තණ්හාවේ හැටි.

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    897
    696
    93
    ඔව්. හුඟක් අය තේරුම් අරන් ඉන්නෙ. කතාවටත් කියන්නෙ දැන්නම් හොඳට තේරිලා ඉන්නෙ කියලා. අවබෝධය ඊට වෙනස්
    තේරුම් ගැනීමෙයි, අවබෝධයෙයි වෙනස මොකක්ද?
     
    hpalpola

    Well-known member
  • තේරුම් ගැනීමෙයි, අවබෝධයෙයි වෙනස මොකක්ද?
    අවබෝධය තියෙන කෙනා ඒ අනුව හැසිරෙනවා. තේරුම්ගත් කෙනා තේරුම් අරන් ඉන්නවා.

    තේරුම් ගැනීමෙයි, අවබෝධයෙයි වෙනස මොකක්ද?

    තේරුම් ගැනීම සහ අවබෝධය යන දෙක අතර සැලකිය යුතු වෙනසක් ඇත. බුදු දහමේ ඉගැන්වීම් අනුව, මෙම වෙනස ආධ්‍යාත්මික වර්ධනයේදී ඉතා වැදගත් වේ.

    1. තේරුම් ගැනීම (Understanding):
    - මෙය බුද්ධිමය මට්ටමේ සිදුවන ක්‍රියාවලියකි.
    - යමක් පිළිබඳ සංකල්පීය දැනුම ලබා ගැනීමයි.
    - පොත්පත් කියවීමෙන්, අසා දැන ගැනීමෙන් ලබා ගත හැකිය.
    - සාපේක්ෂව සරල සහ ක්ෂණිකව සිදුවිය හැකිය.

    2. අවබෝධය (Realization):
    - මෙය ගැඹුරු, අත්දැකීම් මත පදනම් වූ දැනුමකි.
    - යථාර්ථය සෘජුවම අත්විඳීමයි.
    - භාවනාව, ආධ්‍යාත්මික පුහුණුව හරහා ලබා ගත හැකිය.
    - සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන ක්‍රියාවලියකි.

    බුදු දහමේ මෙම වෙනස පැහැදිලි කරන උදාහරණ කිහිපයක්:

    1. පරියත්ති, පටිපත්ති, පටිවේධ:
    - පරියත්ති: ධර්මය ඉගෙනීම (තේරුම් ගැනීම)
    - පටිපත්ති: ධර්මය පුහුණු කිරීම
    - පටිවේධ: ධර්මය අවබෝධ කර ගැනීම

    2. සුතමය ඤාණ, චින්තාමය ඤාණ, භාවනාමය ඤාණ:
    - සුතමය ඤාණ: ඇසීමෙන් ලබන දැනුම (තේරුම් ගැනීම)
    - චින්තාමය ඤාණ: සිතීමෙන් ලබන දැනුම
    - භාවනාමය ඤාණ: භාවනාවෙන් ලබන දැනුම (අවබෝධය)

    මජ්ඣිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරයි:

    "ධම්මං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි නිත්ථරණත්ථාය නො ගහණත්ථාය."

    "මහණෙනි, මම නුඹලාට ධර්මය දේශනා කරන්නේ (දුකින්) එතෙර වීම පිණිස මිස (හුදෙක්) ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ." (MN 22)

    මෙම සූත්‍රයෙන් පැහැදිලි වන්නේ හුදෙක් ධර්මය තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එය අවබෝධ කර ගැනීම සහ ජීවිතයට අදාළ කර ගැනීම අවශ්‍ය වේ.

    තවත් උදාහරණයක් ලෙස, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සැලකිය හැකිය:
    - තේරුම් ගැනීම: මේවා පිළිබඳ සංකල්පීය දැනුම ලබා ගැනීම.
    - අවබෝධය: මේවා සෘජුවම අත්දැකීම තුළින් අවබෝධ කර ගැනීම.

