කෝටි_දහතුනේ සුපිරි ලොතරැයි දිනුම ඇඹිලිපි

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,575
    16,408
    113
    ඉතිං මචං ලක්ෂ 10 යෙ තෑගි ගොඩදෙනෙක්ට ඇදෙනවනං අපිටත් ගන්ඩ ආස හිතෙනවනෙ.. එතකොට ගොඩක් දෙනෙක්ට චාන්ස් එක තියෙනව. මුළු ලංකාවෙන්ම එක්කෙනෙක්ට දිනුම ඇදෙනව කිව්වම තමා මට නං ටිකට් එකක්වත් ගන්ඩ හිතෙන්නෙ නැත්තෙ ;)
    අනික කෝටි ගණන් එක්කෙනෙක්ට ඇදුණම ඇස්වහ කටවහත් වැඩියි :lol:
    :oo: ඔව් නේ එක එකාට හිතෙන විදිහනේ.
    ඇස්වහ කටවහද දන්නේ නැහැ මම අහලා තියෙනවා ඔහොම ඇදිලා ටික දවසකින් එක්කෝ දරුණු ලෙඩක් හැදිලා එහෙම නැත්තන් සල්ලි ටික හින්දම විනාස උන අය. :yes::(
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    දෙයක් ලැබෙන්න වාසනාව තියෙනවා නම් කාටවත් නවත්තන්න බෑ
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    හැම ටිකට් කාරයාම ඔහොම කියනවා
    මම තියා ගන්න තිබ්බ ඒවගෙන් දුන්නේ කියලා
    ඔය මනුස්සයාට පෙරේතකමක් ඇවිත්
    ටිකට් ඕන නම් තියා ගන්න තිබුනා දුන්නේ මොකටද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,883
    113
    හස්තිශෛලපුර
    "ති‍්‍රරෝද රථයෙන් ආපු තිදෙනාට මම මගේ ළඟ තිබුණු ටිකට් 10න් 3ක් දුන්නා. වේලාව 7.45ට විතර ඇති. පස්සේ ගමෙන් ආරංචි වුණා එ් ටිකට් තුනෙන් එකක තමා දිනුම තිබිලා තියෙන්නේ කියලා"

    Amu pachayak!!!! Muu gaawa wenna athi taama ticket eka...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,300
    17,337
    113
    ඇදුන කෙනාට ටික කාලෙකින් හිතෙයි ඕක ඇදුනේ අපරාදේ කියලා.
    අපේ ගමේ මිනිහෙක්ට කොටි 2ක් ඇදුනා. උන් දැන් හිටියත් වඩා අන්තයි. සල්ලි කියන දේ අනේ මන්ද. ඔක්කොම ජිවිත වෙනස් වෙනවා.

    :(
     

    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    දෙයක් ලැබෙන්න වාසනාව තියෙනවා නම් කාටවත් නවත්තන්න බෑ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඔක ලග තියගෙන ටිකක් කල් හිටියනම් හරි. මාසයක් විතර. ඊට පස්සෙ ඉදිරිපත් වෙන්න ඔනෙ.. ඈදුන එක කිව්වෙ නෑත්නම් ඔක හෑමොම දෑන ගන්නෙ නෑ නෙ...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් ඉතිං හවසට වෑන් එකේ පීකර් කට්ටකුත් බැදන් ටිකට් ටිකක් අරං රවුමක් දැම්මනම් දවසෙ ගාන හොයා ගතහැකි..
    මේ දවස්වල වැන් කාරයාගෙ ජොකත් ගලවලා ටිකට් හොයනව හංගපුව