තණ්හාවේ හැටි.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    aththa kiynna obathuma margapala labi ned?
    hora gediya wge kiynnathuwa innawa ne margapala labala 😏

    ඒකනෙ...දන්න කාරනාවක් දෙකක්, කියාදෙන්න ගිහිල්ල, මානක්කාරයි, අරකයි මේකයි කියල මේකෙ අයගෙන් බැනුම් අහල ඉන්න වෙලාවෙ, මාර්ග පල ලාබී කියල කිව්වොත්, කෝමද ආතල් එක.. :lol:
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    salenna epa, ara mn dapu "සන්සාරෙ මුල.." wage threads walata obathuma reply kre naththam math mithya dittiye thami thama inne 🙏🏻
     
    hpalpola

    Well-known member
  • මගේ අදහස නම්, මෙය ප්‍රජ්නවෙන් (චයිත්සික ඉන්ද්‍රිය ) දැකිය යුතුයි. පෘත්කජ්න මනසට කිසිසේත් දැකිය නොහැක.
    අපිට කැමැති අදහසක් දරන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ.

    ehema wenne naha, ptichcha samuppadaya dakinna baha prutakjana kenekt, mn klinuth kiyala thiyenwa onatharam, scripture ekak kiyalava "therun ganna" deyak or "knowledge" ekak kiynne avidyavata

    scriptures wala "sammuthi" "paramartha" washayen sadahan karala bedala wen karala thiyenne prutakjana minissunta prajnava pahala kara ganna witharai, margapala labi kenekt "sammuthi" "paramartha" kiyala define krnn deyak wath ithuru wennaha, sajja tikak witharai oya okkoma

    sajja tikak categories karanawa kiynne, meaning ekak denawa kiynne, define karanawa kiynneth avidyavama thami, e panawapu sanja anityai, anathami, duki

    oya 3 lakshanaya dakkinnathi nisa thami owa panawanne

    dn hithpm ubage ex gf ge aluth kolla innawa, uge nama kasun

    uba uwa dakinawa, as deken ena sensory information brain eken process wela ubata දැනිමක් athi wenawa, e daneeme 3 lakshane dakala nikm sanja tikak kiyala bahara karann bahane ubata prutakjanayek nisa (assuming you are one), e athi wena දැනීම kalin දැනගත්, මොලේ stored information ekka compare karala uba danagannawa me inne kasun, dn etpsse e panawapu kasun nisa, ubata kellawa mathak wenawa, kella ekka e kale karapu dewl mathak wenawa....eki ubava dala ghin mu ekka ned dn inne kiyala...ohoma ekinekata thanhava magin sambanda wuna sith godak athi wenawa, karma sakas wenawa e athi wuna sith walata anuwa

    oka thami patichcha samuppadaya

    dn meka kiyewwa kiyala ubata meka therennaha, e nisa hama welema vidarshana karala balapan, mona welawaka hari panawana sanja wala anithya anathma dukka sobavaya daki, anna ethkot patichcha samuppadaya kiynne mokakd kiyala therei, ethkota patichcha samuppadaya kiyala deyak kalin panewweth avidyava nisa kiyalath daki

    aththa kiynna obathuma margapala labi ned?
    hora gediya wge kiynnathuwa innawa ne margapala labala 😏
    සතුටුයි. මගඵල ලාභීන් තවමත් ඉන්නවා කියන එක මන් විශ්වාස කරන දෙයක්. එවැනි උතුමෝ සම්මුඛ වීම සතුටට කරුණක්.
    ------ Post added on Nov 13, 2024 at 5:49 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    897
    696
    93

    තැන්ක්ස් මචං, ගොඩක් දේවල් තාම තේරෙන්නෙ නැහැ, නමුත් අවිද්‍යාව හරියට නොදැන කොහොමද මේක අල්ලන්නෙ?
    මම ඔය කියන විදියට හිතුව කියමුකො දැන් ඔතන අවිද්‍යාව මොකක්ද? අවිද්‍යා පච්චයා කියලනෙ පටන් ගන්නෙ... මුලම හිරවෙල ....:baffled:

    P.s. මම අර රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් කියවන්න ගත්ත. තව ටික දවසකින් මේව ටිකක් හරි තේරෙයි කියල හිතනව. :lol:
     
    • Like
    Reactions: Fiona Dabare

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,321
    5,048
    113
    අපිට කැමැති අදහසක් දරන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ.

