කෝපි සමග මත්ද්රව්‍ය කලවම් නිශ්පාදනයක්? ...

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,350
    3,008
    113
    ආ, සමහරුන්ට එහෙම වෙනව. කෝපි කුඩු ටිකත් එක්ක බොනවද උබ? එහෙම බිව්වාම වැඩී.
    කොෆී කියන්නෙ පට්ට බීමක් ඕයි පුරුදු උනාම. 😌

    ඒත් ඔය බ්‍රෑන්ඩ් එක නම් මොනා තියෙනවද ගහල නෑ. කෝපි රසක් එන කෙමිකල් එකක් පිටකොටුවෙන් අරන් වතුර දාල ෆ්‍රොත් කරල විකුනනව වගේ පේන්නෙ නම්.
    කැන්සර් හැදෙයි ද දන්නෙත් නෑ ලන්කාවෙ එවුන්ට.
    හරිස්චන්ද්‍ර එකෙත් කල්රින් දානවා කියලා දැක්කා කොහේ හරි, ඔක්කොම එකයි දැන් බොන්නේ අඩුවෙන් ඔක්කොම ජාති
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    කොකාකෝල වල ingredients ගහල තියෙනවද?

    Coca Cola Coke GIF by LIMESODA Interactive Marketing GmbH
    ow