කෝඳුරුවන්ට විසඳුමක් නැද්ද? හරිම කරදරේ
C_S_M Well-known member May 8, 2023 3,201 3,556 113 Kandy Apr 9, 2024 #1 කෝඳුරුවන්ට විසඳුමක් නැද්ද? හරිම කරදරේ Reactions: Solo Rider
Gayan7774 Well-known member Nov 4, 2020 2,030 1,921 113 Apr 9, 2024 #2 කැවුමක් එල්ලලා බලපන් Reactions: Solo Rider
H himal2000 Well-known member Jun 27, 2021 613 750 93 Apr 9, 2024 #3 ගෙදර එළියේ නූලක් ගැට ගහලා කැවුමක් එල්ලන්න, ඒකේ ගිහිල්ලා කෝඳුරුවො වහනවා. Reactions: Solo Rider
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Apr 9, 2024 #4 පොන්ස් මේ කාලේ කොඳුරිවෝ එනවා. Reactions: Solo Rider and Honda.putha
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 9, 2024 #6 කෝඳුරුවන්ට විසඳුමක් Reactions: Solo Rider
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,966 15,459 113 New Zealand Apr 9, 2024 #7 කැවුමක් නූලක ගැට ගහලා එ ල්ලලා තියපන්. ගෙදර ප්‍රමානේ අනුව දෙක තුනක් එල්ලන්න වෙනවා. එහෙම නැත්නම් ඉරහද සුවදසූපය වගේ හොද සුවදක් එන දුම්කුඩු ටිකක් උදේම අල්ලපන්. එතකොට කෝදුරුවෝ එන්නෙ නෑ Reactions: C_S_M, Mr.dark, Solo Rider and 1 other person
කැවුමක් නූලක ගැට ගහලා එ ල්ලලා තියපන්. ගෙදර ප්‍රමානේ අනුව දෙක තුනක් එල්ලන්න වෙනවා. එහෙම නැත්නම් ඉරහද සුවදසූපය වගේ හොද සුවදක් එන දුම්කුඩු ටිකක් උදේම අල්ලපන්. එතකොට කෝදුරුවෝ එන්නෙ නෑ
Soloprenuer Well-known member Apr 8, 2024 647 535 93 New york Apr 9, 2024 #8 Muuna issrahin ynwd Reactions: Solo Rider
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Apr 9, 2024 #10 up Reactions: C_S_M and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 9, 2024 #11 Haaa Kaalekin Reactions: C_S_M and kinkon