කෝටි 63 ක්!

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,396
    5,345
    113
    Loading...
    පාරෙ බස් එකේ එන්ඩ ඇත්තෙ :giggle:
    ඔව් බන්. වැඩිය නෝට් වෙන්නෙ නැති වෙන්න බස් එකේ ගියෙ. එන කොටත් බස් මාරු කරලා, ත්‍රීවීල් වල මගට ඇවිත්, ආපහු බස්වල නැගලා ආවෙ. එන ගමන් චෙක් එකත් මහජන බැංකුවට deposit කරගෙන ආවා.