    නිගමනය:
    බුදු දහමේ සැබෑ ප්‍රගතිය සඳහා තේරුම් ගැනීමෙන් ඔබ්බට ගොස් අවබෝධය කරා යා යුතුය. මෙය නිවන් මග සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින්, බෞද්ධයන් ලෙස අප ධර්මය හුදෙක් තේරුම් ගැනීමට පමණක් සීමා නොවී, එය අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුය.
    ------ Post added on Nov 14, 2024 at 10:33 AM
     
    • Love
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    තේරුම් ගැනීම වෙනයි, අවබෝධය වෙනයිද?

    තේරුම ගන්නෙ, බොහෝවිට දැනුම තුලින් (තර්කයෙන්....).. අවබොද වෙන්නෙ, එක්ස්පිරියන්ස් එකෙන්...

    බුදුන් පෙන්වන දර්මතාවය, අපිට තියෙන ඉන්ඩ්‍රහිය (ඇස, කන, ...මනස ) තුලින් නිවරදිව තේරුම් ගන්න පුලුවන් දර්මතාවයක් නෙවේ..උදාහරනයක් කියන්නම්:

    ඇස් පෙනෙන කෙනෙක් අන්දයට ඇවිල්ල කියනව කිරි සුදු පාටයි කියල...ඔය සුදුපාට කියන එක අන්දයට තියෙන ඉන්ද්‍රිය (කන, නාසය.. ) තුලින් තේරුම් ගන්න බැ..එයා තේරුම ගත්තත්, සුදුපාට තේරුම ගන්නෙ, එයා දන්න දෙයකින්, තවත් සුවදක්, තවත් ශබ්දයක් වගේ නිවැරදි විදිහට නෙවේ....හරියට, අපේ ඉන්ඩ්‍රහියට අහුවෙනෙ නැති පටිච්චසමුපාදය, අපිට අහුවෙන දේවල් ටිකකින් වැරදියට ඉන්ටෙප්‍රිට් කරගෙන ඒක තේරුම ගන්නව වගේ..

    දැන් අර, ඇස් පෙනෙන කෙනා කියනව, ඔයාට මම කියන දේ අහු වෙන්නෙ නැ, ඔයා මම කියන පාර දිගේ ගිහිල්ල, කිරි වල පාට පේන ඉන්ඩ්‍රහිය (ඇස ) විවර කර ගන්න කියල...ඉතින් අර අන්දය, අර කියපු කෙනා විශ්වාස කරල...පාර දිගේ ගිහිල්ල, ඇස විවර කරගෙන, තමා විසින්ම, කිරි දැකල, සුදු පට අවබෝද කරගන්නව...අවබෝදය තුලින් ප්‍රත්යක්ශ වෙනව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කල්යාන මිත්‍රයන්ගෙන් අහල, කියවල, අපි දැනගන්න මාර්ගය තුලින් ගොස් තමා විසින් ම සත්ය දැකල තමයි අවබෝදය ලබන්නෙ...ඒකයි, ඒ මාර්ගයෙ නොගොස්, අපි මේ ඉගෙන ගන්න දර්මය, කොහොම තර්ක කලත්, කොච්චර හොදට තේරුම ගත්තත්, පටිච්චසමුප්පාදය උඩ ඉදන් යටටයි, උඩටයි, තේරුම ගත්තත්, අවබෝදය / මාර්ග පල නොලැබෙන්නෙ..

