කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,058
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    S 11 නඩත්තුව වැඩි මචං . ගෙවී යාම් ප්‍රතිශතය S 12 වලට සාපේක්ෂව 34% .

    ප්‍රධාන හේතුවක් අධික භාවිතය . ඊට අමතරව
    දුම්රිය වලට කාලාන්තර විවේක නොලැබීම .
    ඉන්දියානු නිෂ්පාදන වල බාල බව ..
    ඇනවුම ඉක්මන් කිරීම නිසා නිමැවුම දෝෂ සහිත වීම .
    S 11 වලටම අවේනික අභිරහස් තිරිංග ගැටලුව . (අදටත් විසදුම් නෑ)
    ෆයිබර් මුඋනත නිසා අනතුරකදී , රියදුරු සහ සහයකගේ ජිවිත වලට ඇති අවදානම .

    වගේ දේවල් නිසා S 11 ගොඩදෙනෙක් අතර කතා බහට ලක් වෙලා තියනවා

    ඒ උනාට S 11 එකේ Suspension System එකනම් සුපිරි . Air Suspension නේ . අනිත් හැම එකටම වඩා සැපයි ඕක. ඔච්චරයි හොඳකට තියෙන්නේ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඒ උනාට S 11 එකේ Suspension System එකනම් සුපිරි . Air Suspension නේ . අනිත් හැම එකටම වඩා සැපයි ඕක. ඔච්චරයි හොඳකට තියෙන්නේ

    ඔව් මචන් එක හරි . එයාර් සස්පෙන්ෂන් බැග් වෙන ඒවාට ඇවිල්ල නෑ .

    දුර ගමන් වලදී සැප පහසුව හොදයි

    දැයට කිරුල දුම්රිය , මාතර යාපනය දුම්රිය සදහා S 11 ගන්න එක හේතුවක් තමයි මේක
     
    waligamaya

    Well-known member
  • workshop manual eka neme prashne france engine wala circuit rath welaa winasha wenawaa lankavata gala pen nathi awulak thiyenne, circuit hadaa ganna ba lankave ayata :baffled: circuit galawalaa kalaa dalaa hadanna kiyalaa
    dunnama un parikshana karaa ochcharai melo hasarak danna un nemene owage inne :dull:

    ඔව් එකට කරන්නේ තියෙන්න අලුත් එන්ගිනේ control system එකක් දන්න එක. නමුත් ගොඩක් engine වල කැලි ගලවන් ගිහින් හොරට. විනාස කරලා.

    මචන් ලංකාව මුලින්ම එන්ජින් හැදුවේ 1956 රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී .එකට මුල් උනේ ප්‍රධාන එන්ජිනේරු රාජ් ගෝපාල් මහත්තය (ශ්‍රී ලාංකිකයෙක්) අපි එන්ජින් ලංකාවේ හදද්දී අසල්වැසි ඉන්දියාව එන්ජිමක් වත් හදල තිබුනේ නෑ . මේ එන්ජිම හදන්න සම්පත් දායකත්වය ,දිරිමත් කිරීමි ලබල දුන්නේ ඒකාලේ ප්‍රවාහන ඇමති මෛත්‍රිපාල සේනානායක මහත්තය . එක M3 මාදිලියට අයිති වෙන්නේ . මේකයි ඉතිහාසය .
    ඔයගොල්ලෝ මේක දන්නේ නැත්තේ මේ ඔක්කොම එන්ජින් 2002 දී පරණ යකඩ වලට කපල විකුනපු නිසා .

    එන්ජින් කලා විනාසකරේ නෑ මචන් අපේ අය කවදාවත් . උබ ඔය කියන්නේ, චන්ද්‍රිකා ජනාධිපති ගේ කාලෙ ගෙනාපු ප්‍රංශ එන්ජින් ස්පීඩ් එක ඖටෝ හදාගන්නවා ට්‍රක් එකට සාපේක්ෂව , ලංකාව වගේ උෂ්ණත්වය වැඩි රටක මේවගේ එන්ජින් දුවාදී හීට් එක වැඩි වෙනවා . ඉතින් ඕවර් හීට් උනාම නොර්මල් ලෙවෙල් එකට එනකම් computer සිස්ටම් එක සෙන්සේර්ස් බ්ලොක් කරගන්නවා .

