ඉතිං මචං ලක්ෂ 10 යෙ තෑගි ගොඩදෙනෙක්ට ඇදෙනවනං අපිටත් ගන්ඩ ආස හිතෙනවනෙ.. එතකොට ගොඩක් දෙනෙක්ට චාන්ස් එක තියෙනව. මුළු ලංකාවෙන්ම එක්කෙනෙක්ට දිනුම ඇදෙනව කිව්වම තමා මට නං ටිකට් එකක්වත් ගන්ඩ හිතෙන්නෙ නැත්තෙ
අනික කෝටි ගණන් එක්කෙනෙක්ට ඇදුණම ඇස්වහ කටවහත් වැඩියි
ඔව් නේ එක එකාට හිතෙන විදිහනේ.ඇස්වහ කටවහද දන්නේ නැහැ මම අහලා තියෙනවා ඔහොම ඇදිලා ටික දවසකින් එක්කෝ දරුණු ලෙඩක් හැදිලා එහෙම නැත්තන් සල්ලි ටික හින්දම විනාස උන අය.