    ප්රස්නෙ කොහෙන් ගියත් මිත්යා දිට්ටියකටම යන එක ප්රක්ජනයෝ
    එක්ස්,
    දැන් අපිට පොඩ් කාලේ පාසලේ සාදු ත්රිලක්සනය පැහැදිලි කරේ කාර් එකක උදාහරනෙකින්, කාර් එකේ කැලි ගලවලා අන්තිමට කිව්වා දැන් මෙතන කාර් එකක් නැහැ, අනිත්යයි අනාත්මයි දුකයි කියලා, කව්රුත් මාර්ගපල ලැබුවෙ නැහැ, සාදු ලබලත් නැ

    දැන් බලන්න ඔතන තියෙන පටිච්ච සමුප්පාදය

    කාර් එකකට අනිත්යයි දුකයි අනාත්මයි කියලා කියන්නෙත් අවිද්යාව නිසාම තමයි, බාහිරින් තියෙන කාර් එකක් පනවලා ඉවරයි දැනටමත් (බාහිරින් වත් ඇතුලතින්වත් කොහෙන්වත් කාර් එකක් නැ තෙරුන් ගන්න පහසු වෙන්න බාහිරින් කිව්වේ), "කාර්" එක පනවද්දිම දුක ඇතිවෙන්න බුමිය සැකසිලා ඉවරයි,
    සන්නා ටිකකට අවිද්යාව නිසා පනවන "කාර්" එකට ඊට පස්සේ "අනිත්යයි" "දුක්කයි" "අනාත්මයි" කියලා තව අවිද්යාත්මක සංකල්ප පනවනවා, "අනිත්යයි" "අනාත්මයි" "දුක්කයි" කියලා තියෙන්නේ ප්රුටක්ජන අයට තේරුම් ගන්න පහසු වෙන්න විතරයි, සන්නා ටිකක් අවිද්යාවෙන් පනවලා ඒ පනවන මුලාවට තව මුලාවල් තුනක් ඇඩ් කරන වැඩේ ඔය කරන්නේ
    පනවන දේවල් නිසා මෙහෙම සකස් වෙමින් ඉවරයක් නැතුව යන ක්‍රියාවලිය තමයි පටිච්ච සමුප්පාදය

    තවදුරට පනවන්නෙ නැත්තම්, පටිච්ච සමුප්පාදයක් නැ, නිවනක් නැහැ, සසරකුත් නැහැ. පටිච්ච සමුප්පාදයක්, නිවනක්, සසරක් හැම දේම කියෙන්නෙ පෘටක්ජනයන්ට, ආර්යන්ට නැහැ

    සමුදය දැක්කහම, නිරෝදයක් ඉතුරු වෙන්නැහැ, එ කියන්නෙ නිරෝද කරන්න දෙයක් නැහැ, නිරෝද කරන්න යනව කියන්නෙ හිනෙන් දකින යකෙක් එලවන්න දුම්මල ගහනවා වගේ වැඩක්

    @hpalpola @nuwan9999

    amaruwen sinhalen type krpu nisawth kiywnn
     
    hpalpola

    Well-known member
  • ප්රස්නෙ කොහෙන් ගියත් මිත්යා දිට්ටියකටම යන එක ප්රක්ජනයෝ

    සිංහලෙන් ටයිප් කරපු එකනම් මාර වටිනවා. නැත්නම් කියවගන්න ගියාම අමාරුයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    nidarsha91

    Well-known member
  • අවබෝධය තියෙන කෙනා ඒ අනුව හැසිරෙනවා. තේරුම්ගත් කෙනා තේරුම් අරන් ඉන්නවා.

    තේරුම් ගැනීම සහ අවබෝධය යන දෙක අතර සැලකිය යුතු වෙනසක් ඇත. බුදු දහමේ ඉගැන්වීම් අනුව, මෙම වෙනස ආධ්‍යාත්මික වර්ධනයේදී ඉතා වැදගත් වේ.

    1. තේරුම් ගැනීම (Understanding):
    - මෙය බුද්ධිමය මට්ටමේ සිදුවන ක්‍රියාවලියකි.
    - යමක් පිළිබඳ සංකල්පීය දැනුම ලබා ගැනීමයි.
    - පොත්පත් කියවීමෙන්, අසා දැන ගැනීමෙන් ලබා ගත හැකිය.
    - සාපේක්ෂව සරල සහ ක්ෂණිකව සිදුවිය හැකිය.

