කෝටි 62 fix deposit දැම්මොත් මාසෙට කියක් වගෙ එනවද?මොනවද කරන්න පුළුවන් ආයෝජන හිතාගන්න බැරුව ඉන්නෙ..
Silentmind_001 Well-known member Dec 20, 2020 1,110 2,348 113 Feb 20, 2026 #1 කෝටි 62 fix deposit දැම්මොත් මාසෙට කියක් වගෙ එනවද?මොනවද කරන්න පුළුවන් ආයෝජන හිතාගන්න බැරුව ඉන්නෙ.. Reactions: 2osama and zid2021
charitha2011 Well-known member Jan 25, 2011 16,498 1 32,208 113 - උඩරට - Feb 20, 2026 #2 ලක්ශරි කිම්බ වල් වලට ඇන ඇන ඉන්නවා Reactions: zid2021, tha123, jhnnwp and 2 others
Besamaayam Well-known member Jan 10, 2026 2,012 3,010 113 43 Wakanda Feb 20, 2026 #3 ඇහැරියන් හුත්තො ඒක වෙන එකෙකුට ඇදිල උබ කෝටි 17 එකට මනෝ පාර ගහපන් දැන් Reactions: Cypress
Prabasha Well-known member Jan 31, 2009 4,430 1,455 113 IN THE INTERNET Feb 20, 2026 #4 Ticket eka adunada
P planner123 Well-known member May 22, 2018 8,809 15,158 113 Feb 20, 2026 #6 8 percent nam maaseta 41 lakhs enawa koti 62k dammoth. ------ Post added on Feb 20, 2026 at 4:52 PM Reactions: wissnshaftler
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,776 4,875 113 Feb 20, 2026 #7 ඇදිච්ච එකා ඒවා බලාගනිවී, උබල ලොතරැයිකාරයොන්ට පුදපු ගාන කීයද කියල ගණන් කරලා බලපල්ලා. Reactions: zid2021, windows_ubuntu and Cypress
Yeezus Well-known member Nov 20, 2024 4,860 1 6,705 113 Feb 20, 2026 #8 2.5% inflation 11% interest per annum Roughly 8% of yield is safe to withdraw Otherwise you can compound
2.5% inflation 11% interest per annum Roughly 8% of yield is safe to withdraw Otherwise you can compound
leeroxxroxx Well-known member Sep 12, 2012 4,319 5,427 113 Panadura Feb 20, 2026 #9 විස්තරමුදලඅවුරුද්දකටකෝටි 4.96මාසෙටලක්ෂ 41.3 (රු. 4.13 million)
SpaceX Well-known member Dec 14, 2017 4,659 5,204 113 Feb 20, 2026 #10 ඇත්තටම ඇදිච්ච එකා දැං මොනවා කරනවා ඇද්ද? එලොවද දන්නෙත් නෑ Reactions: zid2021 and chanakamanjula
Boole Well-known member Nov 4, 2015 5,771 6,849 113 Feb 20, 2026 #12 62 කම හම්බෙන්නේ නෑ කුකුලෝ. 44 ක් වගේ හම්බෙන්නේ ටැක්ස් එක කැපුනාම Reactions: Psiko
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,559 113 Feb 20, 2026 #14 ඕක පාඩුයි wth ලක්ෂ 10 විතර ගෙවන්න වෙනවා. ඊට ලාබයි පොල් වත්තකට. කුබුරු . ග්රීන් හවුස් වල් ඔක්කොම සල්ලි ඉන්වෙස්ට් කරලා රිටන් එකක් ගන්න එක. උද්දමනය අවුලක් නෑ. මේවා මිල හැමදාම වැඩිවෙනවා මිස අඩු වෙන්නෙ නෑ.
ඕක පාඩුයි wth ලක්ෂ 10 විතර ගෙවන්න වෙනවා. ඊට ලාබයි පොල් වත්තකට. කුබුරු . ග්රීන් හවුස් වල් ඔක්කොම සල්ලි ඉන්වෙස්ට් කරලා රිටන් එකක් ගන්න එක. උද්දමනය අවුලක් නෑ. මේවා මිල හැමදාම වැඩිවෙනවා මිස අඩු වෙන්නෙ නෑ.
MihiCherub Well-known member Sep 14, 2009 18,970 1 9,786 113 Gampaha Feb 20, 2026 #15 Boole said: 62 කම හම්බෙන්නේ නෑ කුකුලෝ. 44 ක් වගේ හම්බෙන්නේ ටැක්ස් එක කැපුනාම Click to expand... tax 6.2 ne. Presidential fund. Reactions: Yeezus
Boole said: 62 කම හම්බෙන්නේ නෑ කුකුලෝ. 44 ක් වගේ හම්බෙන්නේ ටැක්ස් එක කැපුනාම Click to expand... tax 6.2 ne. Presidential fund.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,200 47,023 113 Feb 20, 2026 #18 Tricle_Buwa said: අරක ඊයෙ ඇදිලද? Click to expand... Last edited: Feb 20, 2026 Reactions: Tricle_Buwa
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Feb 20, 2026 #19 FB eke thiyena Post ekakne oka Reactions: Psiko