මෙ රට හදන්න බැ කියන්නෙ ඔය නිසයි. පුළුවන් හැම එකාම මේ රටෙන් පලයල්ලා.
ණයට කහින උන් විතරක් මේකේ ඉතුරු වෙයි. මේකේ ඉන්නව නම් ඩෝලර් ඉන්කම් එකක් ලැබෙන විදියට වැඩක් සෙට් කරගෙන විතරක් ඉදපල්ලා.
හොදම උදාහරණේ එළකිරිය. මේකේ හිටපු වැදගත් හැම එකාම දැන් එළකිරි එන්නෙ නැ. අපිත් මේ එන්නෙ පරන පුරුද්දට. ෆේස්බුක් තිබ්බට ඒකේ උඩපල්ලෙහා ගියාට එළකිරියේ තරම් ආතල් එකක් නෑ. ජීටී ලොක්කාගෙන් මේකේ සම්පූර්ණ පලානය ගැළවුනාට පස්සේ මේක දැන් විකාරයක්. දේශපාලන වහල්ලු ටිකක් ත්‍රෙඩ් හානවා. මෙච්චර කල් සද්දේ නැතුව හිටපු වහලෙකුත් ලගදි ඉදන් ඇක්ටිව් වෙලා. මම හිතන්නේ උගේ එකවුන්ට් එකට සල්ලි වැටිලා ඇති. අසහනකාරයෝ විතරක් නෙමෙයි ඕකුන්වත් එළවලම දාන්න ඕනි.
නැවේ සිද්දිය ගැන කතා කරලා වැඩක් නැ. ඒ ගැන කතා නොකර ඉමු. උබලටත් මම කියන්නේ මේ රටෙන් හොද රටකට පලයල්ලා. ඩුබායි උනත් කමක් නැ. පවුල් පිටින් ගිය උන් ඕනි තරම් ඉන්නවා. එහෙම රටකට ගියාම හිතේ නිදහසෙන් ඉන්න පුළුවන්. මේ රටේ ප්‍රවෘත්තියක් බැලුවත් රට ගැන කිසිම සතුටු දායක දෙයක් අහන්න නැහැ