    2. අවබෝධය (Realization):
    - මෙය ගැඹුරු, අත්දැකීම් මත පදනම් වූ දැනුමකි.
    - යථාර්ථය සෘජුවම අත්විඳීමයි.
    - භාවනාව, ආධ්‍යාත්මික පුහුණුව හරහා ලබා ගත හැකිය.
    - සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන ක්‍රියාවලියකි.

    බුදු දහමේ මෙම වෙනස පැහැදිලි කරන උදාහරණ කිහිපයක්:

    1. පරියත්ති, පටිපත්ති, පටිවේධ:
    - පරියත්ති: ධර්මය ඉගෙනීම (තේරුම් ගැනීම)
    - පටිපත්ති: ධර්මය පුහුණු කිරීම
    - පටිවේධ: ධර්මය අවබෝධ කර ගැනීම

    2. සුතමය ඤාණ, චින්තාමය ඤාණ, භාවනාමය ඤාණ:
    - සුතමය ඤාණ: ඇසීමෙන් ලබන දැනුම (තේරුම් ගැනීම)
    - චින්තාමය ඤාණ: සිතීමෙන් ලබන දැනුම
    - භාවනාමය ඤාණ: භාවනාවෙන් ලබන දැනුම (අවබෝධය)

    මජ්ඣිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරයි:

    "ධම්මං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි නිත්ථරණත්ථාය නො ගහණත්ථාය."

    "මහණෙනි, මම නුඹලාට ධර්මය දේශනා කරන්නේ (දුකින්) එතෙර වීම පිණිස මිස (හුදෙක්) ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ." (MN 22)

    මෙම සූත්‍රයෙන් පැහැදිලි වන්නේ හුදෙක් ධර්මය තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එය අවබෝධ කර ගැනීම සහ ජීවිතයට අදාළ කර ගැනීම අවශ්‍ය වේ.

    තවත් උදාහරණයක් ලෙස, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සැලකිය හැකිය:
    - තේරුම් ගැනීම: මේවා පිළිබඳ සංකල්පීය දැනුම ලබා ගැනීම.
    - අවබෝධය: මේවා සෘජුවම අත්දැකීම තුළින් අවබෝධ කර ගැනීම.

    නිගමනය:
    බුදු දහමේ සැබෑ ප්‍රගතිය සඳහා තේරුම් ගැනීමෙන් ඔබ්බට ගොස් අවබෝධය කරා යා යුතුය. මෙය නිවන් මග සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින්, බෞද්ධයන් ලෙස අප ධර්මය හුදෙක් තේරුම් ගැනීමට පමණක් සීමා නොවී, එය අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුය.
    ------ Post added on Nov 14, 2024 at 10:33 AM
    කවුරුත් කියපු දෙයක් ඔහේ අරගෙන තමන්ගෙ වගේ බයිලාවක් ගහන්න උඹව ප්‍රෝග්‍රෑම් කරවල තියෙන අපූරුව
     
    hpalpola

    Well-known member
  • කවුරුත් කියපු දෙයක් ඔහේ අරගෙන තමන්ගෙ වගේ බයිලාවක් ගහන්න උඹව ප්‍රෝග්‍රෑම් කරවල තියෙන අපූරුව
    ස්තුතියි යාළුවා පෝස්ට් එකට සම්බන්ධ වුනාට.
     
