විනාසකරේ නෑ මචන් අපේ අය කවදාවත් . උබ ඔය කියන්නේ, චන්ද්‍රිකා ජනාධිපති ගේ කාලෙ ගෙනාපු ප්‍රංශ එන්ජින් ස්පීඩ් එක ඖටෝ හදාගන්නවා ට්‍රක් එකට සාපේක්ෂව , ලංකාව වගේ උෂ්ණත්වය වැඩි රටක මේවගේ එන්ජින් දුවාදී හීට් එක වැඩි වෙනවා . ඉතින් ඕවර් හීට් උනාම නොර්මල් ලෙවෙල් එකට එනකම් computer සිස්ටම් එක සෙන්සේර්ස් බ්ලොක් කරගන්නවා .

    එක නිසා ඒ දවස්වල එන්ජිනේරුවෝ මේක පැහැදිලි කරලා පිටු 1054 ක වාර්තාවක් දුන්න ඇමතිට . උත්තරේ උනේ computer සිස්ටම් එක ගලවල දුවවන්න කියල . ජනතාව අතර කතා බහක් ඇතිවෙන්න දෙන්න එපා කිව්වා මේවා නිසා රටට හානියක් / අලාභයක් උනා කියල .

    සමස්ථ දුම්රිය සේවයේම මහත් ආන්දෝලනයකට තුඩුදුන් එන්ජිමක් ලෙස මෙම M9 ධාවන පන්තියේ එන්ජිම පෙන්වා දිය හැකියි. මෙතෙක් අප රටට ගෙන්වූ එන්ජින් අතුරෙන් අසාර්ථකම දුම්රිය එන්ජිම ලෙස කවුරුත් නොපැකිලවම හඳුන්වන්නෙ මෙම Alstom වර්ගයේ දුම්රිය එන්ජිමයි. එවකට මේවා මෙරටට පැමිණියේ විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයන්ගේ බලවත් දෝෂ දර්ශනයන්ටද ලක්වෙමිනුයි.

    මේවා ගෙන එන්නට වසර 4කට පමණ පෙර සිටම දේශිය විදේශිය දුම්රිය විශේෂඥයන් කියා තිබුනේ මෙම එන්ජින් කිසිසේත්ම මෙරටට නුසුදුසු බවයි. ඔවුන් ඉදිරිපත් කල තර්ක වලට අනුව වෙසෙසින්ම මෙහි භාවිතාකර ඇති බලසැපයුම් එන්ජිම වන RUSTON 12 RK 215 එන්ජිම මින් පෙර කිසිදු අවස්ථාවක දුම්රිය එන්ජිමක් සඳහා යොදා නැති අතර ඒවා දුම්රිය එන්ජින් සඳහා සුදුසු බවට කිසිදු තත්ව පරීක්ෂණයක් හෝ කර තිබු එකක් නොවෙයි. සැබැවින්ම RUSTON 12 RK 215 යනු නාවික යාත්‍රා වෙනුවෙන් නිපදවන ලද එන්ජිමක්. (Ruston යනු කර්මාන්ත ශාලා ආදිය වෙනුවෙන් එන්ජින්(එහා මෙහා චලනය නොවන උපකරණ සඳහා) නිපදවූ ආයතනයක් මිස Automobile ආදී ක්ෂේත්‍ර වල(චලනය වන-වාහන ආදිය) එන්ජින් නිෂ්පාදනයේ අත්දැකීම් ඇති ආයතනයක් නොවී යැයි කියවේ. මෙම දුම්රිය එන්ජිමේ ඇති බල සැපයුම් එන්ජිම වන RUSTON 12 RK 215 එන්ජිම නිපදවනු ලැබුවේ Alstom සමාගම විසින් Paxman නැමති සුප්‍රසිද්ධ සහ අති සාර්ථක එන්ජින් නිෂ්පාදනය කර සමාගම මිලටගත් පසු එම Paxman තාක්ෂණය යොදාගනිමිනුයි. ඇත්තෙන්ම නමින් Ruston වුවද මෙම එන්ජිම සමිපූර්ණයෙන්ම වාගේ Paxman එන්ජිමක්.)

    2000 වසරේදි මෙම වර්ගයේ මුල්ම එන්ජිම මෙරටට ලැබුණු අතර එය මෙරටට ගෙනවිත් තිබුනේ අදාල නිෂ්පාදක සමාගම විසින් කිසිදු තත්ත්ව පරීක්ෂාවකට හෝ කිසිදු පරීක්ෂණ ධාවනයකටවත් ලක් කිරීමෙන් තොරවයි. එයට හේතුව ලෙස කියවුනේ ප්‍රංශ දුම්රිය මාර්ග වල පළල ශ්‍රී ලංකාවේ මාර්ග වලට වඩා වෙනස් වීමයි. කෙසේ හෝ මෙම එන්ජින් මෙරටට පැමිණියේ විශාල ආන්දෝලනාත්මක තත්වයක් මෙරට ඇතිකරමින්.