එතකොට බුදු හාමුදුරුවො - සිද්ධාර්ථත් මෙහෙමෙයි මෙහෙම්යි කිව්වෙ ඔය උඹ කියන එක හින්දද? උඹට තව කල් තියෙනව හරි වැරැද්ද ගැන "අවබෝදය" වඩව ගන්න. එතකන් ප්‍රශ්න කරන්නෙ නැතුව අනිත් උන් කරන කරන එක හරියි කියාගෙන හිටපන්. උඹේ ස්ක්‍රිප්ට් එකෙන් ප්ට වැඩ කරන්න උඹට කොහොමත් බෑ. මම හිතුවෙ අනුන්ගෙ කතාවකට බලෙන් හොට දාද්දි මොකක් හරි දියුණු කරගත්ත අවබෝදයක් ඇතියි කියල. බැලින්නන් නිකන්ම නිකන් පොඩි එකෙක්නෙ, තමන්ගෙ කියල අනන්‍යතාවයක්වත් නැති - කොන්දක් නැති. හරි පාරෙ යන්න කියන එක වැරැද්දක් නං තාම උඹල ලෝක ධර්මතාවය - ඒ කියන්නෙ "බුද්ධ" "ධම්ම" කියන කොටස් දෙක ගැන අවබෝදයට ඇවිල්ල නෑ. අනිත් මිනිස්සු වගේ ඔහේ "සංඝ" කියන කොටස පස්සෙන් බඩගානව. හරියටම කාලාම සූත්‍රය ශ්‍රවණය කරල කියවල අවබෝද කරගන්න බලපන්. එතකොට උඹට උඹව හොයන්න හිතෙයි. තෙරුවන් සරණයි මචන්!