    nidarsha91

    Well-known member
  • ස්තුතියි යාළුවා පෝස්ට් එකට සම්බන්ධ වුනාට.
    තව කෙනෙක්ට තමන්ව හොයාගන්න උදව් කරපන් - පුළුවන් නන්. නැත්තන් ආගන් විකුණන් කන්න එපා බන්. අනවශ්‍ය කරුණු ඔලුවලට පුරවන උඹල වගේ ගිරව් හින්ද මිනිස්සු තව තවත් නිවනෙන් ඈත් වෙනවා. මල සාපයක් බන් උඹල මේ ලංකාවටම
     
    hpalpola

    Well-known member
  • තව කෙනෙක්ට තමන්ව හොයාගන්න උදව් කරපන් - පුළුවන් නන්. නැත්තන් ආගන් විකුණන් කන්න එපා බන්. අනවශ්‍ය කරුණු ඔලුවලට පුරවන උඹල වගේ ගිරව් හින්ද මිනිස්සු තව තවත් නිවනෙන් ඈත් වෙනවා. මල සාපයක් බන් උඹල මේ ලංකාවටම
    මේ වගේ දිගටම සෙට් වෙලා ඉන්න.
     
    nidarsha91

    Well-known member
  • මේ වගේ දිගටම සෙට් වෙලා ඉන්න.
    කොහෙ ගිහින් ගෙවන්නද මචන් පව් එකතු කරන්නෙ? උඹට ඕනෙ නන් උඹට තියෙන ස්ක්‍රිප්ට් එකට අනුව බයිල කියවපන් පාරට බැහැල වගේ. එතකොට උඹට ඔය කවුරුහර් ගෙවන ගානට පෙන්නන්න පුළුවන් නෙහ් මම කළා කියල. එතකොට උඹට තව කීයක් හරි එකතු කරගන්න පුළුවන්, මිනිස්සු තව කීය කීය හරි දාල යයි. ඒ ඇරෙන්න මෙහෙම කරන්න එපා බන්. ඔය ධර්මය පැහැදිලි කිරීමක් නෙමෙයි. ධර්මය විකෘති කිරීමක්නෙ. බුදු හාමුදුරුවො අරහෙම කිව්ව මෙහෙම කිව්ව කියල පොතක කවුරුහර් ලියපු දෙයක් තව එකෙක් ටයිප් කරල වෙබ් එකට දාල ඒක හරිද වැරදිද නොබල තව එකෙක් බෙදනව හතර වටේටම. එක්කෝ තමන්ට කියල අනන්‍යතාවයක් තියෙන්න ඕන. මෙච්චර ධර්මය බෙදන උඹට අනන්‍යතාවයක් වත් නෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අනවශ්‍ය කරුණු ඔලුවලට පුරවන

    (1) anavashya dewl oluwe purwgnn eka, anith minissu kiyana dewl wlin influence wena eka or nowena eka thamange wadak

    (2) anavashya / avashya kiynnet subjective deyak, ubge cognitive biases walata anuwa ubge molen value ekak dena "avashya" dewal walata ubge cm 15-20 diga මොලෙන් eliye kisima objective value ekak naha

    (3) meka open forum ekak. one kenekt one deyak share krnn puluwn, uba venama private forum ekak hadaganin ubata "avashya" dewal witharak e forum eke inn aya share karanna onnm
     
    • Like
    Reactions: hpalpola

    hpalpola

    Well-known member
  • කොහෙ ගිහින් ගෙවන්නද මචන් පව් එකතු කරන්නෙ? උඹට ඕනෙ නන් උඹට තියෙන ස්ක්‍රිප්ට් එකට අනුව බයිල කියවපන් පාරට බැහැල වගේ. එතකොට උඹට ඔය කවුරුහර් ගෙවන ගානට පෙන්නන්න පුළුවන් නෙහ් මම කළා කියල. එතකොට උඹට තව කීයක් හරි එකතු කරගන්න පුළුවන්, මිනිස්සු තව කීය කීය හරි දාල යයි. ඒ ඇරෙන්න මෙහෙම කරන්න එපා බන්. ඔය ධර්මය පැහැදිලි කිරීමක් නෙමෙයි. ධර්මය විකෘති කිරීමක්නෙ. බුදු හාමුදුරුවො අරහෙම කිව්ව මෙහෙම කිව්ව කියල පොතක කවුරුහර් ලියපු දෙයක් තව එකෙක් ටයිප් කරල වෙබ් එකට දාල ඒක හරිද වැරදිද නොබල තව එකෙක් බෙදනව හතර වටේටම. එක්කෝ තමන්ට කියල අනන්‍යතාවයක් තියෙන්න ඕන. මෙච්චර ධර්මය බෙදන උඹට අනන්‍යතාවයක් වත් නෑ.
    ස්තුතියි ඔබතුමාට පැහැදිලි කර දෙනවට.
     