    සතුටුයි. මගඵල ලාභීන් තවමත් ඉන්නවා කියන එක මන් විශ්වාස කරන දෙයක්. එවැනි උතුමෝ සම්මුඛ වීම සතුටට කරුණක්.
    ------ Post added on Nov 13, 2024 at 5:49 AM
    ලස්සන කෙල්ලෝ අපිට ආකර්ෂණය කරගන්න විදිහක් නැද්ද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    bump

    තැන්ක්ස් මචං, ගොඩක් දේවල් තාම තේරෙන්නෙ නැහැ, නමුත් අවිද්‍යාව හරියට නොදැන කොහොමද මේක අල්ලන්නෙ?
    මම ඔය කියන විදියට හිතුව කියමුකො දැන් ඔතන අවිද්‍යාව මොකක්ද? අවිද්‍යා පච්චයා කියලනෙ පටන් ගන්නෙ... මුලම හිරවෙල ....:baffled:

    avidyava mokakd kyl danaganna aduma tharame sovan wenna wath one, ekata prajnava wadala, vidarshanawa wadanna one, prajnava wadenna thami mewa danne

    oya scenario eke avidyava patan gnne..as deken mokak hari thiyenw kiyala ubata daeenmak athi wena wele idn..etpsse avidyava double, triple wewei yanawa, oka dakinne margapala labin witharai
    ------ Post added on Nov 13, 2024 at 9:51 AM

    අපිට කැමැති අදහසක් දරන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ.

    adahas daranne prutakjana minissu, adhas panawanne, danumak panawanne, hama dema avidya bumiye thiyenne

    me type karana hama wachanayakma avidyavak thami, eka dana dana type krala danne prajnawa wadenna oyalage
    ------ Post added on Nov 13, 2024 at 9:59 AM
     
    • Like
    Reactions: nuwan9999

    hpalpola

    Well-known member
  • bump

    පින් සිදු වේවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    අපිට කැමැති අදහසක් දරන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ.

    ඔව් අපිට කැමති මතයක් දරන්න පුලුවන්...හැබයි දර්ම ගවේශකයෙක් නම්, එතනින් එහාට ගිහින් තමන් දරන මතය, බුදුන්ගේ වචනයද ( ත්‍රිපිටකය ) ද කියල බලන එක, තමන්ට වැදගත් කියලයි මගේ අදහස.
     
    hpalpola

    Well-known member
  • ඔව් අපිට කැමති මතයක් දරන්න පුලුවන්...හැබයි දර්ම ගවේශකයෙක් නම්, එතනින් එහාට ගිහින් තමන් දරන මතය, බුදුන්ගේ වචනයද ( ත්‍රිපිටකය ) ද කියල බලන එක, තමන්ට වැදගත් කියලයි මගේ අදහස.
    ඒකෙ වරදක් නැහැනෙ. එහෙම බලන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    897
    696
    93
    ඔව් අපිට කැමති මතයක් දරන්න පුලුවන්...හැබයි දර්ම ගවේශකයෙක් නම්, එතනින් එහාට ගිහින් තමන් දරන මතය, බුදුන්ගේ වචනයද ( ත්‍රිපිටකය ) ද කියල බලන එක, තමන්ට වැදගත් කියලයි මගේ අදහස.
    තමන්ට විතරක් නෙමෙයි මචං, අපි වගෙ මේක ලෙහාගන්න හදන එවුන්ටත් වැදගත්. වැරදි දෙයක් පබ්ලිකලි දැම්මහම අපිත් නොමග යනවනෙ...
     
    hpalpola

    Well-known member
  • තමන්ට විතරක් නෙමෙයි මචං, අපි වගෙ මේක ලෙහාගන්න හදන එවුන්ටත් වැදගත්. වැරදි දෙයක් පබ්ලිකලි දැම්මහම අපිත් නොමග යනවනෙ...
    ඒ නිසා තමයි තමන් විසින් ම දැකලා අවබෝධ කරගත යුතු වන්නේ. අපි දකින සමහර දේ අපිට අනුව නිවැරදියි, සමහර දේ අපිට අනුව වැරදියි. ඒ පිළිබඳ තීරණය තමුන් විසින්ම ගත යුතුයි. බුදුරජාණන්වහන්සේ ඒ නිසානේ දේශනා කරන්නෙ අත්තදීපා විහරත කියලා.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    897
    696
    93
    ඒ නිසා තමයි තමන් විසින් ම දැකලා අවබෝධ කරගත යුතු වන්නේ. අපි දකින සමහර දේ අපිට අනුව නිවැරදියි, සමහර දේ අපිට අනුව වැරදියි. ඒ පිළිබඳ තීරණය තමුන් විසින්ම ගත යුතුයි. බුදුරජාණන්වහන්සේ ඒ නිසානේ දේශනා කරන්නෙ අත්තදීපා විහරත කියලා.
    අපි ශ්‍රාවකයොනෙ මචං අපිට මේක අල්ලගන්න තියෙන එකම ක්‍රමය අහල, කියවල සහ දැකල විතරයි, වෙන ක්‍රම නැහැ. අපිට රිලයි වෙන්න තියෙන්නෙ කල්‍යාණ මිත්‍රයන් මත පමණයි.
    උඹ කියන විදියට තමන් විසින් ම දැකලා අවබෝධ කරගන්න බුදු වෙන්න ඕනි නේද?
     
