කෝපි කඩේ සෝමදාසත් ඉල්ලා අස්වෙයි!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    පොඩි කාලෙ පට්ටම සිරා
    කලින් කෝපිකඩේ මුදලාලි එහෙම ඉඳපු කාලෙ පට්ටම ආතල් ඒව කරලා තිබ්බා, රියැලිස්ටික් නැති උනත් ක්‍රියේටිවිටි එක සිරාවට තිබ්බා
    අන්තිම කාලෙ නං ඉතිං අර මෙගා වලටත් වඩා පහලට වැටිලා තිබුනෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,005
    113
    මේකත් ඔය වගේම මහින්ද ලොක්කගෙ ඉමේජ් හදන්න හදපු නාට්ටියක්.හැබැයි චන්දෙ පරාද උනත් එක්කම නාට්‍ය නතර උනා(හන්සමාලිගෙ පලවෙනි නාටකය )


    පියුමිගෙ කළු බලපංකො..😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොද යූන්පී කනුවක් කාලයක් ලොතරැයි බෝඩ් එකේ ලොක්ක වෙලා හිටිය යූන්පී ආන්ඩුව කාලෙ
    හොර සෙටිපිකට් දීලා ගිහින් තියෙන්නෙ, පස්සෙ මාට්ටු වෙලා දොට්ට දැම්මා
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113

    ඉස්සර කොපිකඩේ කියන්නේ හරිම හරවත් තෙමා එක්ක ලියැවුනු කතාංග එක්ක හැදුනු නාට්‍ය මලාවක්. හැබැ‍යි ඕක පහුගිය අවුරුදු 10දි හරි හරියට දේශපාලනීකරනය වුනා. දැන් බලූ ගූ වගේ​

    Mehe unge longst teledrama record eka yanna ona nisa duwana ekak. No quality content and a waste of tv allocation time.
     
    • Like
    Reactions: Solo Rider

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    240588641_4272510252862777_4494154715469507898_n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596
    113
    හොර සෙටිපිකට් දීලා ගිහින් තියෙන්නෙ, පස්සෙ මාට්ටු වෙලා දොට්ට දැම්මා
    OL fail...ita passe labour dept eke meyata naduwak tibba.....mama dakala tibba naduwata awilla innawa. mun okkoma horu. meyata dan chance naha ithin maru wenawa
     
    • Like
    Reactions: Mohowk