    nidarsha91

    Well-known member
  • (1) anavashya dewl oluwe purwgnn eka, anith minissu kiyana dewl wlin influence wena eka or nowena eka thamange wadak

    (2) anavashya / avashya kiynnet subjective deyak, ubge cognitive biases walata anuwa ubge molen value ekak dena "avashya" dewal walata ubge cm 15-20 diga මොලෙන් eliye kisima objective value ekak naha

    (3) meka open forum ekak. one kenekt one deyak share krnn puluwn, uba venama private forum ekak hadaganin ubata "avashya" dewal witharak e forum eke inn aya share karanna onnm
    මාකෙටින් ගැන දැනුම බින්දුවක් වෙච්ච උඹල වගේ ගොන් තමයි, තමන්ට හරි අනන්‍යතාවයක් නැතුව වුණත්, කෙලින් දෙයක් කතා කරන්න කොන්දක් නැතුව වුණත්, දිළිසෙන පන්සල් වලට ගිහිල්ල පුක උඩ දාගෙන සාදු සාදු කියන්නෙ. වැඩියෙන්ම බොරුවම කිව්ව ගොබෙල්ස් ගැන දන්නෙ නැත්තන් ඉගෙන ගනින්. ගොබෙල්ස් තියරි තමයි මේ ඇප්ලයි කරන්නෙ. උඹ ගොනෙක් වුණාට මට නන් කරන්න දෙයක් නෑ. පැකේජ් ගහල මල් සින්දුම අහන්න සැලැස්සුවාම ඒව ඔලුවට බහින සම්භාවිතාවය වැඩි වෙනවා. එක එක මනුස්සයට එක එක ප්‍රමාණෙන්. ඉතින් ඒ වගේම මේ කරන්නෙත් ඒක කියල මම කියන්නෙ. ඕපන් ෆෝරම් එකක මාකෙටින් කියල වෙනම සෙක්ශන් එකක් තියෙනව පේනවද උඹට?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මාකෙටින් ගැන දැනුම බින්දුවක් වෙච්ච උඹල වගේ ගොන් තමයි, තමන්ට හරි අනන්‍යතාවයක් නැතුව වුණත්, කෙලින් දෙයක් කතා කරන්න කොන්දක් නැතුව වුණත්, දිළිසෙන පන්සල් වලට ගිහිල්ල පුක උඩ දාගෙන සාදු සාදු කියන්නෙ. වැඩියෙන්ම බොරුවම කිව්ව ගොබෙල්ස් ගැන දන්නෙ නැත්තන් ඉගෙන ගනින්. ගොබෙල්ස් තියරි තමයි මේ ඇප්ලයි කරන්නෙ. උඹ ගොනෙක් වුණාට මට නන් කරන්න දෙයක් නෑ. පැකේජ් ගහල මල් සින්දුම අහන්න සැලැස්සුවාම ඒව ඔලුවට බහින සම්භාවිතාවය වැඩි වෙනවා. එක එක මනුස්සයට එක එක ප්‍රමාණෙන්. ඉතින් ඒ වගේම මේ කරන්නෙත් ඒක කියල මම කියන්නෙ. ඕපන් ෆෝරම් එකක මාකෙටින් කියල වෙනම සෙක්ශන් එකක් තියෙනව පේනවද උඹට?