    hpalpola

    Well-known member
  • අපි ශ්‍රාවකයොනෙ මචං අපිට මේක අල්ලගන්න තියෙන එකම ක්‍රමය අහල, කියවල සහ දැකල විතරයි, වෙන ක්‍රම නැහැ. අපිට රිලයි වෙන්න තියෙන්නෙ කල්‍යාණ මිත්‍රයන් මත පමණයි.
    උඹ කියන විදියට තමන් විසින් ම දැකලා අවබෝධ කරගන්න බුදු වෙන්න ඕනි නේද?
    අනේ නැහැ. මන් නම් එච්චර මහන්සි වෙන්නෙ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවානේ පාර. මට තියෙන්නෙ ඒ පාරෙ යන්න විතරයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    අපි ශ්‍රාවකයොනෙ මචං අපිට මේක අල්ලගන්න තියෙන එකම ක්‍රමය අහල, කියවල සහ දැකල විතරයි, වෙන ක්‍රම නැහැ. අපිට රිලයි වෙන්න තියෙන්නෙ කල්‍යාණ මිත්‍රයන් මත පමණයි.
    උඹ කියන විදියට තමන් විසින් ම දැකලා අවබෝධ කරගන්න බුදු වෙන්න ඕනි නේද?

    කල්යාන මිත්‍රයන්ගෙන් අහල, කියවල, අපි දැනගන්න මාර්ගය තුලින් ගොස් තමා විසින් ම සත්ය දැකල තමයි අවබෝදය ලබන්නෙ...ඒකයි, ඒ මාර්ගයෙ නොගොස්, අපි මේ ඉගෙන ගන්න දර්මය, කොහොම තර්ක කලත්, කොච්චර හොදට තේරුම ගත්තත්, පටිච්චසමුප්පාදය උඩ ඉදන් යටටයි, උඩටයි, තේරුම ගත්තත්, අවබෝදය / මාර්ග පල නොලැබෙන්නෙ..
     
    hpalpola

    Well-known member
  • කල්යාන මිත්‍රයන්ගෙන් අහල, කියවල, අපි දැනගන්න මාර්ගය තුලින් ගොස් තමා විසින් ම සත්ය දැකල තමයි අවබෝදය ලබන්නෙ...ඒකයි, ඒ මාර්ගයෙ නොගොස්, අපි මේ ඉගෙන ගන්න දර්මය, කොහොම තර්ක කලත්, කොච්චර හොදට තේරුම ගත්තත්, පටිච්චසමුප්පාදය උඩ ඉදන් යටටයි, උඩටයි, තේරුම ගත්තත්, අවබෝදය / මාර්ග පල නොලැබෙන්නෙ..
    එකඟයි.
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    897
    696
    93
    කල්යාන මිත්‍රයන්ගෙන් අහල, කියවල, අපි දැනගන්න මාර්ගය තුලින් ගොස් තමා විසින් ම සත්ය දැකල තමයි අවබෝදය ලබන්නෙ...ඒකයි, ඒ මාර්ගයෙ නොගොස්, අපි මේ ඉගෙන ගන්න දර්මය, කොහොම තර්ක කලත්, කොච්චර හොදට තේරුම ගත්තත්, පටිච්චසමුප්පාදය උඩ ඉදන් යටටයි, උඩටයි, තේරුම ගත්තත්, අවබෝදය / මාර්ග පල නොලැබෙන්නෙ..
    තේරුම් ගැනීම වෙනයි, අවබෝධය වෙනයිද?
     
    hpalpola

    Well-known member
  • තේරුම් ගැනීම වෙනයි, අවබෝධය වෙනයිද?
    ඔව්. හුඟක් අය තේරුම් අරන් ඉන්නෙ. කතාවටත් කියන්නෙ දැන්නම් හොඳට තේරිලා ඉන්නෙ කියලා. අවබෝධය ඊට වෙනස්
     
    • Like
    Reactions: nuwan9999