    එක නිසා ඒ දවස්වල එන්ජිනේරුවෝ මේක පැහැදිලි කරලා පිටු 1054 ක වාර්තාවක් දුන්න ඇමතිට . උත්තරේ උනේ computer සිස්ටම් එක ගලවල දුවවන්න කියල . ජනතාව අතර කතා බහක් ඇතිවෙන්න දෙන්න එපා කිව්වා මේවා නිසා රටට හානියක් / අලාභයක් උනා කියල .

    සමස්ථ දුම්රිය සේවයේම මහත් ආන්දෝලනයකට තුඩුදුන් එන්ජිමක් ලෙස මෙම M9 ධාවන පන්තියේ එන්ජිම පෙන්වා දිය හැකියි. මෙතෙක් අප රටට ගෙන්වූ එන්ජින් අතුරෙන් අසාර්ථකම දුම්රිය එන්ජිම ලෙස කවුරුත් නොපැකිලවම හඳුන්වන්නෙ මෙම Alstom වර්ගයේ දුම්රිය එන්ජිමයි. එවකට මේවා මෙරටට පැමිණියේ විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයන්ගේ බලවත් දෝෂ දර්ශනයන්ටද ලක්වෙමිනුයි.

    මේවා ගෙන එන්නට වසර 4කට පමණ පෙර සිටම දේශිය විදේශිය දුම්රිය විශේෂඥයන් කියා තිබුනේ මෙම එන්ජින් කිසිසේත්ම මෙරටට නුසුදුසු බවයි. ඔවුන් ඉදිරිපත් කල තර්ක වලට අනුව වෙසෙසින්ම මෙහි භාවිතාකර ඇති බලසැපයුම් එන්ජිම වන RUSTON 12 RK 215 එන්ජිම මින් පෙර කිසිදු අවස්ථාවක දුම්රිය එන්ජිමක් සඳහා යොදා නැති අතර ඒවා දුම්රිය එන්ජින් සඳහා සුදුසු බවට කිසිදු තත්ව පරීක්ෂණයක් හෝ කර තිබු එකක් නොවෙයි. සැබැවින්ම RUSTON 12 RK 215 යනු නාවික යාත්‍රා වෙනුවෙන් නිපදවන ලද එන්ජිමක්. (Ruston යනු කර්මාන්ත ශාලා ආදිය වෙනුවෙන් එන්ජින්(එහා මෙහා චලනය නොවන උපකරණ සඳහා) නිපදවූ ආයතනයක් මිස Automobile ආදී ක්ෂේත්‍ර වල(චලනය වන-වාහන ආදිය) එන්ජින් නිෂ්පාදනයේ අත්දැකීම් ඇති ආයතනයක් නොවී යැයි කියවේ. මෙම දුම්රිය එන්ජිමේ ඇති බල සැපයුම් එන්ජිම වන RUSTON 12 RK 215 එන්ජිම නිපදවනු ලැබුවේ Alstom සමාගම විසින් Paxman නැමති සුප්‍රසිද්ධ සහ අති සාර්ථක එන්ජින් නිෂ්පාදනය කර සමාගම මිලටගත් පසු එම Paxman තාක්ෂණය යොදාගනිමිනුයි. ඇත්තෙන්ම නමින් Ruston වුවද මෙම එන්ජිම සමිපූර්ණයෙන්ම වාගේ Paxman එන්ජිමක්.)

    2000 වසරේදි මෙම වර්ගයේ මුල්ම එන්ජිම මෙරටට ලැබුණු අතර එය මෙරටට ගෙනවිත් තිබුනේ අදාල නිෂ්පාදක සමාගම විසින් කිසිදු තත්ත්ව පරීක්ෂාවකට හෝ කිසිදු පරීක්ෂණ ධාවනයකටවත් ලක් කිරීමෙන් තොරවයි. එයට හේතුව ලෙස කියවුනේ ප්‍රංශ දුම්රිය මාර්ග වල පළල ශ්‍රී ලංකාවේ මාර්ග වලට වඩා වෙනස් වීමයි. කෙසේ හෝ මෙම එන්ජින් මෙරටට පැමිණියේ විශාල ආන්දෝලනාත්මක තත්වයක් මෙරට ඇතිකරමින්.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔව් එකට කරන්නේ තියෙන්න අලුත් එන්ගිනේ control system එකක් දන්න එක. නමුත් ගොඩක් engine වල කැලි ගලවන් ගිහින් හොරට. විනාස කරලා.