    marketing course ekakd kre uncle 🤣
     
    hpalpola

    Well-known member
  • මාකෙටින් ගැන දැනුම බින්දුවක් වෙච්ච උඹල වගේ ගොන් තමයි, තමන්ට හරි අනන්‍යතාවයක් නැතුව වුණත්, කෙලින් දෙයක් කතා කරන්න කොන්දක් නැතුව වුණත්, දිළිසෙන පන්සල් වලට ගිහිල්ල පුක උඩ දාගෙන සාදු සාදු කියන්නෙ. වැඩියෙන්ම බොරුවම කිව්ව ගොබෙල්ස් ගැන දන්නෙ නැත්තන් ඉගෙන ගනින්. ගොබෙල්ස් තියරි තමයි මේ ඇප්ලයි කරන්නෙ. උඹ ගොනෙක් වුණාට මට නන් කරන්න දෙයක් නෑ. පැකේජ් ගහල මල් සින්දුම අහන්න සැලැස්සුවාම ඒව ඔලුවට බහින සම්භාවිතාවය වැඩි වෙනවා. එක එක මනුස්සයට එක එක ප්‍රමාණෙන්. ඉතින් ඒ වගේම මේ කරන්නෙත් ඒක කියල මම කියන්නෙ. ඕපන් ෆෝරම් එකක මාකෙටින් කියල වෙනම සෙක්ශන් එකක් තියෙනව පේනවද උඹට?
    දිගටම ලියන්න ස⁣හෝදරයා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තව පෝය කිහිපයක් පහු කරලම එන්න. තෙරුවන් සරණයි :-)

    me ahnn uncle
    buddhism pattakata dann
    mn klin kiww wge, oyage marketing gana thiyena danuma, oya hithana widiha...oyage cognitive biases hama dema oyata subjective dewal, oya hithanawnm e widihata anith minissu hithnn one saha hasirenn one kiyala low IQ behavior ekak eka

    toxic minissu kynne ohoma ayata
     
    • Like
    Reactions: hpalpola

    nidarsha91

    Well-known member
  • me ahnn uncle
    buddhism pattakata dann
    mn klin kiww wge, oyage marketing gana thiyena danuma, oya hithana widiha...oyage cognitive biases hama dema oyata subjective dewal, oya hithanawnm e widihata anith minissu hithnn one saha hasirenn one kiyala low IQ behavior ekak eka

    toxic minissu kynne ohoma ayata
    එතකොට බුදු හාමුදුරුවො - සිද්ධාර්ථත් මෙහෙමෙයි මෙහෙම්යි කිව්වෙ ඔය උඹ කියන එක හින්දද? උඹට තව කල් තියෙනව හරි වැරැද්ද ගැන "අවබෝදය" වඩව ගන්න. එතකන් ප්‍රශ්න කරන්නෙ නැතුව අනිත් උන් කරන කරන එක හරියි කියාගෙන හිටපන්. උඹේ ස්ක්‍රිප්ට් එකෙන් ප්ට වැඩ කරන්න උඹට කොහොමත් බෑ. මම හිතුවෙ අනුන්ගෙ කතාවකට බලෙන් හොට දාද්දි මොකක් හරි දියුණු කරගත්ත අවබෝදයක් ඇතියි කියල. බැලින්නන් නිකන්ම නිකන් පොඩි එකෙක්නෙ, තමන්ගෙ කියල අනන්‍යතාවයක්වත් නැති - කොන්දක් නැති. හරි පාරෙ යන්න කියන එක වැරැද්දක් නං තාම උඹල ලෝක ධර්මතාවය - ඒ කියන්නෙ "බුද්ධ" "ධම්ම" කියන කොටස් දෙක ගැන අවබෝදයට ඇවිල්ල නෑ. අනිත් මිනිස්සු වගේ ඔහේ "සංඝ" කියන කොටස පස්සෙන් බඩගානව. හරියටම කාලාම සූත්‍රය ශ්‍රවණය කරල කියවල අවබෝද කරගන්න බලපන්. එතකොට උඹට උඹව හොයන්න හිතෙයි. තෙරුවන් සරණයි මචන්!