කෝම්-පිට්ටු-එපාලු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෝම්-පිට්ටු-එපාලු

    ඡායා කැබිනෙට්ටුවෙන් මහින්ද ඉල්ලා අස්වෙයි.. එහෙම දෙයක් දන්නෙවත් නැතිලූ…
    July 8, 2016 at 8:40 am | lanka C news
    ඡායා කැබිනෙට්ටුවෙන් මහින්ද ඉල්ලා අස්වෙයි.. එහෙම දෙයක් දන්නෙවත් නැතිලූ…

    ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්ෂය විසින් නම් කරන ලද ඡායා කැබිනට් මණ්ඩලයේ අගමැති හා අනෙක් ඇමති ධුරවලින් හිටපු ජනාධිපති මහික්ද රාජපක්‍ෂ මහතා ඉවත් වීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

    මේ පිළිබඳව තමන් කිසිත් නොදන්නා බවත් තමන් උපදෙස් දුන්නේ වත්මන් රජයේ අමාත්‍යංශ අධීක්‍ෂණය සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීමට පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    කෝම් පිට්ටු ඉදෙන්න කලින්න එපයිලු..
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Happa ubawa dakka kal. Oya wage news ekak ennama ona ubalatath dan elakiriya paththe enna ne.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    13600139_1750599801883742_1962914104358132528_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රඹා;20384167 said:
    Happa ubawa dakka kal. Oya wage news ekak ennama ona ubalatath dan elakiriya paththe enna ne.

    කොහොමද බන් ඕකුන් රෙද්දක් ඇදන් පාරේ යන්නේ පොනිලා අරින ඇරිල්ලට?
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    කොහොමද බන් ඕකුන් රෙද්දක් ඇදන් පාරේ යන්නේ පොනිලා අරින ඇරිල්ලට?

    උබල කෝමද බන් රෙදි ඇදන් පාරෙ යන්නෙ .අන්න අප්පොච්ච දන්නෙත් නැතුව අගමැති වෙලාලු .පව් නෙහ් එයා බබා :lol::lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    උබල කෝමද බන් රෙදි ඇදන් පාරෙ යන්නෙ .අන්න අප්පොච්ච දන්නෙත් නැතුව අගමැති වෙලාලු .පව් නෙහ් එයා බබා :lol::lol::lol::lol::lol:

    ලෝකේ නැති ඔප්පු කරගන්න බැරි බොරු දෙසාබාලා, දෙමළුන්ට හමුදා කදවුරු අයින්කරන්නම්, හම්බයින්ට නිදහසේ ආගම ව්‍යාප්ත කරන්න ඉඩදෙන්නම්, බදු අඩු කරන්නම්, හැමෝටම වාහන දෙන්නම්, බඩු මිල අඩු කරන්නම්, හැමෝගෙම අතේ සල්ලි ගැවසෙන ආර්ථිකයක් හදන්නම් , රටේ සංවර්ධන වැඩ නොනවත්වා කරන්නම්, පරිසරය ආරක්ෂා කරන්නම් කියලා බලයට ආපු මේ දක්වා දෙමලටයි , හම්බයටයි ඇරෙන්න සිංහල ජාතියට රට වෙනුවෙන් මෙලෝ දෙයක් නොකරපු සිරිසේන පොනිල් ප්‍රමුක නඩේට තවමත් දර දිය අදින උබලා රෙදි ඇදන් ද බන් කඩේ යන්නේ ?

    දැන් vat 15% කරලා මහින්දගේ ණය කියක් ගෙව්වද කියපන්? මන් ඕක අර උබලගේ makka_makka කියන එකාගේනෙනුත් ඇහුවා.උ දන්නෙත් නෑ.

    අනික සිරිසේනගෙයි, රවියගෙයි කොකේන් ලෝඩ් එක කෝ දැන්?

    13592642_299791637020556_8101093479243079476_n.jpg

    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උබල කෝමද බන් රෙදි ඇදන් පාරෙ යන්නෙ .අන්න අප්පොච්ච දන්නෙත් නැතුව අගමැති වෙලාලු .පව් නෙහ් එයා බබා :lol::lol::lol::lol::lol:

    VAT sanshodanaya karalada..?
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    ලෝකේ නැති ඔප්පු කරගන්න බැරි බොරු දෙසාබාලා, දෙමළුන්ට හමුදා කදවුරු අයින්කරන්නම්, හම්බයින්ට නිදහසේ ආගම ව්‍යාප්ත කරන්න ඉඩදෙන්නම්, බදු අඩු කරන්නම්, හැමෝටම වාහන දෙන්නම්, බඩු මිල අඩු කරන්නම්, හැමෝගෙම අතේ සල්ලි ගැවසෙන ආර්ථිකයක් හදන්නම් , රටේ සංවර්ධන වැඩ නොනවත්වා කරන්නම්, පරිසරය ආරක්ෂා කරන්නම් කියලා බලයට ආපු මේ දක්වා දෙමලටයි , හම්බයටයි ඇරෙන්න සිංහල ජාතියට රට වෙනුවෙන් මෙලෝ දෙයක් නොකරපු සිරිසේන පොනිල් ප්‍රමුක නඩේට තවමත් දර දිය අදින උබලා රෙදි ඇදන් ද බන් කඩේ යන්නේ ?