    රත්මලානේ රෙසේර්ච් department එක කන්ට්‍රෝල් සිස්ටම් එකක් හදා ගෙන යනවා . 80% වැඩ ඉවරයි
    හොරු හැමතැනම . වැඩිපුරම ගේම දෙන්නේ ෆැන් වලට තමයි :angry::angry:
     
    ඒ උනාට S 11 එකේ Suspension System එකනම් සුපිරි . Air Suspension නේ . අනිත් හැම එකටම වඩා සැපයි ඕක. ඔච්චරයි හොඳකට තියෙන්නේ

    අඩෝ S11 එක Air Suspension ද ??
    S11 එකේ Design එක නම් හොදයි අනිත් තියෙන හැම එකටම වඩා
    Indian කාරයා උපරිම ඉඩ අරගෙන තියෙනවා

    අර පරන මගුලවල් තැනින් තැන Partition ගහලා මෙලෝ රහක නෑ
    බස් එකක් සෙනග නැග්ග ගමන් පෙට්ටිය Full වෙනවා රෙද්ද
     
    ඔන්න ඔය මාර්ක් කරලා තියෙන තැන දෙක බලහන්කො
    ස්ට්‍රීට් විව් පෙන්නේ නැහැ

    ආ මේකේ බලහන්

    Code:
    https://drive.google.com/open?id=14J4ZxGnKQFhhzme3z5XssVmTySc&usp=sharing

    මන් දවස් දෙකතුනක් ගියා බන්

    එල එල
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් එකට කරන්නේ තියෙන්න අලුත් එන්ගිනේ control system එකක් දන්න එක. නමුත් ගොඩක් engine වල කැලි ගලවන් ගිහින් හොරට. විනාස කරලා.

    lankawe minissu danne horakama witharai :baffled:

    රත්මලානේ රෙසේර්ච් department එක කන්ට්‍රෝල් සිස්ටම් එකක් හදා ගෙන යනවා . 80% වැඩ ඉවරයි
    හොරු හැමතැනම . වැඩිපුරම ගේම දෙන්නේ ෆැන් වලට තමයි :angry::angry:

    oka hena keppayak කන්ට්‍රෝල් සිස්ටම් hadanawaa kiyalaa farnell wage than walin electronic parts genalla salli gahanawa :dull:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ow ban oka karanne arthur c clarke eke unta kiyala, un niyama gahillak gahanawa electronic parts walin, eke inna unta karanna puluwan deyak na
    gahilla thamai ithin :dull:

    minisunge salli hora kana ekata unta hodak wenne na ban
     
    waligamaya

    Well-known member
  • ow ban oka karanne arthur c clarke eke unta kiyala, un niyama gahillak gahanawa electronic parts walin, eke inna unta karanna puluwan deyak na
    gahilla thamai ithin :dull:

    lankawe minissu danne horakama witharai :baffled:

    oka hena keppayak කන්ට්‍රෝල් සිස්ටම් hadanawaa kiyalaa farnell wage than walin electronic parts genalla salli gahanawa :dull:

    minisunge salli hora kana ekata unta hodak wenne na ban

    ඔකේ වැඩ කරන්නේ ගොඩක් උන් ඔඅකට යන්නේ අයිස් හගන්න. හොද කැම්පස් එකේ වැඩ කරන පුළුවන් practical උන් අතර C ක්ලාක් එක ට යනේ නැ මොකද පොඩි පඩියක් නිසා. හොදම දේ engineering faculty එකකට project එක දෙන එක තමයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔකේ වැඩ කරන්නේ ගොඩක් උන් ඔඅකට යන්නේ අයිස් හගන්න. හොද කැම්පස් එකේ වැඩ කරන පුළුවන් practical උන් අතර C ක්ලාක් එක ට යනේ නැ මොකද පොඩි පඩියක් නිසා. හොදම දේ engineering faculty එකකට project එක දෙන එක තමයි.

