කෝටි 8,000 කට කෝටි 20,662,643.2 අතහැරිම > IMF x 2

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මෙ රට හදන්න බැ කියන්නෙ ඔය නිසයි. පුළුවන් හැම එකාම මේ රටෙන් පලයල්ලා.
    ණයට කහින උන් විතරක් මේකේ ඉතුරු වෙයි. මේකේ ඉන්නව නම් ඩෝලර් ඉන්කම් එකක් ලැබෙන විදියට වැඩක් සෙට් කරගෙන විතරක් ඉදපල්ලා.
    හොදම උදාහරණේ එළකිරිය. මේකේ හිටපු වැදගත් හැම එකාම දැන් එළකිරි එන්නෙ නැ. අපිත් මේ එන්නෙ පරන පුරුද්දට. ෆේස්බුක් තිබ්බට ඒකේ උඩපල්ලෙහා ගියාට එළකිරියේ තරම් ආතල් එකක් නෑ. ජීටී ලොක්කාගෙන් මේකේ සම්පූර්ණ පලානය ගැළවුනාට පස්සේ මේක දැන් විකාරයක්. දේශපාලන වහල්ලු ටිකක් ත්‍රෙඩ් හානවා. මෙච්චර කල් සද්දේ නැතුව හිටපු වහලෙකුත් ලගදි ඉදන් ඇක්ටිව් වෙලා. මම හිතන්නේ උගේ එකවුන්ට් එකට සල්ලි වැටිලා ඇති. අසහනකාරයෝ විතරක් නෙමෙයි ඕකුන්වත් එළවලම දාන්න ඕනි.
    නැවේ සිද්දිය ගැන කතා කරලා වැඩක් නැ. ඒ ගැන කතා නොකර ඉමු. උබලටත් මම කියන්නේ මේ රටෙන් හොද රටකට පලයල්ලා. ඩුබායි උනත් කමක් නැ. පවුල් පිටින් ගිය උන් ඕනි තරම් ඉන්නවා. එහෙම රටකට ගියාම හිතේ නිදහසෙන් ඉන්න පුළුවන්. මේ රටේ ප්‍රවෘත්තියක් බැලුවත් රට ගැන කිසිම සතුටු දායක දෙයක් අහන්න නැහැ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    4HpUp8I.jpg
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කවුද මේ පගාව ගත්තේ එකා .....? අනේ අපිට මේ මාගල් ප්‍රලාප වැඩක් නැ. කවුද මේක ගත්තු එකා.... එච්චරයි. සරලයි... සුගම්‍යයි.....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    අඩුකුලේ නූගත් සක්කිලි කැරි රාජපක්ශ කම්බා හොරු තමයි ඕවා වලින් කොමිස් ගහගෙන ප්‍රතිශත වලින් උශ්නත්වය කිව්වේ :angry:.
     
    • Like
    Reactions: hasithayad and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,073
    198,522
    113
    Colombo, Sri Lanka
    අම්මෝ මේ රටනම් කවදාවත් හැදෙන්නේ නැහැ බන්. පහුගිය කාලේ ඇඳන් යට හැංගිලා හිටපු එවුන් දැන් ආයේ කරලියට ඇවිල්ලා පරණ විදිහටම රඟනවා