කෝම්-පිට්ටු-එපාලු
ඡායා කැබිනෙට්ටුවෙන් මහින්ද ඉල්ලා අස්වෙයි.. එහෙම දෙයක් දන්නෙවත් නැතිලූ…
July 8, 2016 at 8:40 am | lanka C news

ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්ෂය විසින් නම් කරන ලද ඡායා කැබිනට් මණ්ඩලයේ අගමැති හා අනෙක් ඇමති ධුරවලින් හිටපු ජනාධිපති මහික්ද රාජපක්ෂ මහතා ඉවත් වීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
මේ පිළිබඳව තමන් කිසිත් නොදන්නා බවත් තමන් උපදෙස් දුන්නේ වත්මන් රජයේ අමාත්‍යංශ අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමට පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
කෝම් පිට්ටු ඉදෙන්න කලින්න එපයිලු..