    engineering faculty th ita hapan ban okkoma ekai moratuwe electronic karana
    un danne na issarahaa waththe thiyena arthur eke prototyping pcb machine ekak thiyenawaa kiyalaa un pcb hadanne chine yawalaa :D

    practical wenne ban ewata asawak thiyenna ona lankave thiyenne ganan
    puluwan nam engineering denawaa wire kallak hinen wath allapu nathi un
    arthur wala tti, campus wala electronic electric engineering karanawa un nikan wibaga karai namuth ratata vadak na mokada un danna deyak nathi nisaa mewa gana kathaa karalaa therumak na lanka, tti wala electric ugannane
    ganu ewage igena ganna kolloth ganu wage echcharai meka lankavane :dull:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,058
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Podi Silva - පොඩි සිල්වා;21531904 said:
    අඩෝ S11 එක Air Suspension ද ??
    S11 එකේ Design එක නම් හොදයි අනිත් තියෙන හැම එකටම වඩා
    Indian කාරයා උපරිම ඉඩ අරගෙන තියෙනවා

    අර පරන මගුලවල් තැනින් තැන Partition ගහලා මෙලෝ රහක නෑ
    බස් එකක් සෙනග නැග්ග ගමන් පෙට්ටිය Full වෙනවා රෙද්ද

    ow ow
     
    waligamaya

    Well-known member
  • engineering faculty th ita hapan ban okkoma ekai moratuwe electronic karana
    un danne na issarahaa waththe thiyena arthur eke prototyping pcb machine ekak thiyenawaa kiyalaa un pcb hadanne chine yawalaa :D

    practical wenne ban ewata asawak thiyenna ona lankave thiyenne ganan
    puluwan nam engineering denawaa wire kallak hinen wath allapu nathi un
    arthur wala tti, campus wala electronic electric engineering karanawa un nikan wibaga karai namuth ratata vadak na mokada un danna deyak nathi nisaa mewa gana kathaa karalaa therumak na lanka, tti wala electric ugannane
    ganu ewage igena ganna kolloth ganu wage echcharai meka lankavane :dull:

    ඕක mechanical department එකට තමයි කරන්න පුළුවන්. එකේ ඉන්න බෝක්කු නෙවෙයි. අනික control ආණ්ඩ Automation වල හොද දැනුමක් තියෙන්නේ mechanical කරපු උන්ට.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕක mechanical department එකට තමයි කරන්න පුළුවන්. එකේ ඉන්න බෝක්කු නෙවෙයි. අනික control ආණ්ඩ Automation වල හොද දැනුමක් තියෙන්නේ mechanical කරපු උන්ට.

    therumak na ban owaa gana kathaa karalaa, degree loke nathi wibaga karapu
    un ona tharam namuth deyak karaganna puluwan minissu na owage, deyak
    karanna puluwan minissu ona tharam dakalaa thiyenawa samaje namuth
    e minissunta system eka athule thanak na :baffled:

    mechanical electronic electric telecommunication oya moke unath owage
    inna minissu samaja gawuraweta lankave adyapana system eke ganan puluwan
    nisaa owaa karaata owata thiyena asawak wath danumak wath na, awasthakseru karanawaa neme dakapu yatharthaya lankave adyapane
    hadilaa thiyenne wisehsyen engineering kiyanne samaja gawuraweta thiyenne
    wena ratawala practical un witharai ganne namuth lankave eka ehema na
    indiaweth lankavata vadiya hodai, campus tti lamai drone hadalaa exhibition wala thiyenawa nawa nipaum kiyalaa ithin ewata ihalin lakunuth denawaa
    oya ekak witharai hama dema oya wage :baffled:

    lankava kiyanne lankavema minissu hadaa gaththa amuthuma system
    thiyena ratak :dull:
     
    waligamaya

    Well-known member
  • therumak na ban owaa gana kathaa karalaa, degree loke nathi wibaga karapu

    උබ දන්න තරම තමයි ;) පුදලික ආයතන වල ඔය වගේ වැඩ කරපු අවස්ථා ඕන තරම් තියනවා, දෙයක් හන හරි හමන් තාක්ෂණික අවබෝදයක් නැති බොහෝ අයගේ තැටිය තමයි ඕක.

    පොඩ්ඩක් ඔය අවසාන වසර project ටිකක පුලුවනම් හොයාගෙන බලපල්ලා.

