පොඩි කාලෙ පට්ටම සිරා
කලින් කෝපිකඩේ මුදලාලි එහෙම ඉඳපු කාලෙ පට්ටම ආතල් ඒව කරලා තිබ්බා, රියැලිස්ටික් නැති උනත් ක්‍රියේටිවිටි එක සිරාවට තිබ්බා
අන්තිම කාලෙ නං ඉතිං අර මෙගා වලටත් වඩා පහලට වැටිලා තිබුනෙ.