    දැන් vat 15% කරලා මහින්දගේ ණය කියක් ගෙව්වද කියපන්? මන් ඕක අර උබලගේ makka_makka කියන එකාගේනෙනුත් ඇහුවා.උ දන්නෙත් නෑ.

    අනික සිරිසේනගෙයි, රවියගෙයි කොකේන් ලෝඩ් එක කෝ දැන්?

    13592642_299791637020556_8101093479243079476_n.jpg

    f38adcdf0e.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    කෝ බන් අහපුවට උත්තර?

    රෙදි නැති උනේ උබලගේ කියලා නේ නොකියා කියන්නේ?
    අරක්කු නෙවි බන් සිරිසේනගෙන් කොකේන් ඉල්ලා ගනින්.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,548
    113
    ඩලස් ගේ ඡායා කැබිනෙට්ටුව නිසා මහින්දට නහුතෙට නැගලා

    08 July 2016

    ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කෝපයෙන් හා සිත්තැවුලෙන් පසුවන බව 'ශ්‍රී ලංකා මිර්ර්' වෙත වාර්තා වේ.

    මෙම ඡායා කැබිනෙට්ටුව පිහුටුවීමට මුලික වී අත්තේ හිටපු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බව පැවසෙන අතර මේ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් වීමක් සිදුවී නොමැති බව පැවසේ.

    හිටපු ජනපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් වී ඇත්තේ බැසිල් රජපක්ෂ මහතාගෙන් කළ වීමසිමකට අනුවයි.
    ඡායා කැබිනෙට්ටුවේ අගමැතිවරයා ලෙස හා බුද්ධ ශාසන හා ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ලෙසද පත්කරීම සම්බන්ධයෙන් තම දැඩි කෝපය පළකළ ඇති රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා හිටුපු අගමැතිවරයකු වන දිමු ජයරත්නගේ තත්ත්වයට පත්කර ඇති බවයිි.

    එසේම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ පත් කිරීම සම්බන්ධයෙන් තම හිතවතුන් කිහිප ‍දෙනෙකුට පවසා ඇත්තේ නාමල් විදේශ කටයුතු වැනි විෂයක් දැරිමට තරම් අත්දැකිමක් ඇති පුද්ගලයකු නොවන බවයි.

    ඡායා කැබිනෙට්ටුවෙන් සිදුව ඇත්තේ තමා දැඩි හාස්‍යට හා අපහසුතාවයට ලක්වීම බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇතැයි වාර්තාවේ.

    - http://www.sinhala.srilankamirror.com/news/item/15082-dalas

    cartoon1.gif
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    කොහොමද බන් ඕකුන් රෙද්දක් ඇදන් පාරේ යන්නේ පොනිලා අරින ඇරිල්ලට?

    සැර වැඩිද මන්ද :dull:
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    නාමල්ගේ ළමා ගී

    මුලනේ මැද මාළිගාවෙ විදෙස් ඇමතිකම ලබන්න
    කිම් ජොං ළඟ වාඩිවෙලා මිසයිල යන හැටි බලන්න
    සෙවනැලි කැබිනෙට්ටුව ගෙන හනික එමී
    අප්පච්චී අගමැති කර සතුට දෙමී

    පීනා සත් සයුර එතෙර
    බැසිල් බාප්පා පරදව
    රටේ අමිල සම්පත් විකුණාන කමී
    විදෙස් මහිම පෙන්වා මම සිනාසෙමී

    එපා ඔටුණු ඔබෙ සිරසට
    එපා 'මන්දිරය' හිඳිනට
    මටත් කලක් යනතුරු මඟ බලනු මැනේ
    ඇමති කියා මා අමතන් පියාණනේ

    ~ රුවන් නෙලූ

    මෙම ගීතය 'මිදුලේ වැලි මාළිගාවෙ' ගීතයේ තාලයට ගායනා කර සෙවනැලි නියෝජ්‍ය ඇමතිකමක් ලබාගන්න ...