    හැබැයි පුළුල් තාක්ෂණික දැනුමක් නැති මිනිසුන්ට ඔය දේවල් ගොඩක් තේරෙන්න නැ. මේ මොන විකාරද කියල හිතෙනේවා. drone වල control system improvement කරපු research project එකක් එකේ අලුතින් කරපු දේ control engineering දැනුමක් නැති මිනිසුන්ට තේරෙන්න නැ, ඔවුන් දකින්නේ උද යන drone එකක් විතරයි.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ දන්න තරම තමයි ;) පුදලික ආයතන වල ඔය වගේ වැඩ කරපු අවස්ථා ඕන තරම් තියනවා, දෙයක් හන හරි හමන් තාක්ෂණික අවබෝදයක් නැති බොහෝ අයගේ තැටිය තමයි ඕක.

    පොඩ්ඩක් ඔය අවසාන වසර project ටිකක පුලුවනම් හොයාගෙන බලපල්ලා.

    ewath rata copy ban, pudgalika ayathana neme rajaye than lankave hatiyata okkoma ekai :dull:

    therumak na, deyak karanna puluwan un innawa nam me ratawal
    mehema nane ban sahathika witharai pili gaththath nogaththath yatharthaya
    ekai තාක්ෂණික අවබෝදයක් thiyenawaa kiyalaa hithan inna ayata denna ona remote control ekak wath hadaa ganna ethakota thamai therenne තාක්ෂණික අවබෝද tharam :lol: thamnge mattan thammattan wage lankave mattam lankave unta hodai :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ දන්න තරම තමයි ;) පුදලික ආයතන වල ඔය වගේ වැඩ කරපු අවස්ථා ඕන තරම් තියනවා, දෙයක් හන හරි හමන් තාක්ෂණික අවබෝදයක් නැති බොහෝ අයගේ තැටිය තමයි ඕක.

    පොඩ්ඩක් ඔය අවසාන වසර project ටිකක පුලුවනම් හොයාගෙන බලපල්ලා.

    හැබැයි පුළුල් තාක්ෂණික දැනුමක් නැති මිනිසුන්ට ඔය දේවල් ගොඩක් තේරෙන්න නැ. මේ මොන විකාරද කියල හිතෙනේවා. drone වල control system improvement කරපු research project එකක් එකේ අලුතින් කරපු දේ control engineering දැනුමක් නැති මිනිසුන්ට තේරෙන්න නැ, ඔවුන් දකින්නේ උද යන drone එකක් විතරයි.

    mamai yako campus eke adurana podi ekekda drone ekak hadana ekagana kiyalaa circuit parts hoyalaa gahalaa dunne un ekama gediya pitin exhibition eke thiyalaa umba pissek pissek wage dhodawanawaa :lol: wechch siddiyak kiuwe unta lakunuth dilaa nawa nipaumak kiyalaa :baffled:
     
    waligamaya

    Well-known member
  • mamai yako campus eke adurana podi ekekda drone ekak hadana ekagana kiyalaa circuit parts hoyalaa gahalaa dunne un ekama gediya pitin exhibition eke thiyalaa umba pissek pissek wage dhodawanawaa :lol: wechch siddiyak kiuwe unta lakunuth dilaa nawa nipaumak kiyalaa :baffled:

    https://www.facebook.com/100000679885653/videos/t.691314093/929813623717958/?type=2&theater

    මෙත් ද්රෝන් එකක් තමයි , මේකේ කරල් තියෙන්න අලුත් control system improve කරපු එක.

    මෙන්න එකේ ජනල් පේපර් එක

    http://www.sciencedirect.com/science/article/pii/S0005109815000060

    උබ දකින විදියට ඔකේ පෙනෙත් කඩෙන් ගත්ත ද්රෝන් එකක් තමයි, හැබැයි මොඅක්ක්ද කරලා තියෙන්න කියා දන ගන්න ඔබට ඕනනම් එය පේපෙර් එක කියව පන්. උබට ඕක බගන්න් බැරිනම් කියපන් මම ඒවාන්නම

    ගණිතය ගැන පුළු දැනුමක් නැතිව කොහොමද engineering කරන්නේ. බාස් වැඩි engineering වැඩි ගැන අපේ මිනිස්සු දන්නේ නැ.

    difference between skill and knowledge

    Last edited: